Music පැත්තෙන් උදවුව්වක්
යාලුවනේ මට පුලුවන්නම් හෙල්ප් එකක් දෙන්න
.මගේ ලග තියෙනවා හොද tracks ටිකක්
.මට ඕනේ එක song track එකකට මගේ කටහඩින් song එකක් කියන්න
.එකට මගේ ලග mic එකක් නැහැ
.song එක record කරන්න පුළුවන් හොද mic එකක් මම ගන්න හදන්නේ එත් හොදට කටහඩ පැහැදිලිව ඇහෙන mic එක මොකද්ද කියලා මම දන්නේ නැහැ
. කෞරුහරි මට කියනවද එකට හොදම mic එක මොකද්ද
. එකේ මිල කියද කියලා ......තව එකදෙයක් තියෙනවා දැන ගන්න .මම කියන song එක record කරන්න පුළුවන් හොද software එකකුත් කියනවද ....මට කෞරුහරි මේ උදවුව්ව කරන්න බොහොම පින්
......මම ගොඩක් අසාවෙන් ඉන්නේ මගේ කටහඩින් සින්දුවක් කියන්න ...