ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
COD ගැන ඇහුවෙ... :dull:
මැලේෂියන් ඇඩියාවෙන් පිරිලද??:frown: නැත්නම් ආතල්, ෆන් පිරිලද???
:P

මොන ආතල්ද බන් cod ගහන කොට හැමදාම ලේ ටික පුච්ච ගෙන game ඒෙකන් quit වෙන්නේ. දවල් 1ට විතර ගියා. කොහෙද අර අලය පොන්සිය හිටිය. ඌව kick කරන්නත් බැ. ඉඳපු එවුන් vote කරන්නේ නැ.:angry: මම quit වුනා :(
 
Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මොන ආතල්ද බන් cod ගහන කොට හැමදාම ලේ ටික පුච්ච ගෙන game ඒෙකන් quit වෙන්නේ. දවල් 1ට විතර ගියා. කොහෙද අර අලය පොන්සිය හිටිය. ඌව kick කරන්නත් බැ. ඉඳපු එවුන් vote කරන්නේ නැ.:angry: මම quit වුනා :(
    මම aimbot එකක් ගත්තා ඕකුන් වගේ ඩයල් එනකොට දාගෙන ටෙස්ටින් පාරක් දාන්න ඕන... :P
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මම aimbot එකක් ගත්තා ඕකුන් වගේ ඩයල් එනකොට දාගෙන ටෙස්ටින් පාරක් දාන්න ඕන... :P

    :baffled:
    3390182310_f86c82cb95.jpg
     
    Last edited:

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    hacker කෙනෙක් ආවා. kick කලාට හරියන්නේ නැ. මු ආපහු එනව.
    එතින් set ඒක කතා ෙවලා අයින් වුනා hackerට තනියම සු#ගන්න කියල...:P
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    hacker කෙනෙක් ආවා. kick කලාට හරියන්නේ නැ. මු ආපහු එනව.
    එතින් set ඒක කතා ෙවලා අයින් වුනා hackerට තනියම සු#ගන්න කියල...:P

    U hack kiyala mata therune 1min withara gihin. nade danawa gothaya inna thanatama! hackersla awama ban kala nam hari ne bun. Kawuda admin? Vote call karanna giyama epa wenawa
     
    Last edited:
    Status
    Not open for further replies.