චිරි චිරි වැස්ස;15108060 said:ඕක custom rom එකක්...
මොනාද බං දැනගන්න ඕන
මචන් ලංකාවේ මැප් සප්පොර්ට් කරන navitel app එකක් හොයගන්න නැද්ද ?
චිරි චිරි වැස්ස;15108060 said:ඕක custom rom එකක්...
මොනාද බං දැනගන්න ඕන
පොඩ්ඩා;15108198 said:මචන් ලංකාවේ මැප් සප්පොර්ට් කරන navitel app එකක් හොයගන්න නැද්ද ?
Root?
eyi ban ara pre rooted ekak thiyenne xda eke?
apinam BL unlock nisa mokak demmath root + thama.![]()

මචංලා... මම S3 එකක් ගත්තා ඊයේ. නිකමට Full factory Reset එකක් දාන්න බැලුවා *2767*3855# ගහලා. අඩේ වැඩ කරේ නෑනේ. මේ කෝඩ් එක හරි නේද?? අනික් සාමාන්‍යය කෝඩ්(*#0*# , *#1234# , *#0011# ) වගේ ඒවා වැඩ. මට පොඩ්ඩක් කියනවද මේක අවුල මොකක්ද කියලා?? Manual reset කරේ. ඒ වුනාට Samsung Codes වැඩ නැත්තම් පොඩ්ඩක් අවුල් වගේ නේද මොකද හොර S3 හැම තැනම නිසා
lag ewunta mona S3 da 

25,000හෙ ඩුප්පක්ද..![]()

මූ සල්ලි අරන් ඩුප්පක් දුන්නද කියලා බලන්නේ 
දන්න එකෙක් කියපල්ලා. ගේම ඉල්ලන්න නම් ශුවර් පිට යන්න එපැයි 
මොකද ඔය කෝඩ් එක විතරයි වැඩ නැත්තේ
tikak lag wageda S3 ekalag ewunta mona S3 da
*2767*3855# meka tama ban
samsung weddo tika awith help ekak dei
phone eke pic ekak danna balanna

http://forum.xda-developers.com/showthread.php?t=2131090
machanla Mage Neo V ekata Me Custom rom eka damma. serama karama Sony Log screen ekedi stuck wela thinawane. mata podak meka dana widiya kiyapanko danna ekek.
machan single link mediafire hoda 3d games 2, 3k dapanko nfs wage
(2.3.5)

Man owa gana wadiya dane na bn. kohomada oka karanne?boot loop ekak mama hithanne . cwm gihin backup ekak danna barida ?
හොරුන්ට කොහෙන්ද S3![]()
ඔව් බං. කලින් S2 එකෙත් එළට වැඩ කරා. හිටු පික්ස් ටිකක් දාන්න