.:: ANDROID වැඩකාරයෝ Part II ::.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    මචංලා... මම S3 එකක් ගත්තා ඊයේ. නිකමට Full factory Reset එකක් දාන්න බැලුවා *2767*3855# ගහලා. අඩේ වැඩ කරේ නෑනේ. මේ කෝඩ් එක හරි නේද?? අනික් සාමාන්‍යය කෝඩ්(*#0*# , *#1234# , *#0011# ) වගේ ඒවා වැඩ. මට පොඩ්ඩක් කියනවද මේක අවුල මොකක්ද කියලා?? Manual reset කරේ. ඒ වුනාට Samsung Codes වැඩ නැත්තම් පොඩ්ඩක් අවුල් වගේ නේද මොකද හොර S3 හැම තැනම නිසා :oo::oo:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    tikak lag wageda S3 eka :P lag ewunta mona S3 da :dull:

    *2767*3855# meka tama ban
    samsung weddo tika awith help ekak dei :yes:

    phone eke pic ekak danna balanna
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මචංලා... මම S3 එකක් ගත්තා ඊයේ. නිකමට Full factory Reset එකක් දාන්න බැලුවා *2767*3855# ගහලා. අඩේ වැඩ කරේ නෑනේ. මේ කෝඩ් එක හරි නේද?? අනික් සාමාන්‍යය කෝඩ්(*#0*# , *#1234# , *#0011# ) වගේ ඒවා වැඩ. මට පොඩ්ඩක් කියනවද මේක අවුල මොකක්ද කියලා?? Manual reset කරේ. ඒ වුනාට Samsung Codes වැඩ නැත්තම් පොඩ්ඩක් අවුල් වගේ නේද මොකද හොර S3 හැම තැනම නිසා :oo::oo:

    25,000හෙ ඩුප්පක්ද.. :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    25,000හෙ ඩුප්පක්ද.. :P

    around 50 බොල :angry::angry: මූ සල්ලි අරන් ඩුප්පක් දුන්නද කියලා බලන්නේ :dull::dull: දන්න එකෙක් කියපල්ලා. ගේම ඉල්ලන්න නම් ශුවර් පිට යන්න එපැයි :P:P මොකද ඔය කෝඩ් එක විතරයි වැඩ නැත්තේ :oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    tikak lag wageda S3 eka :P lag ewunta mona S3 da :dull:

    *2767*3855# meka tama ban
    samsung weddo tika awith help ekak dei :yes:

    phone eke pic ekak danna balanna

    හොරුන්ට කොහෙන්ද S3 :rofl::rofl:

    ඔව් බං. කලින් S2 එකෙත් එළට වැඩ කරා. හිටු පික්ස් ටිකක් දාන්න
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    මෙන්න pics. W20i එකකින් ගත්තේ. ඒ නිසා චොර :P:P

    3347thw.jpg

    මේ තියෙන්නේ About Phone

    ei07yc.png
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    හොරුන්ට කොහෙන්ද S3 :rofl::rofl:

    ඔව් බං. කලින් S2 එකෙත් එළට වැඩ කරා. හිටු පික්ස් ටිකක් දාන්න

    api S3 neme XS:dull:

    *#*#4636#*#* gahala balapan
    fake neme original ekak wage pic walanam:oo:
    uba original S3 ekakata ahuwela :rofl: