රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි 2

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි 2

මාස ගානකට කලින් දැම්මා ත්‍රෙඩ් එකක් රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි කියලා ත්‍රෙඩ් එකක්.. ඒකට මුලදි නම් කුඩම්මගේ සැලකිලි :( ලැබුනට පසු කාලීනව දිගින් දිගටම බම්ප් වෙවී තිබ්බා...:D ඒ ගීතයෙන් කියැවුනේ අපේ බහුතරයකගේ ජීවිත කතාව... අදත් මේ කියන්න යන්නේ මගේ හදවතට දැනුනු හොඳම ගීත වලින් එකක්...:yes: අද ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ගේ ජීවිත කතාව මේකයි නේද කියලා හිතෙනවා...:angry:

එහෙනම් පහලින් ලිරික්ස් ටිකත් එක්ක සින්දුව හොඳට අහමු... සරලව කියනවා නම් මේ ගීතයෙන් කියැවෙන්නේ :oo: නිරන්තරයෙන් දාන මාන කරපු වෙස්සන්තරලා වගේ තාත්තලාගේ ලේ වලින් ජාතක වුනත් :baffled: පූරුවේ කරපු පවක් නිසා නගරයට ඇවිත් සොච්චමක පඩියක් අරගෙන ගෙවන ජීවිතය ගැනයි...:no::frown:

මේ ගීතයේ මුල ටිකේ පොඩි හැන්දින්වීමක් තියනවා.. ගීතයේ නමත් "පියවරුන්" නෙමෙයි "වන්නි වන පෙතේ"... ඒත් හිතට දැනෙන්න තිබ්බ වීඩියෝ එකක් තිබ්බ හොයාගන්න පුලුවන් උන හොඳම වීඩියෝ ක්ලිප් එකත් මේකයි... කවුරු හරි කෙනෙක්ට මෙයිට වඩා හොඳ එකක් ලැබුනොත් පහලින් දාන්න...

වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන
වංකගිරි වනේ වෙසෙතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...

කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම
බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්...
ජාත වී ඇතත් පූරුවේ කරන ලද පවක් පල දී
බින්න් බැස හිඳී නගරය අසල දූ පුතුන්...

කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් හිත තුල
මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමක් බැවින්...
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්...

පසුව ලියමි :- විඩීයෝ එක play වෙන එක ඩිසේබල් කරනවා.. :( එක නිසා නිකන්ම තියෙන ගීතයත් පහලින් දාන්නම් :(

මේ ගීතයට සමාන වෙනත් ගීත තියෙනම් එව්වත් දාන්න.... බුදු සරණයි.....
 
Last edited:

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මගේ කලින් ත්‍රෙඩ් වල ලින්ක්ස් මේ වගේ ත්‍රෙඩ් එකක දාලා ත්‍රෙඩ් එක නොන්ඩි කරවන්න ඕනේ නැති නිසා දාන්නේ නැහැ... ඕනේ නම් මගේ ප්‍රොෆයිල් එකෙන් හොයා ගන්න...
 
Last edited:

SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
මෙන්න මූව හැක් කරලා! ඇඩ්මීන්ට රිපෝට් කලා උඹගේ මොලේ මක්කද වෙලා ලිංගික ත්‍රේඩ් නැතුව වෙන මගුල් දානවා කියලා :dull::baffled:
 
  • Like
Reactions: luckyluke111

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මෙන්න මූව හැක් කරලා! ඇඩ්මීන්ට රිපෝට් කලා උඹගේ මොලේ මක්කද වෙලා ලිංගික ත්‍රේඩ් නැතුව වෙන මගුල් දානවා කියලා :dull::baffled:

සහෝ කවුරුත් මාව හැක් කරලා නැහැ..:oo: අනික හැක් කරයි කියලා මට මට ඇති ඇටි කෙහෙලකුත් නැහැ...:P හැක් කලොත් ඌටම Account එක තියාගන්න කියලා Elakiri පැත්තේ පස් පාගන්නේ නැතුව ඉන්නවා..;) මොකද මට ජීවිතයේ බහුතරයක් දේවල් වලට හිත පාලනය කරගන්න පුලුවන්....:cool: මිනිහෙක් උනාම ජීවිතේ සමබර වෙන්නේ ඕනේ...:cool: අන්තගාමියෙක් වෙන්න මට ඕනේ කමක් නැහැ සහෝ....:D
 
3qkgns.jpg
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    ආහ් තව දෙයක්. ඔන්න බලපන් මේකට නම් වෙනදා වගේ Comment සහ Rep වැටෙන එකක් නෑ. ඒත් Page View නම් තියෙයි මොකද අපේ උන් දත කට මැදගෙන එන්නෙ උබේ Thread බලන්න. මේක බලලා මුකුත් නොකියා යයි කට්ටියම බලාපොරොත්තු කඩවූ සිතින්. අනේ සාදු :rofl::P
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    tumblr_m3laxnNVBC1qzd217o1_400.gif
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    එල මචන්. ඩොකෙක් උනත් හොද රසවිදනයක් තියෙනවා කිඹුල් අයියට වගේ.

    මම ඕලෙවල් කරද්දි කලේ Music සිංදු කියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.. ඒවා අහන උන් ගෙවල් දොරවල් දාලා දුවන සයිස්... ඒ උනාට හොඳට වයලින් එක නම් play කරන්න පුලුවන් කම තිබ්බා... හිත නිවෙන සංගීතය නැති ජීවිතයක් නිකන් පරිප්පු නැති හෝටලයක් වගේ... ලෝකයට ජීවය දෙන්නේ අම්මා වගේ... මිනිස්සුන්ගේ ජීවිතේට රිද්මය දෙන්නේ මේ වගේ මිහිරි සංගීතයයි මචං....
    ආහ් තව දෙයක්. ඔන්න බලපන් මේකට නම් වෙනදා වගේ Comment සහ Rep වැටෙන එකක් නෑ. ඒත් Page View නම් තියෙයි මොකද අපේ උන් දත කට මැදගෙන එන්නෙ උබේ Thread බලන්න. මේක බලලා මුකුත් නොකියා යයි කට්ටියම බලාපොරොත්තු කඩවූ සිතින්. අනේ සාදු :rofl::P

    ලොල් සිද්දිය...:lol::lol: ඒක නම් ඇත්ත... රෙප් බලාගෙන මම කවදාවත් පෝස්ට් එකක් දාලා නැහැ සහෝ...:no: EK එකේ ඉන්නේ ගොඩක් වයස 20 විතර කොල්ලෝ..:confused: ඒ අය මේ වගේ මිහිරි සංගීතය අහලා නැතුව ඇති...:angry: දැන් තියෙන තුට්‍ටු දෙකේ සංගීතය අතරේ මේ වගේ වටිනා දේවල් තියෙනවා නේද කියලා පෙන්නන්න දාපු පෝස්ට් එකක් මේක..:yes: මම මේ සීරීස් එක ඇදගෙන යනවා දිගටම.. කමෙන්ට් නැතිවේවි.. ඒත් එකෙක් දෙන්නෙක් හරි ඒක රස විඳින කෙනෙක් ඉඳියි....;)

    oka mara widiyata hithta wadina widiyata music and voice tiyanawa bun...
    1a parama ahuwama oka tey ren ney nehe...
    මම ගියපු සුනිල් එදිරිසිංහ මහත්මයාගේ show එකකදී මේ ගීතය ගැයුවා මචං... එදා මේ ගීතය ගයන්න කලින් එතුමා මේක ලස්සනට විග්‍රහා කරලා දීලයි හිතට දැනෙන්න ගැයුවේ... සරළ වචන මාලාවක් නමුත් ඉතාමත් ගැඹුරු අර්ථයක් තියනවා....