photography දන්නා අයගෙන් උදව්වක්.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    photography දන්නා අයගෙන් උදව්වක්.

    348681-nikon-d3200.jpg

    http://www.bestbuy.com/site/Nikon+-...603974&skuId=4826999&st=d3200 nikon&cp=1&lp=1

    Nikon D 3200 කැමරා එකක් ගන්න කියල බැලුව. මේ ගැන දන්නා උදවිය කියනවද මට කොහොමද කියල මේ කැමරා එක.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    D3200 ganna epa bn..D5100 ekak ganin :yes::yes::yes:

    3200 එකයි 5100 යි අතරේ කිසිම වෙනසක් නැහැ මචන් compare කරලා බැලුවම. ගානෙත් එච්චර ලොකු වෙනසක් නැහැ. එත් 3200 reviews හොඳ හින්ද 3200 ගන්න කියල බැලුවේ. ගානත් මගේ බජට් එකට සෙට් වෙන හින්දයි 3200 ගන්න කියල හිතුවේ.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    ane manda umbe kamaththak..:rolleyes:
    D3200 godak photography trainee kattiyata design karala thiyenne...
    Umba D5100 eka gaththoth d3200ta wadi deyak karanna puluwan :yes:
    Canon 600d ekath hondai..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ane manda umbe kamaththak..:rolleyes:
    D3200 godak photography trainee kattiyata design karala thiyenne...
    Umba D5100 eka gaththoth d3200ta wadi deyak karanna puluwan :yes:
    Canon 600d ekath hondai..

    මෙහෙමයි මචන් මම compare කරලා බැලුවම දෙකේ වැඩි වෙනසක් පෙන්නන්නේ නැහැ. 5100 megapixel ගානත් 3200 ට වඩා අඩුයි. මට පොඩ්ඩක් පැහැදිලි කරනවද 5100 ගත්තොත් මොනවගේ වාසි ලැබෙයිද කියල. මම වුර්තීය කැමරා ශිල්පියෙක් නෙවෙයි. එත් මම හුඟක් ආසයි මේ සබ්ජෙක්ට් එකට. videography නම් ඉතින් ලංකාවේ ඉද්දි කරලා තියනවා. 3200 ඩොලර් 549/= යි. 5100 ඩොලර් 599/= යි . ගානේ ලොකු වෙනසක් නැහැ. මට 5100 ගන්න ඉතුරු ඩොලර් 50 වියදම් කරන එක රශ්නයක් නෙවෙයි. එත් ප්‍රශ්නේ මචන් megapixel ගානේ තියන වෙනස . 3200 megapixel 24 දෙද්දී 5100 megapixel 16 යි දෙන්නේ. මට පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරනවද?
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කැනොන් කැමරායි නිකොන් කැමරායි අතරේ සංසන්දනය කරන්න එපා කියලා ගොඩක් අය කියනවා.. නමුත් වහන්න බැරි කරුන නම් කැනොන් කැමරා නිකොන් වලට වඩා ගනන්. මම දන්න ඔය 3200 ලගදි මගේ යාලුවෙක් ගත්තා. ඒ අතර මම යූස් කලෙ කැනොන් කැමරාවක් එයා යූස් කලේ 3200... නමුත් කැමරා දෙකේ පොටෝ කොලිටි එකට අනුව මගේ යාලුව තීරනය කලා කැනොන් හොදයි කියලා.. කොහොම හරි ඒ නිකොන් කැමරාව විකුණගන්න එය ෆුල් ට්‍ර්යි එකක් දුන්නා,.. මම හිතන්නේ ඔය කැමරා එකේ කලර් ප්‍රෝෆයිල් එකට වඩා කැනොන් කැමරාව හොදයි....
     
    KishanW

    Member
    Apr 12, 2007
    9,629
    24
    0
    USA
    I have a D3200.
    It is obvious that D5100 is a better camera than this. But, the main reason I bought this model was because this is a good entry level camera for beginners.

    When I was reading the reviews about this on Amazon/ Ebay/ NewEgg, lot of people recommended this as a good entry level camera. So far it I am happy with my purchase. But if you are not an entry level photographer you might wanna look in to D5100 or better.

    Good luck :D
     
    • Like
    Reactions: maxxaa

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න එළකිරියේ යාළුවොන්ගේ කීම අහල D 5100 ක් ගත්ත මචන්ලා. best buy එකෙන් ගත්තේ. කැමරාව 599 USD + ටැක්ස් ඔක්කොම එක්ක 635 ක් උනා. දැන් ඉතින් මේක ගැන ටිකක් හදාරන්න ඕන. මේකේ තියන වැඩ සේරෝම හොයාගෙන වැඩක් ගන්න තව කාලයක් යාවි. D 3200 ගන්න ගියපු මම 5100 ගත්තේ මේ ත්‍රෙඩ් එක හින්දයි. හැමදෙනාටම හුඟක් ස්තුතියි.

    img265n.jpg

    img268s.jpg

    img269o.jpg
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඔන්න එළකිරියේ යාළුවොන්ගේ කීම අහල D 5100 ක් ගත්ත මචන්ලා. best buy එකෙන් ගත්තේ. කැමරාව 599 USD + ටැක්ස් ඔක්කොම එක්ක 635 ක් උනා. දැන් ඉතින් මේක ගැන ටිකක් හදාරන්න ඕන. මේකේ තියන වැඩ සේරෝම හොයාගෙන වැඩක් ගන්න තව කාලයක් යාවි. D 3200 ගන්න ගියපු මම 5100 ගත්තේ මේ ත්‍රෙඩ් එක හින්දයි. හැමදෙනාටම හුඟක් ස්තුතියි.

    img265n.jpg

    img268s.jpg

    img269o.jpg

    congratz machan
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    කැනොන් කැමරායි නිකොන් කැමරායි අතරේ සංසන්දනය කරන්න එපා කියලා ගොඩක් අය කියනවා.. නමුත් වහන්න බැරි කරුන නම් කැනොන් කැමරා නිකොන් වලට වඩා ගනන්. මම දන්න ඔය 3200 ලගදි මගේ යාලුවෙක් ගත්තා. ඒ අතර මම යූස් කලෙ කැනොන් කැමරාවක් එයා යූස් කලේ 3200... නමුත් කැමරා දෙකේ පොටෝ කොලිටි එකට අනුව මගේ යාලුව තීරනය කලා කැනොන් හොදයි කියලා.. කොහොම හරි ඒ නිකොන් කැමරාව විකුණගන්න එය ෆුල් ට්‍ර්යි එකක් දුන්නා,.. මම හිතන්නේ ඔය කැමරා එකේ කලර් ප්‍රෝෆයිල් එකට වඩා කැනොන් කැමරාව හොදයි....

    :rolleyes::rolleyes:
    price eke wenasak thiyanawa wenna puluwan..eth image quality eka canon DSLR wala wadi kiyana eka piliganna amarui..Canon wala video quality eka nan hondai..eth Image quality eka athi nikon thamai :cool: