නරක වයස

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
බයික් එකක් බස්සනකොට සුදු නංගිලා බලනවා...
පර්ස් එකට ලව් කරලා හැන්දෑවට කැපෙනවා.....

:yes:
 
amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නරක වයස නරක සමය මල කෝලං හිතෙනවා....
    ඩ්‍රීම් ගර්ල්ස් ලා නිතරම රෑ හීනෙන් පේනවා...
    සීන් කෝන් එක ටික ටික ගෙදර අයත් දන්නවා....
    නෝන්ඩියක් නැතුව ඉතිං මාත් ඔහේ ඉන්නවා........ :rofl:

    පට්ටයි මචන්....
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට :lol::lol:
    :rofl:
    11.gif
    Thanks
    ubata kello hugak line wage neh :P :P :D :D ela ela macho... keep it up
    :P:P :rofl: :lol: Thanks ban

    නරක වයස නරක සමය මල කෝලං හිතෙනවා....
    ඩ්‍රීම් ගර්ල්ස් ලා නිතරම රෑ හීනෙන් පේනවා...
    සීන් කෝන් එක ටික ටික ගෙදර අයත් දන්නවා....
    නෝන්ඩියක් නැතුව ඉතිං මාත් ඔහේ ඉන්නවා........
    :yes:

    patta
    Thanks :D:cool:

    Thanks :rofl:

    bump

    rep++
    11.gif

    :D

    Thanks :D
    Thanks :D

    Thanks
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ නාඩං අපිට පිස්සු කෙල්ලන්ගේ ආදරේ....:rofl::rofl::rofl::oo:
    :baffled::rofl:

    සීන් කෝන් එක ටික ටික ගෙදර අයත් දන්නවා....
    නෝන්ඩියක් නැතුව ඉතිං මාත් ඔහේ ඉන්නවා........

    ඕකට තම‍යි පුටේ කි‍යන්නේ "හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිට" කි‍යලා.......:P:P:P
    පට්ට මචන්......:cool::cool::cool:මෙහම දේවල් දැන් අනන්තවත් වෙනවා නම් තම‍යි......:yes::yes::yes:
    උඹත් මේ බෝට්ටුවෙම එකෙක්ද දන්නේ නෑ.....:baffled::baffled::baffled:
    රෙප් පසුවට.....

    :P:Pඋඹ දන්නවනෙ .. අපි ඕවට නෑ කියලා :rofl::rofl::rofl:
    හා හා අවුලක් නෑ.. තෑන්කූ
    11.gif
    :cool::cool:
    :P

    පැටියා;15112876 said:
    ස්තූතියි පැටී :D

    පට්ට :lol::lol:
    :rofl::rofl: තෑන්කූ මාමි

    :cool:

    එල ආආආ....මෙකනම් සුපිරි....රෙප් දන්න බෑ කියනවනේ ඩො....
    හා හා .. චිත්තරපටි ටිකක් බාලා තියාපං.. හවසට එනවා :cool::rofl:

    11.gif
    තෑන්කූ

    1.gif

    :P
    1.gif

    ලොල් :rofl:

    :rofl::rofl:

    බයික් එකක් බස්සනකොට සුදු නංගිලා බලනවා...
    පර්ස් එකට ලව් කරලා හැන්දෑවට කැපෙනවා.....

    :yes:
    ;);) :cool:

    නියමයි මල්ලි.රෙප් දෙන්න බැලූ
    බොහොම ස්ථූතියි අක්කෙ.. කමෙන්ට් එක වටිනවා :love::love::yes:

    නරක වයස නරක සමය මල කෝලං හිතෙනවා....
    ඩ්‍රීම් ගර්ල්ස් ලා නිතරම රෑ හීනෙන් පේනවා...
    සීන් කෝන් එක ටික ටික ගෙදර අයත් දන්නවා....
    නෝන්ඩියක් නැතුව ඉතිං මාත් ඔහේ ඉන්නවා........ :rofl:

    පට්ටයි මචන්....
    11.gif
    බොහොම ස්තූතියි මචං :D