නරක වයස නරක සමය මල කෝලං හිතෙනවා....
ඩ්‍රීම් ගර්ල්ස් ලා නිතරම රෑ හීනෙන් පේනවා...
සීන් කෝන් එක ටික ටික ගෙදර අයත් දන්නවා....
නෝන්ඩියක් නැතුව ඉතිං මාත් ඔහේ ඉන්නවා........
ගම වටේම රට වටේම පිස්සු වගේ හොයනවා
ක්ලාස් ලගට බීච් එකට හෝල් වලට දුවනවා....
බයික් එකක් බස්සනකොට සුදු නංගිලා බලනවා...
පර්ස් එකට ලව් කරලා හැන්දෑවට කැපෙනවා.......//
නිරාශා ට කියාරාට වඩා ලව්ලි ශිහාරා....
උදේ ඉදං ෆෝන් එකෙන් ටෙක්ස්ට් කරන නිරාශා...
ෆේස්බුකින් ස්වීට් ගර්ල් ලව් චැට් එක දිනේශා...
කොල්ලා එක්ක මාරු උනේ ගිය සතියෙයි නෙතූෂා....
ලන්ච් එකට ඩිනර් එකට පේස්ට්‍රි ශොප් සොය සොයා...
ස්වීට් ලව්ලි සෙක්සි ලුකින් කෙල්ලන් පස්සෙං ගියා...
බඩ පොත්තට ඇලවුනාට බිල් එක අහසට ගියා....
බිල් ගෙවලා මාව ඩව්න් ඩාලිං යනවද ඔයා........
ශොපින් ටයිම් ෆුල් ඩේ එක නෝ බ්‍රේකින් ඇන්ජලා.....
ශොපින් ස්ටාර් වගේ යන්නෙ මමත් ඔහේ පැනි හලා...
එම් සී එක වටේ ගිහින් කඩ සීයක් නරඹලා.....
බෑන්ක් එකව්න්ට් එකම අරං ඩෙබිට් කාඩ් නැති කලා.....
අතේ තියෙන සල්ලි ටිකට විදිනකන්ද ආදරේ.......
සල්ලි නැතිව වේලෙනකොට නැතිවද පරමාදරේ....
හොද පාඩං ඉගෙනගත්තා දෙන්න ගිහිං ආදරේ....
උඹ නාඩං අපිට පිස්සු කෙල්ලන්ගේ ආදරේ....
ගම වටේම රට වටේම....