කලිනුත් කරා, සමහර ඒවයෙ වචන පැහැදිලි නෑ බන්...ලියලා සේව් කර ගනිං![]()

ආවු ආවු.. කොල්ලා නොකියා නොකියා හිටියට සික් එකේ ඉදලා තියෙන්නෙ එහෙනංඔය අනේ ටෝක් දකිනකොට ටයිර ,අනොමි ,කිලුට්ටි ලව මතක් වෙනවා බන් !![]()

කොල්ලෝ... ඔය දෙහි ගෙඩියක් ඇන්න වර![]()
ආවු ආවු.. කොල්ලා නොකියා නොකියා හිටියට සික් එකේ ඉදලා තියෙන්නෙ එහෙනං![]()
![]()
![]()
ඔහොම කිව්වට උබත් එහෙමනේ ......



ඔකා වහ කන්නේ නෑ,
ඔන්නම් තව අර විදිහේ ටැබ් දෙක තුනක් ඇරගනී
අන්න දැං රේඩියෝ ඇහෙන් නෑ. .අර සද්ද ඇහෙනවා ලු


සීතාවියෝ අතේ දුරින් තබාගනු !උඹ ඕව කිව්ව වගේ නෙමේ, සීතාවියො ටික ආවම පරිස්සම් වෙලා හිටු...![]()



