මචංලා... මට ලොකු උදව්වක් ඕනේ. උඹලා අතරින් Windows 8 පාවිච්චි කරන අය මට Windows 8 ටොරන්ට් එකක් හොයල දියල්ලකෝ. අනේ ප්ලීස් ඇක්ටිවේෂන් අවුල් යන්නේ නැති දැනටමත් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන හොඳ එකක් හොයලා දීපල්ලා. මොකද මට 50 ඩයලොග් පැකේජ් එක දාගන තමා ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ. ඉතින් අවුල් ටොරන්ට් එකක් වුනොත් සල්ලිත් අපරාදේ, වෙලාවත් අපරාදේ. ලොකු උදව්වක් මචංලා
