The Train Trip Season II

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ta fldf<a i;fr <.Z’wfvz i;fr whshd tal f.kspzfp kuz fydoZlg fjkak nE’’peya’’’wmsg ners jqkdfka f,davz lska.a u,hg fydoZ .E,a,ufhla fydhkak’’’
    :lol::P



    kE kE sanjeefhda i;frA ta lsxlsKs fld< gsl fIama tfla yx.f.k f.a fodr hdk jdyk fld< gsl wmsg oqkafka w;a msyso .kak’’’ :lol:
    mata me bashawa nothere.... karunakara font eka denawada mata....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වෙනසකට රේල් බුස් එකේ තිබ්බේ රෝද ටිකයි යන පාරයි සුක්කානම නැති එක විතරයි
    ඉස්සරහින් දාලා යන්න කිව්වාම සෝක් එකට නැවැත්තුවේ.මතකද අපි යන වෙලාවේ සෝක් සිරියාවන්ත නංගියෙක් හිටියා:love::love:.මම දැක්ක හේමාලය නංගි කොටන මැසේජ් හොරෙන් බලනවා:angry::angry:

    :lol::lol::lol::lol:

    Taama wanenawa wage danena kattiya atha ussna :P

    වමද :oo::oo:දකුණ ද :baffled::baffled:
    අඩේ මට මේ සතියම කෝච්චියේ යන්න වෙලා
    :dull::dull::dull::dull::dull: හෙනගහනවා..
    මානසිකව වැටෙනවා කෝච්චි දකිද්දිම...

    :rolleyes::rolleyes::rolleyes:

    අපිටත් අර පොඩි එවුන් වගේ අත දාලා කෝච්චිය නතර කරලා නගින්න තිබ්බ නං කොච්චර ෂෝක් ද

    අත නම් දාන්න තිබ්බා :yes::yes::yes:
    වැඩේ තියෙන්නේ ඒක Break එක ගහනකොට..
    :oo::oo:
    අත දාපු එකා අනික් ලෝකේ..
    :rolleyes::rolleyes::rolleyes:

    යහතින් ගියා නේද. අවුලක් නෑනේ......:cool:
    අර නගාව පරිස්සමට හොස්ටල් එකට ඇරලන්න ඇති කියල හිතනවා..... :rolleyes:

    8.gif
    8.gif
    8.gif

    අඩේ දිලුම් මලේ අවුලක් උනේ නෑ නේද...

    e nangita ude indan amarui lu anna :P
    Jabuk
    :lol::lol::lol::lol:

    ආ... මලයෝ.....:cool:

    Hello Ayya
    :rolleyes::rolleyes::rolleyes:
    පරිප්පු කතාවක් ගැන රාවයක් යනවා ඇත්තද දන්නේ නෑ..
    :baffled::baffled::baffled:

    උබල ඒ පාර ඒ නම් පාඩම් කරගෙනද.........මට ලිඳක් හොයල දීපල්ලා...... :confused::confused:

    සුපිරි ආතල් එක කොහොමද සද්දේ...
    දැන් ඒ පෙට්ටියේ ගිය මිනිස්සුත් දන්නවලු නම..

    :lol::lol::lol::lol:

    තවම අපේ එවුන්ට හිතාගන්න බැරි වෙලා ඉන්නේ මොකද්ද ඒ උනේ කියලා......තවම මගෙන් ප්‍රශ්න කිරීම් දිගටම කරනවා....මම ඇත්ත කිව්වට මුන් විස්වාස කරන්නේ නැනේ.......:baffled::baffled::rofl::rofl:

    :oo::oo::oo:

    ta fldf<a i;fr <.Z’wfvz i;fr whshd tal f.kspzfp kuz fydoZlg fjkak nE’’peya’’’wmsg ners jqkdfka f,davz lska.a u,hg fydoZ .E,a,ufhla fydhkak’’’
    :lol::P

    අඩේ මට මේ භාෂාව සපෝට් කරන්නේ නෑ නේ..
    නෝට් පෑඩ් එකට දාලා කෝඩ් කරලා බලන එකක් ද..

    :oo::oo::oo::oo:

    සතරේ ලඟත් නොමැත........ ඌ ඒකෙ කොල තමා ලොක්කා වගේ හතර අතේ බෙදුවේ නාරං කාලා අත් පිහදාන්න........

    සතරේ දන්නවා ඒ කොලේ කා ගාවද කියලා..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ලෝකයේ ගේ ඇස් වලට වැලි ගසා කොලය උස්සන අවස්ථාවේ
    සතරයා හට මාට්‍ටු වූ ඔහු කවරෙක් ද?
    :lol::lol::lol::lol:
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    අඩේ මට මේ භාෂාව සපෝට් කරන්නේ නෑ නේ..
    නෝට් පෑඩ් එකට දාලා කෝඩ් කරලා බලන එකක් ද..

    :oo::oo::oo::oo:

    hafooiiii oyata terenneth nedda...mn "SandayaBOI" walin type kalee... :oo::oo:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ta fldf<a i;fr <.Z’wfvz i;fr whshd tal f.kspzfp kuz fydoZlg fjkak nE’’peya’’’wmsg ners jqkdfka f,davz lska.a u,hg fydoZ .E,a,ufhla fydhkak’’’
    :lol::P



    සේරෝම හිටියෙ ඇන්ටිලා අක්කිලනේ
    අපි තාම පොඩි ලමයි හරිය
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    නරකද උන් හැමෝටම පේන ෆොන්ට් එකක් ඔයා දාගත්තානම්........ :rolleyes: එක්කෝ ගුගල් සිංහලීස් ඉන්පුට් එක දාගන්න........


    හ්ම්....ඒක තමයි මමත් බැලුවේ.ok ...දැන් ඉතින් ආයෙත් ඒ කමෙන්ටු ටයිප් කරන්න බෑනේ ..next ඉදල වැඩේ clear .මේකත් පෙන්නේ නැද්ද දන්නේ නෑ කස්ටියට.:oo::oo:
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    .

    :oo::oo::oo:



    අඩේ මට මේ භාෂාව සපෝට් කරන්නේ නෑ නේ..
    නෝට් පෑඩ් එකට දාලා කෝඩ් කරලා බලන එකක් ද..

    :oo::oo::oo::oo:




    දැන්වත් හරිද..ඔය ළමයින්ට කියවගන්න පුලුවන්ද :oo::oo:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    දැන් තමා දැක්කේ සීන් එක . කට්ටියම පරිස්සමින් ගිහිල්ලා ආපු එක ලොකු දෙයක්. කලින් දැනගත්තනම් මටත් යන්න තිබ්බා. එල එල
    අපි බේද්දොන්ව එක්කන් යන්නේ නෑ :rofl: