‍|| කසුන් කල්හාර | Kasun Kalhara | Best Song Collection ||

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ‍|| කසුන් කල්හාර | Kasun Kalhara | Best Song Collection ||

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17829162ba5c445c3d2e08522872a13b9cc7dbb3.jpg

    178291642d62a83c0f910165599e536c5894e387.jpg

    17829163a7915b5f81d2d546969f3fcaf93dd338.jpg

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    Haritha Nimnaya Album

    Radical Premaya Album

    Romantic Opera Album

    Mix Song Collection 01

    Mix Song Collection 02

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17452137b4e3d97f5179c74ded878a7844035c10.gif

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    Pfwv4.gif

    xlu6ncek.gif

    Last edited by a moderator:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ටයි....:love:
    පදිරියි..............:love::love:

    වර්ණනාවිශයක්‍රාන්තිකයි...................!!!!:love::love::love:
    ලොවෙත් නැත...............:D:D:D

    මේ පින්කම නිසා උඹේ නම් සසර කොට වෙනව මචං.....
    ඒ තරම් පින්කමක් මේ.........
    මා ළග නම් සිංදු ඔක්කොම තියනව, නමුත්
    කසුන් කියන අපේ යුගයේ මහා සංගීතඥයා ගේ අහපු නැති ගීත ආත්මයෙන් රස විදින්න මේක නියම තල්ලුවක්..............
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ටයි....:love:
    පදිරියි..............:love::love:

    වර්ණනාවිශයක්‍රාන්තිකයි...................!!!!:love::love::love:
    ලොවෙත් නැත...............:D:D:D

    මේ පින්කම නිසා උඹේ නම් සසර කොට වෙනව මචං.....
    ඒ තරම් පින්කමක් මේ.........
    මා ළග නම් සිංදු ඔක්කොම තියනව, නමුත්
    කසුන් කියන අපේ යුගයේ මහා සංගීතඥයා ගේ අහපු නැති ගීත ආත්මයෙන් රස විදින්න මේක නියම තල්ලුවක්..............
    බොහොම ස්තුතියි කිඹුලා අයියා.. :love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහොම ස්තුතියි කිඹුලා අයියා.. :love:
    ඒකෙත් වැඩේ හැටි............
    ඕන ම කරන එකාට ඕනම වෙලාවට රෙපක් දීගන්න බැරි වෙන කොට මරාගෙන මැරෙන්න ඕයි හිතෙන්නේ...............:dull::dull::dull::dull:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මචන් මම මේ සින්දු ටික හොයා ගන්න විදියක් නැතිවය් හිටියේ.මොකද අද රේඩ්යෝ chanel එකකවත් tv chanel එකකවත් අහන්න පුළුවන් සින්දුවක් යන්නේ නැහැ.ඉතින් මෙහෙමෙ DL කරගෙන අහන එක තමා කරන්නේ.උඹ මීට කලිනුත් දාපු සින්දු set එකම DL කර ගත්ත.බොහොම පින් මචන් උඹට ..................

    බුදු සරණය්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: බොහොම ස්තූතියි සහො..:D:love:
    හැමදාම කියනවා වගේ...:dull:
    වටිනා දෙයක් දුන්නම කමෙන්ට් එකක් වත් නොදා හොරාට බාගෙන යන කුප්පයො රෑට ඇදෙං වැටිය :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    වටිනා දෙයක් දුන්නම කමෙන්ට් එකක් වත් නොදා හොරාට බාගෙන යන කුප්පයො රෑට ඇදෙං වැටිය :angry::angry:
    මමත් කියන්නේ ඕකුන්ට රෑට හීනෙන් මර්වින් සිල්වා පෙනියන්..............:angry::angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකෙත් වැඩේ හැටි............
    ඕන ම කරන එකාට ඕනම වෙලාවට රෙපක් දීගන්න බැරි වෙන කොට මරාගෙන මැරෙන්න ඕයි හිතෙන්නේ...............:dull::dull::dull::dull:
    මටත් උඹට රෙප් දෙන්න බෑ කිඹුලා අයියෙ..:(

    Thanks machan......niyama wadadak
    එලස් මචෝ..

    thxxxxxxx:love:+4
    You're Welcome මචං..

    මචන් මම මේ සින්දු ටික හොයා ගන්න විදියක් නැතිවය් හිටියේ.මොකද අද රේඩ්යෝ chanel එකකවත් tv chanel එකකවත් අහන්න පුළුවන් සින්දුවක් යන්නේ නැහැ.ඉතින් මෙහෙමෙ DL කරගෙන අහන එක තමා කරන්නේ.උඹ මීට කලිනුත් දාපු සින්දු set එකම DL කර ගත්ත.බොහොම පින් මචන් උඹට ..................

    බුදු සරණය්
    එල මචෝ.. කසුන්ගෙ සිංදු පට්ට.. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..:love:
    උඹටත් බුදුසරණයි!

    :rolleyes: බොහොම ස්තූතියි සහො..:D:love:
    හැමදාම කියනවා වගේ...:dull:
    වටිනා දෙයක් දුන්නම කමෙන්ට් එකක් වත් නොදා හොරාට බාගෙන යන කුප්පයො රෑට ඇදෙං වැටිය :angry::angry:
    එල මචං...
    ඒක නම් එහෙම තමා.. හැමදාම වෙන දේනෙ..:rofl:
    හොරාටම බාගෙන යනවා..:dull:

    13 නපුරුයිලු :dull:
    ඒත් කමක් නෑ ඔන්න මගෙං 13+:cool:
    තෑන්ක්ස් මචෝ..:love:

    චිරි චිරි වැස්ස;15116686 said:
    cooltext931676765.png

    012pt.gif

    පට්ට පදිරි බං. මම ආසම ගායකයෙක්.
    තෑන්ක්ස් චිරියා.. :love:

    මමත් කියන්නේ ඕකුන්ට රෑට හීනෙන් මර්වින් සිල්වා පෙනියන්..............:angry::angry::angry::angry:
    :lol::lol::lol::lol::lol:

    Thanks ,...... 5 +
    You're Welcome නංගා..
     
    Status
    Not open for further replies.