වර්ණානාවට ලක් කල නොහෙන තරම් ශ්‍රේෂ්ඨ බවය.............
තොපි සිංහල දන්නෙ නෑ නේ අම්මපා........![]()
ඒක මාත් දන්නෙ අදනේ බං..

thankz maru album tikak
එල මචෝ..
thanks malli meyage lassana songs tiyenawa ewwa gannawa..
ඔක්කොම වගේ හොඳයි අක්කෙ.. ඩවුන්ලෝඩ් කරගන්න..
ඔය රටේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් පට්ට ස්පීඩ් ඇතිනේ..
ඔය රටේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් පට්ට ස්පීඩ් ඇතිනේ..




බොහොම ස්තූතියි සහො..

