ආහ්...නෙබුස්......මේක උඹට දාන්න අමතක වෙලා...
Nagee Sitimu - Kasun Kalhara
ආහ්...නෙබුස්......
හුග කාලෙකට පස්සේ ඊයෙ මගේ අර ඇබිජුන්ඩං සවුන්ඩ් සිස්ටම් එකෙන් කසුන් ගේ සිංදු ටිකක් ඇහුවා........
උඹව සිහි කරමින්.........
අලෝ කිඹුල්ස් අයියා...ආහ්...නෙබුස්......
හුග කාලෙකට පස්සේ ඊයෙ මගේ අර ඇබිජුන්ඩං සවුන්ඩ් සිස්ටම් එකෙන් කසුන් ගේ සිංදු ටිකක් ඇහුවා........
උඹව සිහි කරමින්.........



මමත් මේ දවස් ටිකේම ඇහුවෙ කසුන්ගෙ සින්දු තමා...උඹටත් ඉතිං ජුන්ඩං එකක් කිව්වොත් මොල්ගස් පාරක් හරි කමක් නෑ..![]()
මොනවා නැතත් සුපිරි වැඩක්. රෙප් දෙන්න බෑ කියන්නේ
පට්ට මචන්.... ලිමිට් පැන්නත් ඩව්න්ලෝඩ් කරනවා ...කිඹුලා අය්ය කිව්වා වගේ උබේ සසර කොට වෙනවා,.... මට gtගේ දිවිය කොට කරන්න හිතෙනවා බොට රෙප් දෙන්න බැලූ

Maxxa.... Meeta amatharawa mage gawa thama song 1k 2k tiyanawa...
Mama etikath methenntama dannam, ethakota wede complete...!!
Thanks macahn... Great Work !!
උඹ ඌට දෙන්න හිතාගෙන හිටපු රෙප මට දීපන්.... මම ඌට දෙන්නම්....![]()

ow malli godak speed 15 min walin okkoma dl karanna puluwan wei

මේ වගේ එවුන්ට කියන්නේ හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියලා බන්.....![]()




තැන්කූ වේවා බඩියෝ......
ලඟදි රෙප් දීලලු.....![]()

Thanx brother...

ela machanz ahhh patta
vatinava macganz ahhh
tnx machn. ena sindu dandda ban meva nam man gav okkoma thiyanava
අති විශිෂ්ඨා.............යි.....!!!!!!!!!!!!!!!![]()

bump +6
මේක උඹට දාන්න අමතක වෙලා...
Nagee Sitimu - Kasun Kalhara
ෆට්ටායි+![]()
ස්තූතියි මචං.
patta bro...

න මේ වගේ වෙන ඒවා නැත්ද..? වෙන ගායකයො කියන ඒවා වුණත් කමක් නෑ.. ඉංශ්රීසි වුණත් කමක් නෑ.. මේ වගේ වෙන්න ඕනි..
බඩිය මේව පර්යේෂණ..........
සමහර විට ඒ වගේ තව ගීත නැත............

patta.tks