හ්ම් හ්ම්... ඔව් ඔව් මලන්ඩ්යා කිසිඅවුලක් නැතුව පාන්දර 1 විතර වෙද්දී යාගන්න හැකි වුනාඅහ් අක්කන්ඩිය
කරදරයක් නැතුව ගියාද?

ආ....කෙල්ලෝ දෙන්නෙක්.ඉතිං බං ඔය වෙලාවේ කෙල්ලෝ දෙන්නෙක් කැම්පස් එක ඇතුලට යද්දි උන් මොනවා නොහිතයිද බං


ඔව් ඔව් හොදි නැති වෙන්න කන්න තිබුන මෙයාට නෙවෙයි...............අපරාදේ..අර කැම්පස් එකට ගහපු උන්ටිකට ඔය වෙලාවේ උඹව සෙට් වෙන්න තිබ්බේ..
සෙට් උණානම් උඹට හොදි නැති වෙන්නම කෑමක් සෙට් වෙනවා![]()












