ඩෙල්මා සබන් මහ ලොකු ටෝක් දුන්නට ඊයේ තම දැනගත්තේ මූ ගේ පොරක් කියල
එකෙක් කියාපි මංගල කිංකිණි එකේ මනාලයෝ ඉන්න කෑල්ල පෙරලගෙන " අඩෝ මෙයා 22ක් නේ බං"කියලා හූ හූ![]()





අන්න මිනිස්සු....අර ගම්පහින් නැග්ග අන්කල් කාරයා එලකිරියෙ නැද්ද දන්නෙ නෑ නේද? උගෙන් අහගන්න සෑහෙන දේවල් ටිකක් තියෙනව මට.![]()

දැන් හොඳයිද....අමාරුව උදේ නේ නේද ?මට නම් එපා උනා
![]()


අන්න මිනිස්සු....
දැන් හොඳයිද....![]()
හොඳයි බන් .. අම්මොහ් 
උන් යද්දී කිව්වා නේද ආයේ එන්න කියලා... ආයේ යන්නේ මම කඩේ ගිනි තියන්න තමා 
උඹේ කැත හිත.



හොඳයි බන් .. අම්මොහ්
උන් යද්දී කිව්වා නේද ආයේ එන්න කියලා... ආයේ යන්නේ මම කඩේ ගිනි තියන්න තමා
![]()




මටයි සන්ජියටයි නම් අවුලක් වුනේ නැහැ.ude bada widde kagedooooooooooo




උඹේ කැත හිත.
ඒ නගා හරි ශෝක් බන් ඒ නිසා කියුවේ......
උඹ දැක්කද උදේ වරුවේ අරයා මේකේ කමෙන්ට් කරලා තිබුන.![]()
කව්ද බන් අරයා ? 
නෑ බන් එහෙම හිතල නෙමේ කිව්වේ උඹ කියපු විදිහ බලල හිනා ගියා ! නංගි අපේ ෆිට් එක යකෝකව්ද බන් අරයා ?
![]()





මටයි සන්ජියටයි නම් අවුලක් වුනේ නැහැ.
අපිට හොරෙන් මොනවහරි කාපු එවුන් ඉඳල තියෙනවා වගේ....![]()
machan umbe photo's dapan FB eke... meke thama danna epa![]()



machan umbe photo's dapan FB eke... meke thama danna epa![]()

man kawema na ban :S
ඔන්න මඩ ෆොටෝ දාන්න බෑ.....machan umbe photo's dapan FB eke... meke thama danna epa![]()



machan umbe photo's dapan FB eke... meke thama danna epa![]()

meke danne natuwa wedak tiyawada lokuwata user id ekath dala 




)