iOS 7 announced: new look, Siri, multitasking, toggles and more

shashikaayesh

Active member
  • Aug 20, 2008
    661
    246
    43
    Apple Worldwide Developers Conference එහෙමත් නැත්තම් හැමෝම දන්න විදියට WWDC 2013 ඊයේ පැවැත්වුනා , එකේදී අපි කවුරුත් දන්න Apple සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්දතිය එළිදැක්වුනා , මට හිතෙන්නේ Android සහ windows mobile OS වලට පොඩ්ඩක් හඳහන් බලව ගන්න වෙයි වගේ , බලාපල්ලකෝ මේකේ ලස්සන .


    Apple IOS 7 - Official Presentation @ Apple WWDC keynote 2013





    lock Screen
    එක

    gsmarena_001.jpg


    App drawer
    නැත්තම් දන්න සිංහලෙන් කියනවනම් Menu එක
    gsmarena_002.jpg


    gsmarena_003.jpg


    Multi Tasking

    gsmarena_009.jpg


    gsmarena_010.jpg


    Siri අක්කා තවත් Smart වෙලා ,
    අලුත් කටහඬක් ලැබිලා :D

    gsmarena_021.jpg


    gsmarena_022.jpg


    gsmarena_023.jpg


    gsmarena_024.jpg


    New notification area :yes:

    gsmarena_004.jpg


    gsmarena_005.jpg


    gsmarena_006.jpg



    Toggles, brightness and music player controls, app shortcuts (Android වලින් සෑහෙන්න දේවල් අරන් වගේ :rolleyes: )

    gsmarena_008.jpg


    gsmarena_007.jpg


    The new camera has four modes - stills, video, squares and panoramas

    gsmarena_015.jpg

    gsmarena_016.jpg


    gsmarena_017.jpg


    gsmarena_018.jpg


    Photos පෙන්නන විදිය

    gsmarena_019.jpg


    gsmarena_020.jpg


    එතකොට මේ safari , යාලේ සෆාරි නෙමේ බන් :P උන්ගේ internet browser එක.

    gsmarena_011.jpg


    The new iTunes Radio

    gsmarena_027.jpg


    gsmarena_028.jpg


    gsmarena_029.jpg


    gsmarena_030.jpg


    The weather app is based on Yahoo! :cool:

    gsmarena_031.jpg


    gsmarena_032.jpg



    මෙන්න මේ link එක click කරලා Apple web site එකෙන්ම නියම ios 7 අත්දැකීම ගන්න පුළුවන් , iOS 7

    එතකොට karama කියන button එක click කරලා mage වැඩේ අගයන්න පුළුවන් , තව සහෝදරයකුට මේක බලන්න bump එකකුත් දීලම යන්න පුළුවන් :yes::yes::yes::yes:


    බොහොම ස්තුතියි :yes::yes::love::love:

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    අනේ මන්දා බන් උඹලත් මේවා උඹලගේ company වගේ , rep කපාගන්නවා , කපනවා , කුණුහරුපෙන් බැන ගන්නවා , මේක මම දැම්මේ කට්ටියට අලුත් news එකක් හින්දා , අනේ මන්දා
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    kalin jaraawal walata wada tikak hodai. But android walata gahanna munta aluthen ipadila enna wenawa. Android kiyanne open source ekak eka mulu lookema developersla aluth karala hadanawa bugs nathi wenna :)
     
    • Like
    Reactions: DJvodka

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    වෙස් මූනු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නෙ ................
    ඔවා ඔයිට වඩා ගොඩක් ලස්සනට හොදට android වල කලින් ඉදන්ම තිබ්බනේ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Android කැලේ . Android වල මොනවා තිබුනත් වැඩක් නැහැ, memory management අන්තිමයි. apps ටිකක් වැඩිපුර දාපු ගමන් device එක stuck වෙනව.
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Android කැලේ . Android වල මොනවා තිබුනත් වැඩක් නැහැ, memory management අන්තිමයි. apps ටිකක් වැඩිපුර දාපු ගමන් device එක stuck වෙනව.

    menna metana ()
    ubata payythiyan da?? ehenm uba me podi ram ekk tyena 4n ekk wennati use krnne,,
    machan app eka close karapu gaman memory allocation eka ayn wenna app ekk daganin,,
    machan android kyne api hadaganna ona deyak,,
    ekata atdakim saha danuma wishala washayen awashyay.,,
    nathuwa apple wage okkoma hadala harennawat bari wenna deela,,5000$wage kelina seen ekak newi machan droids,, :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    menna metana ()
    ubata payythiyan da?? ehenm uba me podi ram ekk tyena 4n ekk wennati use krnne,,
    machan app eka close karapu gaman memory allocation eka ayn wenna app ekk daganin,,
    machan android kyne api hadaganna ona deyak,,
    ekata atdakim saha danuma wishala washayen awashyay.,,
    nathuwa apple wage okkoma hadala harennawat bari wenna deela,,5000$wage kelina seen ekak newi machan droids,, :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
    මේකටනම් මම එකගයි.. ඇපල් os ඔක්කොම අත ලගට ගෙනත් දෙනකන් බලන් ඉන්න වෙනවා.. ඔවා use කරන උනුත් එහෙමනේ.. නැනි බැනිලා තියාගෙන අතට පයට වැඩ වෙනකන් බලන් ඉන්න එවුන්නෙ.. ඒත් ඇන්ඩ්‍රොඉඩ් වල custom හැමදේම හදාගන්න පුලුවන්.. ඔය ක්‍රමේ ඉස්සර තිබුනේ නොකියා සිම්බියන් වල.. ඒත් දැන් නොකියා චා උනා වින්ඩොස් දාලා..