The Train Trip Season II

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    8.45 ට විතර ඇති බං.......8.30 ට විතර මිණියාට කතාකරද්දී උඹලා ඔක්කොමලා බස් එකේ යනගමන් කිව්වා....... :cool:
    ඔව් අපි එතකොට නුගේගොඩ හරියේ හිටියේ.....
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය හේතුව උඩ මුං මාවත් එක්කගෙන යන්න බෑ කිව්වා :baffled:

    කට වහන් හි‍ටු ලෝඩ් කින්ග් ගාව අදාල වීඩියෝව සතුව පවතී..
    එය වැරදී හෝ අප්ලෝඩ් වූවොත් බොට දුවන්න පාර කපා ගන්න
    වෙන්නේ ඉස්කෝප්පෙන්..

    :rolleyes::rolleyes::rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මඩු ගිහිං බඩ සුද්ධ කරගත්තා වගේ........

    ඔන්න අළුත්ම ප්‍රස්ථා පිරුල...........

    අම්මේ තව ටිකෙන් මට කියන්න වෙන්නේ මැදවච්චි
    ගිහින් ඔළුවට මැහුම් 7 8ක් ගහ ගත්තා වගේ කියලා..
    අර ටකරමේ ඔලුව වැදිලා..
    ලොවෙත් නූලෙන් බේරුණේ කැප් එක නිසා..
    අඩේ මම මඩු ගිහිල්ලත් රේල් පාරට බැස්සා..
    අම්මෝ මම බැහැපු උස වැඩිම ප්ලැට්ෆෝම් එක..

    :dull::dull::dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒක නෙමෙයි Trip එක ගැන
    ෆුල් මඩක් ලියන්න ද....
    වදින උන්ට හැදි ගෑවිලම යන්න..
    (මඩ කෑ උන්ගේ අවසරය මත පමණක් සිදුකරනු ලබන
    සමාජ සත්කාරයක් විදියට..)

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    කැප් එක නැතිනම් උඹ මෙලහකට නෑ...... පිං දීපං කැප් එකට......
    සිරාවට ඒකනම් හෙලක් වගේ.........
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම

    අම්මේ තව ටිකෙන් මට කියන්න වෙන්නේ මැදවච්චි
    ගිහින් ඔළුවට මැහුම් 7 8ක් ගහ ගත්තා වගේ කියලා..
    අර ටකරමේ ඔලුව වැදිලා..
    ලොවෙත් නූලෙන් බේරුණේ කැප් එක නිසා..
    අඩේ මම මඩු ගිහිල්ලත් රේල් පාරට බැස්සා..
    අම්මෝ මම බැහැපු උස වැඩිම ප්ලැට්ෆෝම් එක..

    :dull::dull::dull:
    එකෙක්ගේ තොප්පිය හුලගේ ගිහින් මගුලක් උනානේ :baffled:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    කට වහන් හි‍ටු ලෝඩ් කින්ග් ගාව අදාල වීඩියෝව සතුව පවතී..
    එය වැරදී හෝ අප්ලෝඩ් වූවොත් බොට දුවන්න පාර කපා ගන්න
    වෙන්නේ ඉස්කෝප්පෙන්..

    :rolleyes::rolleyes::rolleyes:
    කවුද යකෝ ඒක වීඩියෝ කරපු අවලමා :angry::angry::angry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    ඒ අමාරුවටද උඹ අර අක්කව නෙක්ටෝ වලින් නෑව්වේ........?:D
    :baffled:
    හරි සිරියාවන්ත මූනක් ඒ අක්කට තිබ්බා
    නෙක්ටා වලින් නෑවුනාව තවත් සිරියාවක් එකතු වුනා එයාගේ මූණට :love::love::P:P
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    ඒක නෙමෙයි Trip එක ගැන
    ෆුල් මඩක් ලියන්න ද....
    වදින උන්ට හැදි ගෑවිලම යන්න..
    (මඩ කෑ උන්ගේ අවසරය මත පමණක් සිදුකරනු ලබන
    සමාජ සත්කාරයක් විදියට..)

    ඒ මඩේ මම නැත්නම් දැන්මම ලියහං :rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    කවුද යකෝ ඒක වීඩියෝ කරපු අවලමා :angry::angry::angry:

    ලෝඩ් කින්ග් විසින් ඒ වෙලාවේ අදාල සංගීතය වීඩියෝ කරමින් සිටියේ..එක පාර කොහෙදෝ සිට ඇදී ආ මංගල කිංකිණි පත්තරය එකවර සියල්ලගේම අතින් වැර ඇද ගත් ඩෙල්මා..අඩේ අවු.22 එකක් බං..අනේ... ගාලා කැත් නැතිව ඔක්කොම උන්ට මහත් වූ ආඩම්භරෙන් විදහා පෑවේ..සියල්ලම දෙස බලා කුප්ප සහගත ලෙසට සිනා වෙමින්..අඩෝ ඩෙල්මා උඹ ඔය අල්ලං දඟලන්නේ..මනාලයෝ කෑල්ලනේ.. අහෝ ඩෙල්මා ළිඳේ... සිදු වූයේ කුමක් දැයි සිතා ගත නොහැකි වූ ලෝඩ් කින්ග් කලේ සියලු දිහා වලට අදාල වීඩියෝ කැමරාව යොමු කිරීම පමණකි..අනපේක්ෂිත විදියට ළිඳට වැටූ ඩෙල්මා පත්තරයද අතැති ව වීඩියෝ වූ බවටවත් වගේ වගක් නැත..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :baffled:
    හරි සිරියාවන්ත මූනක් ඒ අක්කට තිබ්බා
    නෙක්ටා වලින් නෑවුනාව තවත් සිරියාවක් එකතු වුනා එයාගේ මූණට :love::love::P:P

    අනේද කියන්නේ උඹ ඉතිරි නෙක්ටා උගුරු දෙකත් එක්ක මගේ ඉස්සරහට දුවන් ආපු මූණ මට සෑහෙන කාලෙකට අමතක වෙන එකක් නෑ.. එහෙමත් ලොවෙත් බය විල්ලක්...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලෝඩ් කින්ග් විසින් ඒ වෙලාවේ අදාල සංගීතය වීඩියෝ කරමින් සිටියේ..එක පාර කොහෙදෝ සිට ඇදී ආ මංගල කිංකිණි පත්තරය එකවර සියල්ලගේම අතින් වැර ඇද ගත් ඩෙල්මා..අඩේ අවු.22 එකක් බං..අනේ... ගාලා කැත් නැතිව ඔක්කොම උන්ට මහත් වූ ආඩම්භරෙන් විදහා පෑවේ..සියල්ලම දෙස බලා කුප්ප සහගත ලෙසට සිනා වෙමින්..අඩෝ ඩෙල්මා උඹ ඔය අල්ලං දඟලන්නේ..මනාලයෝ කෑල්ලනේ.. අහෝ ඩෙල්මා ළිඳේ... සිදු වූයේ කුමක් දැයි සිතා ගත නොහැකි වූ ලෝඩ් කින්ග් කලේ සියලු දිහා වලට අදාල වීඩියෝ කැමරාව යොමු කිරීම පමණකි..අනපේක්ෂිත විදියට ළිඳට වැටූ ඩෙල්මා පත්තරයද අතැති ව වීඩියෝ වූ බවටවත් වගේ වගක් නැත..

    ස්ථානය - අනුරාධපුර සිට මැදවච්චිය දක්වා යන ගමන අතරතුර......... :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලෝඩ් කින්ග් විසින් ඒ වෙලාවේ අදාල සංගීතය වීඩියෝ කරමින් සිටියේ..එක පාර කොහෙදෝ සිට ඇදී ආ මංගල කිංකිණි පත්තරය එකවර සියල්ලගේම අතින් වැර ඇද ගත් ඩෙල්මා..අඩේ අවු.22 එකක් බං..අනේ... ගාලා කැත් නැතිව ඔක්කොම උන්ට මහත් වූ ආඩම්භරෙන් විදහා පෑවේ..සියල්ලම දෙස බලා කුප්ප සහගත ලෙසට සිනා වෙමින්..අඩෝ ඩෙල්මා උඹ ඔය අල්ලං දඟලන්නේ..මනාලයෝ කෑල්ලනේ.. අහෝ ඩෙල්මා ළිඳේ... සිදු වූයේ කුමක් දැයි සිතා ගත නොහැකි වූ ලෝඩ් කින්ග් කලේ සියලු දිහා වලට අදාල වීඩියෝ කැමරාව යොමු කිරීම පමණකි..අනපේක්ෂිත විදියට ළිඳට වැටූ ඩෙල්මා පත්තරයද අතැති ව වීඩියෝ වූ බවටවත් වගේ වගක් නැත..
    :P:P
     
    මේවා හෙන ගහන අපරාද යකෝ
    මම කොහොමද දැන් මේකේ ගෑල්ලමයිට මූණ දෙන්නේ :angry::angry::angry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලෝඩ් කින්ග් විසින් ඒ වෙලාවේ අදාල සංගීතය වීඩියෝ කරමින් සිටියේ..එක පාර කොහෙදෝ සිට ඇදී ආ මංගල කිංකිණි පත්තරය එකවර සියල්ලගේම අතින් වැර ඇද ගත් ඩෙල්මා..අඩේ අවු.22 එකක් බං..අනේ... ගාලා කැත් නැතිව ඔක්කොම උන්ට මහත් වූ ආඩම්භරෙන් විදහා පෑවේ..සියල්ලම දෙස බලා කුප්ප සහගත ලෙසට සිනා වෙමින්..අඩෝ ඩෙල්මා උඹ ඔය අල්ලං දඟලන්නේ..මනාලයෝ කෑල්ලනේ.. අහෝ ඩෙල්මා ළිඳේ... සිදු වූයේ කුමක් දැයි සිතා ගත නොහැකි වූ ලෝඩ් කින්ග් කලේ සියලු දිහා වලට අදාල වීඩියෝ කැමරාව යොමු කිරීම පමණකි..අනපේක්ෂිත විදියට ළිඳට වැටූ ඩෙල්මා පත්තරයද අතැති ව වීඩියෝ වූ බවටවත් වගේ වගක් නැත..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: