ඔව් අපි එතකොට නුගේගොඩ හරියේ හිටියේ.....8.45 ට විතර ඇති බං.......8.30 ට විතර මිණියාට කතාකරද්දී උඹලා ඔක්කොමලා බස් එකේ යනගමන් කිව්වා.......![]()

මටනම් මැදවච්චියෙන්ම බඩු සෙට් වුනාමඩු ගිහිං බඩ සුද්ධ කරගත්තා වගේ........
ඔන්න අළුත්ම ප්‍රස්ථා පිරුල...........

ඔය හේතුව උඩ මුං මාවත් එක්කගෙන යන්න බෑ කිව්වා

මටනම් මැදවච්චියෙන්ම බඩු සෙට් වුනා![]()

මඩු ගිහිං බඩ සුද්ධ කරගත්තා වගේ........
ඔන්න අළුත්ම ප්‍රස්ථා පිරුල...........

අම්මේ තව ටිකෙන් මට කියන්න වෙන්නේ මැදවච්චි
ගිහින් ඔළුවට මැහුම් 7 8ක් ගහ ගත්තා වගේ කියලා..
අර ටකරමේ ඔලුව වැදිලා..
ලොවෙත් නූලෙන් බේරුණේ කැප් එක නිසා..
අඩේ මම මඩු ගිහිල්ලත් රේල් පාරට බැස්සා..
අම්මෝ මම බැහැපු උස වැඩිම ප්ලැට්ෆෝම් එක..
එකෙක්ගේ තොප්පිය හුලගේ ගිහින් මගුලක් උනානේ
අම්මේ තව ටිකෙන් මට කියන්න වෙන්නේ මැදවච්චි
ගිහින් ඔළුවට මැහුම් 7 8ක් ගහ ගත්තා වගේ කියලා..
අර ටකරමේ ඔලුව වැදිලා..
ලොවෙත් නූලෙන් බේරුණේ කැප් එක නිසා..
අඩේ මම මඩු ගිහිල්ලත් රේල් පාරට බැස්සා..
අම්මෝ මම බැහැපු උස වැඩිම ප්ලැට්ෆෝම් එක..

කවුද යකෝ ඒක වීඩියෝ කරපු අවලමාකට වහන් හිටු ලෝඩ් කින්ග් ගාව අදාල වීඩියෝව සතුව පවතී..
එය වැරදී හෝ අප්ලෝඩ් වූවොත් බොට දුවන්න පාර කපා ගන්න
වෙන්නේ ඉස්කෝප්පෙන්..

ඒ අමාරුවටද උඹ අර අක්කව නෙක්ටෝ වලින් නෑව්වේ........?![]()

ඒ මඩේ මම නැත්නම් දැන්මම ලියහංඒක නෙමෙයි Trip එක ගැන
ෆුල් මඩක් ලියන්න ද....
වදින උන්ට හැදි ගෑවිලම යන්න..
(මඩ කෑ උන්ගේ අවසරය මත පමණක් සිදුකරනු ලබන
සමාජ සත්කාරයක් විදියට..)

කවුද යකෝ ඒක වීඩියෝ කරපු අවලමා
හරි සිරියාවන්ත මූනක් ඒ අක්කට තිබ්බා
නෙක්ටා වලින් නෑවුනාව තවත් සිරියාවක් එකතු වුනා එයාගේ මූණට
ලෝඩ් කින්ග් විසින් ඒ වෙලාවේ අදාල සංගීතය වීඩියෝ කරමින් සිටියේ..එක පාර කොහෙදෝ සිට ඇදී ආ මංගල කිංකිණි පත්තරය එකවර සියල්ලගේම අතින් වැර ඇද ගත් ඩෙල්මා..අඩේ අවු.22 එකක් බං..අනේ... ගාලා කැත් නැතිව ඔක්කොම උන්ට මහත් වූ ආඩම්භරෙන් විදහා පෑවේ..සියල්ලම දෙස බලා කුප්ප සහගත ලෙසට සිනා වෙමින්..අඩෝ ඩෙල්මා උඹ ඔය අල්ලං දඟලන්නේ..මනාලයෝ කෑල්ලනේ.. අහෝ ඩෙල්මා ළිඳේ... සිදු වූයේ කුමක් දැයි සිතා ගත නොහැකි වූ ලෝඩ් කින්ග් කලේ සියලු දිහා වලට අදාල වීඩියෝ කැමරාව යොමු කිරීම පමණකි..අනපේක්ෂිත විදියට ළිඳට වැටූ ඩෙල්මා පත්තරයද අතැති ව වීඩියෝ වූ බවටවත් වගේ වගක් නැත..

මේවා හෙන ගහන අපරාද යකෝලෝඩ් කින්ග් විසින් ඒ වෙලාවේ අදාල සංගීතය වීඩියෝ කරමින් සිටියේ..එක පාර කොහෙදෝ සිට ඇදී ආ මංගල කිංකිණි පත්තරය එකවර සියල්ලගේම අතින් වැර ඇද ගත් ඩෙල්මා..අඩේ අවු.22 එකක් බං..අනේ... ගාලා කැත් නැතිව ඔක්කොම උන්ට මහත් වූ ආඩම්භරෙන් විදහා පෑවේ..සියල්ලම දෙස බලා කුප්ප සහගත ලෙසට සිනා වෙමින්..අඩෝ ඩෙල්මා උඹ ඔය අල්ලං දඟලන්නේ..මනාලයෝ කෑල්ලනේ.. අහෝ ඩෙල්මා ළිඳේ... සිදු වූයේ කුමක් දැයි සිතා ගත නොහැකි වූ ලෝඩ් කින්ග් කලේ සියලු දිහා වලට අදාල වීඩියෝ කැමරාව යොමු කිරීම පමණකි..අනපේක්ෂිත විදියට ළිඳට වැටූ ඩෙල්මා පත්තරයද අතැති ව වීඩියෝ වූ බවටවත් වගේ වගක් නැත..