කොහොමද බන් මේක වෙන්නේ?

ඔය මම උඩ දාලා තියන video එකේ Details ටික පොඩ්ඩක් පලපන්..

video එක upload කරලා තියෙන්නේ 2013/07/09 
upload කරපු කෙනා video තුනයි upload කරලා තියෙන්නේ.. 
දැන් subscribe කරපු උන් දෙදාස් ගානක් හිටියට මම කලින් බලනකොට ඔච්චර හිටියේ නෑ..
ඔය video එක බලපු මිලියන ගානෙන් තොගයක් තමා දැන් subscribe කරලා ඇත්තේ...

මට තියන ප්රශ්නේ තමා එච්චර 
videos upload කරලත් නැති, 
famous නැති, 
මුලදි වැඩිය subscribe කරලත් නැති, 
කෙනෙක් ඔහොම video එකක් upload කලහම 

ඔහොම කෙටි කාලයකින් ඔච්චර viewers තොගයක් ගන්නේ කොහොමද?





