උබට තාම තියෙන්නේ ළමා මානසිකතවයක් , ඒක නිසා උබට කිවට තේරෙන්නේ නෑ

oya kiyala thiyena dewal hithin balanna mata diwas naa....![]()
මම කියන්නේ නෑ ඔයාට හිතින් බලන්න කියලා , එත් අපි යම් කිසි දෙයක් ඇහින් බැලුවොත් එහි රූපයක් අපේ හිතේ රැදෙනවා , අපිට ඇහින් පේන්නේ නැති ලස්සනක් පසු කාලයකදි අර හිතේ රැදුන රූපයෙන් බලාගන්න පුලුවන්

අද උදේ ලියුම් මාම ගෙනත් දීපු 5v plasma ball එකට 12v දීල පුහ්චගත්තනෙ![]()

පූස්;15125200 said:මූ අම්මටසිරි වෙන්න ගහල ඉන්නෙ. මූට මොකුත් කියන්න එපා. අම්මටසිරි වෙන්න අහගන්නයි වෙන්නෙ.මොකද සහෝ උනේ
![]()
පූස්;15125236 said:මොකද කලේ තෝ ඩිරෙක්ට් පවර් දුන්නද? දැන් ශේප් එකේ වැඩ නා කියල රිෆන්ඩ් එකක් ගනින් නැත්තන් රීසෙන්ඩ් එකක් දාපන්.(ආයේ එකක් ගෙන්නගනින්)
හැබැයි ඕක පුරුද්දට තියාගන්න එපා.

ayi ehema karanneලංකාවට ආවම එළකිරි පැත්ත පළාතේ වත් එන්න වෙන එකක් නෑ![]()


කිසි අව්ලක් නෑ
කාටවත් බනින්න තරම් මාසිකත්වයකුත් නෑ

කරන් නෑ ඉතින් ..... ලංකාවට ගියහම අපි අතුරුදහන් වෙනවාayi ehema karanne![]()






h komeyioya kiyala thiyena dewal hithin balanna mata diwas naa....![]()