පූස්;15125352 said:මොකද්ද බෝල එහෙනං මේ හරුපෙඋඹ හිතින් පෙම් කළාවත්ද
![]()
කියන දේවල් සිරා ගන්න එපා
පූස්;15125352 said:මොකද්ද බෝල එහෙනං මේ හරුපෙඋඹ හිතින් පෙම් කළාවත්ද
![]()
පූස්;15125345 said:ආයෙ යවන්න ඕනෙ නෑ. resend කරගනින්වැඩ නා කියපන් බල්බ් එකක් තියෙන පවර් කෝඩ් එකකට ප්ලග් කරලා ෆොටෝ එකක් අරන් අටැච් කරල යවපන්.
![]()
ආයේ ගෙන්නගනින්. උඹට ඕක රිටර්න් කරන්න බා කියපන් සල්ලි යනවා කියල. පාඩුයි කියපන් ඌ ඉල්ලුවොත්. ගොඩක් වෙලාවට ඌ ඕක ආයේ ඉල්ලන්නෙ නෑ 99%
මම කිව්ව කියන්න එපා![]()
. පොඩි කෑල්ලක් ගිහින් ඇත්තෙ. හදන්න උපරිම try එකක් දීල කරන්නම දෙයක් නැත්තන් විතරක් එහෙම කරනව

අනේ මන්ද බං. මං හින්ද ලංකාවට තියන reputation එක අඩු වෙනව. පොඩි කෑල්ලක් ගිහින් ඇත්තෙ. හදන්න උපරිම try එකක් දීල කරන්නම දෙයක් නැත්තන් විතරක් එහෙම කරනව
![]()

සමහරු ලෝක හොරු


මම යනවා මචංලා,
හෂානය එලටම ෂෝ එක කලා, ඉතුරු ටිකත් ඇදගෙන පල
කස්ටියටම සුභ රාත්රියක්
එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි![]()
ඔබෙන් සමුගන්නා මා ක්රා
good nightමම යනවා මචංලා,
හෂානය එලටම ෂෝ එක කලා, ඉතුරු ටිකත් ඇදගෙන පල
කස්ටියටම සුභ රාත්රියක්
එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි![]()
ඔබෙන් සමුගන්නා මා ක්රා
අනේ දෙවියනේ මට වුණු වියෝයා.......
plasma ball එක පිච්චී ගියෝයා.....
හදාගන්න දැනුමත් මට නැතෝයා...
කුමක් කරන්නද මම දැන් නිගාලා....
![]()









