2013 JUN 11 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
කියන දේවල් සිරා ගන්න එපා


qKOnK89.gif
qKOnK89.gif
qKOnK89.gif
qKOnK89.gif
qKOnK89.gif
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පූස්;15125345 said:
    ආයෙ යවන්න ඕනෙ නෑ. resend කරගනින් :P වැඩ නා කියපන් බල්බ් එකක් තියෙන පවර් කෝඩ් එකකට ප්ලග් කරලා ෆොටෝ එකක් අරන් අටැච් කරල යවපන්. :P
    ආයේ ගෙන්නගනින්. උඹට ඕක රිටර්න් කරන්න බා කියපන් සල්ලි යනවා කියල. පාඩුයි කියපන් ඌ ඉල්ලුවොත්. ගොඩක් වෙලාවට ඌ ඕක ආයේ ඉල්ලන්නෙ නෑ 99%
    මම කිව්ව කියන්න එපා :dull:

    අනේ මන්ද බං. මං හින්ද ලංකාවට තියන reputation එක අඩු වෙනව:(. පොඩි කෑල්ලක් ගිහින් ඇත්තෙ. හදන්න උපරිම try එකක් දීල කරන්නම දෙයක් නැත්තන් විතරක් එහෙම කරනව:(:(
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මම යනවා මචංලා,
    හෂානය එලටම ෂෝ එක කලා, ඉතුරු ටිකත් ඇදගෙන පල
    කස්ටියටම සුභ රාත්‍රියක්

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි
    11.gif



    ඔබෙන් සමුගන්නා මා ක්‍රා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    අනේ මන්ද බං. මං හින්ද ලංකාවට තියන reputation එක අඩු වෙනව:(. පොඩි කෑල්ලක් ගිහින් ඇත්තෙ. හදන්න උපරිම try එකක් දීල කරන්නම දෙයක් නැත්තන් විතරක් එහෙම කරනව:(:(

    පොඩි එකක් කරපන් අවුලක් නෑ. කොහොමත් ඕක අහු වෙන්නෙ නෑ. ඔහොම නෙමේ අපේ උන් පොලු තියන්නෙ. එතකොට තමා කෙල වෙන්නෙ. 500, 1000 කෑලි වලින් පොලු තිබ්බෙ ඒ දවස් වල. ඒක නිසා ගොඩක් උන් මෙහෙට එවන්නෙ නා බඩු. බට් දැන් එහෙම බෑ. ඔහොම පොඩි පොඩි ජිල්මාට් එකක් තමා. කැමති නං හදාගනින් නැත්තන් සල්ලි දීල අලුත් එකක් ගනින් නැත්තන් අර වැඩේ කරපන්.:P
    කොහොමත් උබ දන්නේ නා ඔය සෙල්ර්ස්ලා මොන වගේ කුපාඩියෝද කියල. දෙක හතර කරලා විකුණන්නෙ රිෆන්ඩ් සීන් වෙද්දී බැලන්ස් වෙන්න.:dull: සමහරු ලෝක හොරු
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ දෙවියනේ මට වුණු වියෝයා.......
    plasma ball එක පිච්චී ගියෝයා.....
    හදාගන්න දැනුමත් මට නැතෝයා...
    කුමක් කරන්නද මම දැන් නිගාලා....
    :sorry::sorry::sorry:

    $T2eC16NHJHgFFmEkeFL3BRig3u!jEg~~60_12.JPG
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මම යනවා මචංලා,
    හෂානය එලටම ෂෝ එක කලා, ඉතුරු ටිකත් ඇදගෙන පල
    කස්ටියටම සුභ රාත්‍රියක්

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි
    11.gif



    ඔබෙන් සමුගන්නා මා ක්‍රා

    elakiri good night
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම යනවා මචංලා,
    හෂානය එලටම ෂෝ එක කලා, ඉතුරු ටිකත් ඇදගෙන පල
    කස්ටියටම සුභ රාත්‍රියක්

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි
    11.gif



    ඔබෙන් සමුගන්නා මා ක්‍රා
    good night
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අනේ දෙවියනේ මට වුණු වියෝයා.......
    plasma ball එක පිච්චී ගියෝයා.....
    හදාගන්න දැනුමත් මට නැතෝයා...
    කුමක් කරන්නද මම දැන් නිගාලා....
    :sorry::sorry::sorry:

    $T2eC16NHJHgFFmEkeFL3BRig3u!jEg~~60_12.JPG
    :dull::dull::(:(:(:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    581644_10151640000458838_1346690513_n.jpg


    :love::love::love::love:


    මඩ ගැහුවත් එළකිරි ෂෝ 1 ක් තිබුනා..


    අහ් කටියට කියන්න බැරි උනා..
    අනිවා 19 වෙනිදා බොලිවුඩ් මසාලා ෂෝ එකත් එක්ක එකතු වෙන්න..
    මොකද එළකිරි රේඩියෝවෙන් ඔබැ සැම වෙනුවෙන් ගෙන ආ
    බොලිවුඩ් මසාලා වැඩසටහන සමඟම ගොසිප් බට්ටාද
    ටිකක් ලොකු කාලයකට ඔබ සැමගෙන් සමු ගන්නවා..


    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝටම සුබ රාත්‍රියක් වේවා

    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ

    안녕히 계십시오!
     
    Last edited: