2013 JUN 11 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ දෙවියනේ මට වුණු වියෝයා.......
    plasma ball එක පිච්චී ගියෝයා.....
    හදාගන්න දැනුමත් මට නැතෝයා...
    කුමක් කරන්නද මම දැන් නිගාලා....
    :sorry::sorry::sorry:

    $T2eC16NHJHgFFmEkeFL3BRig3u!jEg~~60_12.JPG

    ඕකෙන් මොකද්ද බං වෙන්නේ..
    රෙදි වේල ගන්න වගේ ගන්න එකක් ද..
    කුප්ප විදියට හිනා වෙන්න එපා නොදන්න කමට ඇහුවේ..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    581644_10151640000458838_1346690513_n.jpg


    :love::love::love::love:


    මඩ ගැහුවත් එළකිරි ෂෝ 1 ක් තිබුනා..


    අහ් කටියට කියන්න බැරි උනා..
    අනිවා 19 වෙනිදා බොලිවුඩ් මසාලා ෂෝ එකත් එක්ක එකතු වෙන්න..
    මොකද එළකිරි රේඩියෝවෙන් ඔබැ සැම වෙනුවෙන් ගෙන ආ
    බොලිවුඩ් මසාලා වැඩසටහන සමඟම ගොසිප් බට්ටාද
    ටිකක් ලොකු කාලයකට ඔබ සැමගෙන් සමු ගන්නවා..


    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝටම සුබ රාත්‍රියක් වේවා

    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ

    안녕히 계십시오!

    menna meyath yanawaa
    ha ha good night
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    elakiri hashan. wede nam supiri. aye dawasaka set wemu.
    ehenam hamotama good night kiwa.
    good night kiwata ithin mata nam nidaganna wen naaa