දැනගෙන_තෙල්_ගහමුද?

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දැනගෙන_තෙල්_ගහමුද?

    පොඩි ඉල්ලීමක් තියෙනවා...
    මෙම ත්‍රෙඩ් එක රී-පෝස්ට් එකක් (පස්සෙයි දැනගත්තේ)
    ඒ නිසා රෙප් දෙනවනම් පහල ලින්ක් එකට ගිහින් ඔරිජිනල් ත්‍රෙඩ් එකේ අයිති කෙනාට රෙප් දෙන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1546533

    1. Full Tank ගහන එක හොදයිද ?

    හැමෝම දැකලා ඇති ඉන්ධනහල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා..
    අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා.
    පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..
    මීට අමතරවව Full Tank පෙට්‍රල් ගැසීමේ අවාසි තමයි මේ...
    පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා.
    මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය..
    එනම් ඔබ මේ ඉන්ධන සදහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධන වලින්ම ආධාර කර ඇත.

    2. තෙල් ගහන්න වෙලාවක් තියනවද ?

    හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත්වී නොමැති නිසා භුගත ගබඩා වල පවතින් ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ පවතී.. නමුත් උෂ්නත්වය වැඩිවීමටත් සමග ද්‍රව ප්‍රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..
    අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්‍රමාණයකි.

    3. ඉක්මනට තෙල් ටික ගහමුද ?

    හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්‍රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..
    ඔබ වේගයෙන් පෙට්‍රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්‍රල් වලින් ප්‍රමාඉණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය.
    හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුය..

    4. බවුසරයෙන් ආපු අලුත්ම තෙල් ගහමුද ?

    ඕනෑම ඉන්ධනහලක ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකි වලය. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ..
    හෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොද. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා. මේ වගේ වෙලාවක ඉන්ධන ලබාගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණුරොඩු ඔබේ ඇන්ඩිමටද ලබාගැනීමට හැකියාවක් තියනවා..

    මෙම ලිපියෙන් මොනයම් දෙයක් හරි අලුතින් ඉගෙනගත්තා නම්.. ලිපිය හොදයි නම් Bump කරලා අනිත් යාලුවන්ටත් පෙන්නන්න අමතක කරන්න එපා

    ඉස්සුවෙ බුකියෙන්...
    රී-පෝස්ට් නම් :sorry:

    Last edited:

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    :yes::yes::yes::yes::yes::yes::D:D:D:D:yes::yes::yes::yes::yes::yes:

    Good Post! Rep5+ Whizzkid
     
    • Like
    Reactions: Nebuchadnezzer

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බං...:sorry:
    තවත් එකෙක් දවල් දාලා බුකියෙන් උස්සලා... :baffled:
    අවුලක් නෑ බන්..... උඹ ඔහොම දෙ‍යක් දැනගෙන නෙවෙ‍යිනේ දැම්මේ.....:D:D:D
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අවුලක් නෑ බන්..... උඹ ඔහොම දෙ‍යක් දැනගෙන නෙවෙ‍යිනේ දැම්මේ.....:D:D:D
    ඒ උනාට වැඩේ අවුල් වගේ බං හිතට...
    අපි හොරුන්ගෙත් හොරු උනා...
    :dull:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    nebuwa hora.... meva rep ganna karapu kumanthrana.... :frown::frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    හොරුන්ගේ රෙද්ද පැත්තකින් තියපන්. මට අවුල තියෙන්නේ අර ඝනත්ව කතාව. උදේට ඝනත්වය වැඩියි, දවල්ට රත්වෙන නිසා ඝනත්වය අඩුයි කියලා.

    එතන පොඩි බොරුවක් වගේ දැනෙනවා. මොකද අපි හිතමුකෝ ඔය භූගත ඉංධන ටැංකියේ මුළු පරිමාව වර්ග මීටර 100 කියලා( නිකමට හිතමු) දැන් ඕකෙන් වර්ග මීටර 80ක් වගේ ඉංධන තිබ්බොත් වායුමය ඉංධන තියෙන්නේ වර්ග මීටර 20යි. ඉතින් රත් වුනාට පස්සේ ඕකේ පරිමාවේ පොඩි වෙනසක් සිද්ධ වුනා කියමුකෝ( වර්ග මීටර 5 ක් වැඩි වුනා) ඒ වර්ග මීටර 5 පිරෙන්න ද්‍රව ඉංධන වායු බවට පත් වුනත් ඒ වායු හැදෙන්නේ ද්‍රව ඉංධන වලින් නිසා ද්‍රව ඉංධන වල පරිමාව අඩු වෙන්න ඕනේ. ඉතින් එහෙම වුනාම ඝනත්වය අඩු වෙන්න බෑනේ. මං දන්නෑ මට හිතුන විදිය වැරදිද කියලා. වැරදි නම් දන්න කෙනෙක් ඒ වැරද්ද නිවැරදි කරලා කියන්න මටත් දැන ගන්න :D
     
    tumblr_lxi5xhLRyX1qhh4x5.gif