මචංලා මට SubWoofer එකක් ගන්න ඕන.....මන් මීට කලින් පාවිච්චි කරලම නෑ.....හොද වර්ගයක් සහ කොහෙන්ද ගන්න හොද කියල පොඩ්ඩක් කියන්නකෝ....උඹල සෙට් එකනෙ ඉන්නෙ හැමදේටම.....

සාමාන්‍ය එකක් හොදේ....සුපිරිම එකකුත් නෙමේයි..මගේ කාමරේට...ලැප් එකට ගහන්න....

තෑන්ක්යූ වේවා.....

සාමාන්‍ය එකක් හොදේ....සුපිරිම එකකුත් නෙමේයි..මගේ කාමරේට...ලැප් එකට ගහන්න....

තෑන්ක්යූ වේවා.....