The Hobbit The Desolation of Smaug Trailer

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,708
    4,049
    113
    Middle-Earth
    evangeline-lilly-wields-a-bow-in-a-new-image-from-the-hobbit-the-desolation-of-smaug-136484-a-1370446942-470-75.jpg


    :love::love::love:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අම්මට උඩු මේ තියන්නේ. දැන් හෙට ඇහැරිලා මේක 30 පාරක් විතර බලන්න ඕනෙ. ලෙගොලාස් :love::love::love::love:
    අර ඩේල් වල මිනිහ විදිහට ඉන්නෙ immortals එකේ zeus දෙයියො නේද

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Hobbit: An Unexpected Journey එකවත් බැලුවෙ නෑ බං තවම.. ඒ මගුල කොටස් දෙකකට තියෙන්නෙ.. මුල් එකට සබ් හරියනවා.. දෙවනි එකට හරියන්නෑ..
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Hobbit: An Unexpected Journey එකවත් බැලුවෙ නෑ බං තවම.. ඒ මගුල කොටස් දෙකකට තියෙන්නෙ.. මුල් එකට සබ් හරියනවා.. දෙවනි එකට හරියන්නෑ..

    මමනම් sub තිබ්බත් off කරලා බලන්නේ. නැත්නම් film එකේ බාගයක් film එක දිහා නෙමෙයි බලන්නේ sub දිහා.​
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Hobbit: An Unexpected Journey එකවත් බැලුවෙ නෑ බං තවම.. ඒ මගුල කොටස් දෙකකට තියෙන්නෙ.. මුල් එකට සබ් හරියනවා.. දෙවනි එකට හරියන්නෑ..

    sub mokatada ban.. vlc or media player classic eken time ekata gaanata fit wena widihata adust karanna puluwan

    man unexpected journey 1080p & 3D dekakma baawa:love::love::love:
     

    lifeAdvisor

    Member
    Nov 1, 2011
    229
    10
    0
    wiki
    adee supiri ban,
    balapanko mun awuruddak athulatha film eke part 2ma hadanawane,supiri vadakaarayo ban,
    transformers anthima eka awe 2011, eelaga eka enne 2014,,,