රනිල්ව ඝාතන ප්‍රයත්නයක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රනිල්ව ඝාතන ප්‍රයත්නයක්

සුළි කුණාටුවෙන් ජීවතක්ෂයට පත් ධීවර ජනයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ගිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයන් ගමන් ගත් වාහන පෙළට බළපිටිය වයි එම් බී ඒ ශාලාව අසලදී මැර ප්‍රහාරයක් එල්ලවිය.

මේ මැර ප්‍රහාරය එල්ල කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ මැර කණ්ඩායමක් බව පැවසූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සුළි කුණාටුව ගැන ආණ්ඩුව කල් ඇතුව දැනුම් නොදීම හේතුවෙන් මේ අහිංසක සහ අසරණ මිනිස් ජීවිත අහිමි වීමේ යථාර්ථය මෙවැනි ඉතාම පහත් බියගුලු සහ තිරස්චීන මැර ප්‍රහාරවලින් වසාගත නොහැකි යැයි සඳහන් කළේය.

මිනිසකුගේ මෘත දේහයට අවසන් ගෞරව දැක්වීමට තිබෙන අවස්ථාව පවා මැර කන්ඩායම් යොදවා වැළැක්වීමට උත්සාහ කිරීමෙන් පැහැදිලි වන්නේ රටත් ජනතාවත් වෙලාගෙන සිටින මිනී මරු බියකරු ඒකාධිපති පාලනයේ භයානක ස්වභාවය යැයි අත්තනායක මහතා කීය.

මේ මැර ප්‍රහාරයෙන් එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලකයන් ගමන් ගත් නිල රථයට සහ පරිවාර රථවලට දැඩි අලාභහානි සිදුවූ බව ද එජාප මහලේකම්වරයා පැවසීය.

විපක්ෂනායකවරයා බලපිටියට පැමිණීමට එරෙහිව පැවැති උද්ඝෝෂණයේදී පහරකෑමට ලක්වූ බලපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන අජිත් අසේල ද සොයිසා සහ එම් ඩබ්ලිව් සෙනරත් යන මහත්වරුන් අද (11) සවස බලපිටිය රෝහලට ඇතුළු කළ අතර පහරදීම පිළිබඳව අහුංගල්ල පොලිසියට ද පැමිණිලි කර තිබේ
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙන්න මේ පොන්ස්ලා දන්න පොලිටික්ස්.මේ ධීවරයො මැරුනේ පරිපාලනයේ තියෙන දුර්වලතාවයක් නිසා.ධීවර අමත්‍යංශය මෙයාලට අනතුරු ඇඟවීමක් දීලා නෑ කුනා‍ටුවක් ගැන. ඉතින් විපක්ෂය ඉන්නේ මේ දුර්වලතා ගැන කතා කරන්න,ඒවට මැදිහත් වෙන්න සහ ඒවගෙන් අපදාවට ලක්වුන අයගෙන් කරුණු අරගෙන ඒවා ගැන පාර්ලිමේන්තුවේ විරෝධය දක්වන්න.ලංකාවේ දේශපාලනයේ කකුල් දෙකේ ගවයන් ඉන්නවා කියන එකට මේක උදාහරනයක්. විපක්ෂයේ කාර්යබාරය දන්නේ නෑ.රට පාලනය කරන එක ගැන මෙලො දැනුමක් නෑ. බලන්න අද රටට යුද්ධයක් නැතිව වෙලා තියෙන අමාරුව,සජින්වාස් කියන්නේ දත්කිඹුලගේ වයසේ පොන්ස් කෙනෙක්.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සජින්වාස්ලා හොඳ හරක් බලාගන්න. ලංකාවේ එවුන් දන්නේ මැරකම් හොරකම් සහ ජඩකම්. රට සහ ජනතාව බල්ලා මාර්ක් එකට වැටිලා.
 
  • Like
Reactions: DJvodka

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බංකොලොත් ආන්ඩුවකට කඩේ යන පොන්ස්ලා ටිකක් මේ ත්‍රෙඩ් එක චාටර් කරන්න යනවා.:angry:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    meka hena lassanayi
    Game-Of-Thrones-download.jpg