.:: ANDROID වැඩකාරයෝ Part II ::.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,300
    22,778
    113
    මම ඩවුන් කරලා ඉන්ස්ටෝල් කරා. (Siyalu Browser එක) ඒත් ඒක ඕපන් කරාම මෙහෙම වැටෙනවා.

    The application siyalu browser (process com.pahans.siyalu) has stopped unexpectedly.Please try again.

    Help Me
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    machn mn laga Samsung Google Nexus S ekk thiynwa, eka update kranakota off una, dan on wenne na, Download Mode yanneth na, DEATH wela wage.. visadumak nathda?

    Samsung-Google-Nexus-S-i9020A.jpg



    meka

    Korean Ekak
    , SHW M200s

    kawru hari udawwak denna
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,778
    113
    චිරි චිරි වැස්ස;15127253 said:
    Application Manager වලට ගිහින් "siyalu" එකේ clear data කරල බලන්න
    එහෙම නැත්නම් මේක බලපන්
    Download

    දෙකම කරා. ඒත් අර එරර් එකම එනවා.