අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Pattama TV series ekak thamai machan..
    mama youtube eke baluwe.. Balala iwara karana kan ninda giye na bn.
    episode ekak iwara wenna wenna anith eka balanna hithenwa. Sira..

    ..................................................​
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    2zyftpg.png

    Pattama TV series ekak thamai machan..
    mama youtube eke baluwe.. Balala iwara karana kan ninda giye na bn.
    episode ekak iwara wenna wenna anith eka balanna hithenwa. Sira..

    ..................................................​

    Aniwa machan. Kathawe palaweini kotase idala 60 weni katasa dakwama eka digata balanna puluwan. Etharam kuthuhalayak thiyenne, Ekata kathawe director ge idala nalu niliyan dakwa hamogema hakiyawa thama balapala thiyenne kiyala thama mata nam hithenne. Habai oka lankawe tv eke baladdi epa wenawa dana add thogeta.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Han Hyo joo ගෙන් autograph එකක් ගන්න කැමති අය ඉන්නවා ඇතිනේ.
    එයාලට පොඩි දෙයක් දෙන්න හදන්නේ අද. කැමතිද Han Hyo joo ගේ අත්සන මොන වගේද බලන්න


    00e93901213fb80e0313517637d12f2eb8389454.jpg


    මේකේ ලියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි


    ” The Human Condition” FIGHTING Kim Jun-Ho FIGHTING!! glad to see you!!!

    අන්තර්ජාලයෙන් තමා හොයා ගතතේ


    Han Hyo joo
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,575
    113
    අහ්හ්හ් මට කියන්න අමතක උනානේ. මගේ request එකත් accept කළා. මම පොඩි chat පාරකුත් දැම්මා ඉතින් :P . එතකොට man මට මෙන්න මෙහෙම කිවා " I'am only Roleplayer.
    So I'am fan.Real Han Hyo Joo not facebook
    " :baffled: ඉතින් මගේ සිහින ඔක්කොම කැඩිලා බිදිලා බොද වෙලා ගියා. :P :rofl: ලංකාවේ දන් dong yi සිංහලෙන් යනවා කියලා කිවම man ටත් හෙන happy :D. අබීත දියණි fan page එකටත් like කරලා තිබ්බා man.


    :lol::lol::lol: , කීයද තොගේ වයස ... උඹ හෙන මෝඩයි නෙ බං ... ලොල්, පුදුමයක් නෙමෙයි උඹ පජාත දියණි බලනවයි කිව්වම ...
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :lol::lol::lol: , කීයද තොගේ වයස ... උඹ හෙන මෝඩයි නෙ බං ... ලොල්, පුදුමයක් නෙමෙයි උඹ පජාත දියණි බලනවයි කිව්වම ...

    ලියල තියන දෙයක් බලලා එක ගැන හරි වැටහීමක් ගන්න බැරි උබ ගැනත් මට හිතාගන්න පුළුවන් මචන්. මුලින්ම ඇත්ත සහ ජෝක් එකට ලියන දේවල් තේරුම් ගන්න පුරුදු වෙයන් .

    b0230.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    api meka dan balala iwarai machan. :P oya dan yana anth katha wage meka
    ලොඳ පකිස් kiyala nam mata hithen na :confused:. uba ehema kiyanawa nam ekata hethuwath kiyanna one macho.:yes:
    mama kiyan naa meka spirima ekak kiyala. mketh adupadu thiyanawa. eth e adu adu godak awamai.
    ewata sapekshawagdak hoda thiyanawa. anika kathawen hoda paniwidayakuth denawa. me mata hithena widiha.
    aika mee kathawa mula idala iwara wenakamma ekata sambandai. magadi baluwoth sorryma thama. :baffled:
    Untold Scandal Eka Nam Mitawada Hodai
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Untold Scandal Eka Nam Mitawada Hodai

    අහ්හ් මචෝ කතාව නම් හොද ඇති. මම තමා බලලා නෑ.
    හැබැයි අනිවා ඕක රුපවාහිනියේ නම් පෙන්නන් නැතිවෙයි. මොකද මම image search කලාම
    මනස කළඹන ෆොටෝ ටිකක් දැක්කා. මම සැහෙන්න මානසිකව වැටුනා.:rofl::rofl:.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    එළකිරි මචෝ. ස්තුති share කලාට. කතාවේ මේ ෆොටෝ එක දැක්කම කතාව බලන අයට ගොඩක් සතුටු හිතෙනවා ඇති.
    මේ කතාවේ 55 කොටස. ඔක් ජෝන් ට දොන් යි ඉස්සරහ දණගහලා ආයාචනා කරන්න වෙන මොහොත. එත් කතාවේ මේ කොටස
    ගොඩක් සංවේදී. කොච්චර නපුරු උනත් දරු සෙනෙහස ඉදිරියේ කොච්චර අසරණ වෙනවද කියලා පේනවා මේ කොටසින්.
    බලයට ඇති අසීමිත ආශාව නිසා හදවතේ මනුස්සකම නැති වෙලා ගියාට දරු සෙනෙහෙස ඉදිරියේ අයෙත් මනුස්ස ගුණ මතු වෙන හැටි
    ගොඩක් සංවේදී. ඇත්තටම අම්ම කෙනෙක් දරුවෙක් වෙනුවෙන් නොකරන දෙයක් නැ. සමහර වෙලාවට තමාගේ ජීවිතේ ගැනවත්
    හිතන් නැතිව දරුවාගේ යහපත වෙනුවෙන් වැඩ කරනවා. හැබැයි බලය ලබාගැනීමට ඇති අසීමිත ආශාව දවසක විනාශයට දොරටුව විවර කරනවා නියතයි.
     
    • Like
    Reactions: YoungWeezy

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහ්හ් මචෝ කතාව නම් හොද ඇති. මම තමා බලලා නෑ.
    හැබැයි අනිවා ඕක රුපවාහිනියේ නම් පෙන්නන් නැතිවෙයි. මොකද මම image search කලාම
    මනස කළඹන ෆොටෝ ටිකක් දැක්කා. මම සැහෙන්න මානසිකව වැටුනා.:rofl::rofl:.
    Mama Beluwa Iye Download Karagena Gedara Genalla
    Anna Changomee Redi Galawagena Netuwa Mage PC Eke
    Maha Lejjai Oi:P
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Han Hyo Joo ගේ රංගනයෙන් හැඩවූ නවතම කොරියානු සිනමා සිත්තම.

    Cold Eyes

    250px-Cold_Eyes-p1.jpg


    දොන් යි මාලිගාවේ ඇතිවූ විවිධ ගැටලු විසදීමට තම ජීවිතේ ගැනවත් නොසිතා වැඩ කරපු හැටි ඔයාලට මතක ඇතිනේ.විමර්ශන පාලිකාවක් විදිහට ඉන්නකොටත් කිසිවෙකුට විසදිය නොහැකි ඌ අභිරහස් දොන් යි තම හැකියාව යොදාගන විසදුවා. ඒවාට රසායන විද්‍යාවේ වගේම වෛද්‍ය විද්‍යාවේ විවිධ සංකල්ප යොදාගත් අකාරය හරි අපුරුයි. නේද.


    අද මම කියන්න යන මේ අලුත්ම කොරියානු චිත්‍රපටයෙත් Han Hyo Joo රඟපාන්නේ ආධුනික රහස් පරික්ෂිකාවක් ලෙසයි. කතාවේදී මෙයාගේ නම Ha Yoon-Joo.

    James නම් පුද්ගලයෙකු මෙහෙයවන නීති විරෝධී සංවිධානයක් මැඩපැවැත්වීම සදහා විශේෂ අපරාද විමර්ශන ඒකකය මෙහෙයවන රහස්
    මෙහෙයුමක් තමා මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. චිත්‍රපටය රුපගත කරන්න ආරම්භ කරලා තියෙන්නේ 2012 ඔක්තෝම්බර් මාසෙදි. 2013 ජුනි මාසෙදි ඒ කියන්නේ මේ මාසේ තමා මේක රසිකයන් අතරට එන්න නියමිතව තියෙන්නේ.


    රගපාන ප්‍රධාන නළු නිලියන් කීපදෙනක්.

    Han Hyo-Joo

    250px-Han_Hyo-Joo-BIFF2011-03.jpg


    Sol Kyung-Gu

    250px-Kyung-gu_Sol-p2.jpg


    Jung Woo-Sung

    Jung_Woo-Sung-p2.jpg


    Jin Kyung

    250px-Jin_Kyung-p1.jpg


    Lee Joon-Ho (Junho)

    Lee_Joon-Ho_%28Junho%29-p1.jpg


    අන්තර්ජාලයෙන් තොරතුරු ගෙන මා විසින් සකස් කල ලිපියක් බව සලකන්න :P

    මතු සම්බන්දයි.....
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කතාව බලලා ඉවර කරපු අයට මේ අවස්ථාව මතකද ?

    308721_447305865304801_818027105_n.jpg

    2.gif
    2.gif
    2.gif
    2.gif

    තව සති දෙකකින් දොං යී ඉවරයි..
    ම්ම්ම්...මොකෝ අමතක...

    :dull::dull::dull::dull:
    lol සහගතම වැඩේ සෙට් වෙන්නේ
    අර අමාත්‍යංශ ප්‍රධානියා ටයි මෑන් ගේ චක් ගෝලයටයි..
    :rolleyes::rolleyes::rolleyes:
    ලොවෙත් නෑ..කෑම..

    :rofl::rofl::rofl:

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,550
    23,125
    113
    Dong-Yi කතාව රූපවාහිනියෙ යද්දි සමහර වෙලාවට Episode 3 ක් විතරත් අයින් කරයි කියල මට යාලුවෙක් කිවුවා. ඒක ඇත්තද?

    ඇත්තනම් ඒ අයින් කරපු එපිසෝඩ් ටික දෙන්නකෝ මට (බලන්න(එපිසෝඩ් නම්බර් එක විතරක් හරි)

    තව කොටස් අයින් කරපු තැන් තියෙන එපිසෝඩ් දෙන්න්කො මටත් බලන්න.:)