මාර හුලන් අයියේ..........
සමහර වතු වල හෙනට හුලං
RePost බුවා;15129852 said:අපෙත් කන්දක් උඩ බෝඩිම තියෙන්නේ.....
හුළගට වතුර එක ජනෙලෙකින් ඇවිත් අනිකෙන් එලියට යනවා....



ඊයේ රෑ මෙහෙටත් හුලඟක් ආවා, පාර අයිනෙ තිබුන බිල් බෝඩ් එකකුත් කැඩිල තිබුනා![]()

කලින් case එකෙනුත් ලංකාවේ 16 ක්ද කොහෙද මැරිලා කියල පත්තරේක තිබ්බ ... ඇත්තද ???RePost බුවා;15129820 said:මේ ටිකේම රැට පට්ට හුලන්...
අදත් ගාල්ලට පයට කිලෝමීටර් 70කත වඩා වැඩි හුලන් එනවලු....