maduru karadareta menna wisaduma

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mosq killer.jpg
    චීනය ප්‍රමුඛ ආසියාතික රටවල සාර්ථකව යොදාගන්නා මදුරු උගුලක්. අපේ රටේ විෂ මදුරු දගර වලට විකල්පයක් ලෙස යොදාගත හැකිදැයි බලමුද ?

    1) ප්ලාස්ටික් බෝතලයක් ගෙන ( හිස් බීම
    බෝතලයක් ) රූපයේ පෙන්වා ඇති ආකාරයට කපා ගන්න.

    2) උතුරන වතුර ජෝගුවකට සීනි දියකරගන්න ( දුබුරු සීනි නම් වඩාත් සුදුසුයි). කාමර උෂ්ණත්වය තෙක් නිමෙන්නට හැර, කපාගත් බෝතලයේ පහත කොටසට පුරවාගන්න.

    3) ඉන්පසු මෙම සීනි මිශ්‍ර ජලයට යීස්ට් (Yeast ) එක්කරගන්න. මෙම ද්‍රාවනය මගින් කාබන් ඩයොක්සයිඩ් නිපදවන අතර එමගින් මදුරුවන් ආකර්ෂණය කරගනු ලබයි.

    4) ඉන්පසු මෙම බදුන, රූපයේ පෙන්වාඇති ආකාරයට කලු පැහැති කොළයකින් ආවරණය කරගන්න. කපාගත් බෝතලයේ උඩ කොටස පුනීලයක් ලෙස සිටින ආකාරයට ද්‍රාවනය සහිත බෝතලයේ පහත කොටසට ඇතුලු කරගන්න.

    5) මෙය නිවසේ මුල්ලක තබන්න. සති දෙකකට පසු කොපමණ මදුරුවන් ප්‍රමාණයක් උගුලට හසුවී ඇත්දැයි පරීක්ෂා කරන්න.


    essuwee bukiyeni..
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    worth machan...kalin ahala thibuna haduwe naha me para hadala balanawa................

    CO2 wadi produce wenawanam room eke thibbata aul nadda?????

    kochchara kalejata use karanna puluwanda??????????
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,341
    5,434
    113
    අනේ මන්ද , කලිනුත් එකෙක් දාල තිබිල මම හදල බැලුව , මට නම් හරි ගියෙ නෑ බං .. අහිංසක පුංචි කෝඳුරුවෝ ටිකක් නම් පාවෙවී හිටිය ...