CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔන්න පොඩි නිහැඩියාවකින් පස්සේ නැවත හම්බවෙනවා. මේ වෙනකොට CISCO විසින් CCNA වල Syllabus එක ලබන සැප්තැම්බර් වල ඉදලා වෙනස් කරනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. බය‍ වෙන්න එපා මේ පාඩමත් එක්ක හිටියොත් ඒ ඔක්කෝම දැනන්න ඉගෙනගන්න පුලුවන්. හරි අපි කතා කර කර ඉන්නේ හුගක් දෙනෙක්ට වැදගත් වෙන Subnetting පාඩමේ. කලින් දාපු පාඩම් ටික නැවත කියවන්න.

    http://www.elakiri.com/forum/showpost.php?p=14527137&postcount=732
    http://www.elakiri.com/forum/showpost.php?p=14568343&postcount=733

    අද අපි කතා කරමු මේ IP Address එකක් ඇතුලේ හැංගිලා තියෙන දේවල් මොනවද කියලා. IP Address එකක ව්‍යුහය සහ ඒක හැදෙන හැටි මම පැහැදිලි කලා කලින් පාඩම් වල අපි දැන් බලන්නේ මේ Octet හතරකින් සමන්විත අංක වල හැංගිලා තියෙන දේ මොකක්ද කියලා.

    අපිට ප්‍රධාන වශයෙන් IP Address එකක් කඩන්න පුලුවන් Network පැත්තට අයිති තොරතුරැ සහ Host පැත්තට අයිති තොරතුරැ කියලා.

    Network පැත්ත කියන්නේ පරිගණක ජාලයක වැඩ කාරයෝ ටික ඒ කියන්නේ Router, Switches, Gateways වගේ අයට තොරතුරැ ගන්න පුලුවන් IP Address එකක අඩංගු කොටස.

    ඒ වගේම Host පැත්ත කියන්නේ පරිගණක ජාලයට සම්බන්ද වෙලා ඉන්න PC, Printers, Phones ....... වගේ දේවල්.

    IP Address එකක වම් පැත්තේ ඉදලා දකුණට විහිදෙන්නේ Network එක ගැන තොරතුරැ සදහන් අංක.

    IP Address එකක දකුණු පැත්තේ ඉදලා වම් පැත්තට විහිදෙන්නේ Network එකේ Host ලා ගැන තොරතුරැ. තේරැණාද මන්දා :confused::confused::confused: බය වෙන්න එපා මම රෑප සටහනක් දාන්නම් එතකොට තේරැම් ගන්න පුලුවන්. බලන්න පහත රෑප සටහන.


    IP_net_host2.jpg


    IP_net_host.jpg


    වම් පැත්තේ ඉදලා දකුණු පැත්තට Network එකත් දකුණු පැත්තේ ඉදලා වම් පැත්තට Host ලත් විස්තර වෙනවා. හොදයි අපි නිකන් විස්තර වෙනවා කියලා කිව්වට නිශ්චිත ක්‍රමයක් නැතුව ඕක බෙදා ගන්න බෑනේ. ඉහත 2 වෙනි රෑප සටහන බැලුවම ඔයගොල්ලන්ට තේරෙනවා අපිට IP Address එකක තියෙන්නේ කොටස් (Octet) හතරයි. ඉතින් ඔය කොටස් 4 තමයි අපි බෙදාගන්න ඕනේ Network පැත්තටයි Host පැත්තටයි. ඒ වගේම අනිවාර්්‍යයෙන් Network පැත්තටයි Host පැත්තටයි එක Octet එකක්වත් තියෙන්න ඕනේ. ඉතින් ඔය අනුව Octet 4 බෙදා ගන්න පුලුවන් ක්‍රම මොනවද ??

    01. අපිට පුලුවන් Network පැත්තට Octet 3 ක්ම වෙන් කරලා ඉතුරැ වෙන Octet එක Host පැත්තට දාන්න. රෑප සටහන බලන්න

    IP_net_host_1.jpg


    02. අපිට පුලුවන් Network පැත්තට Octet 2 ක් වෙන් කරලා අනිත් Octet දෙක Host පැත්තට දාන්න.

    IP_net_host_2.jpg


    03. අනිත් ක්‍රමය තමයි Network පැත්තට Octet 1 ක් වෙන් කරලා ost පැත්තට Octet 3 ක් දාන අවස්ථාව.

    IP_net_host_3.jpg

    රෑප සටහන් එක්කම දක්වලා තියෙන හින්දා පැහැදිලි ඇති. ඔය ක්‍රම 3 නේ අපිට කඩන්න පුලුවන්. ඉතින් ඔය ක්‍රම 3 මූලික කරගෙන තමයි අපි වර්තමාන‍යේ IPv4 Addresses කාණ්ඩ කරලා තියෙන්නේ. මේකට අපි කියනවා Classes කියලා. ඉහත පැහැදිලි කිරීමට අනුව අපිට Classes 3 ක් තියෙනවා.

    CLASS A

    Class A වල Network පැත්තට එක Octet එකයි Host පැත්තට Octet 3 යි.
    classA.jpg


    CLASS B


    Class B වල Network පැත්තට එක Octet දෙකයි Host පැත්තටත් Octet 2 යි.

    classB.jpg

    CLASS C

    Class C වල Network පැත්තට එක Octet 3 යි Host පැත්තට Octet 1 යි.

    classC.jpg

    හරි ඔන්න ඔය Classes 3 ට අමතරව තවත් IP Classes ගැන කවුරැ හරි අහලා තියෙනවද ?? එහෙම Classes තියෙනවද ?? ඔව් අපිට වර්තමානයේ මේ A, B, C කියන Classes 3 ට අමතරව තව Classes දෙකක් හදුන්වා දීලා තියෙනවා. ඒ

    Class D සහ Class E. මෙයින් Class D addresses අපි පාවිච්චි කරන්නේ Multicast සදහා. මොනවද  Multicast කියන්නේ. එක Server එකකින් හෝ Host කෙනෙක්ගෙන් Host ලා එකකට වැඩි ප්‍රමාණයකට විකාශය කිරීම. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්න විදිහට සජීවී ක්‍රිකට් තරගයක Stream එකක් ලෝකය පුරා Network එක හරහා විකාශය කිරීම ගන්න පුලුවන්.

    ඒ වගේම තමයි Class E addresses භාවිතා කරන්නේ විද්‍යාත්මක පර්යේෂණ/තාක්ෂණික පර්යේෂණ සදහා. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා ඇති කොහොමද මේ අලුත් Classes දෙක බෙදුවේ කියලා. බයවෙන්න එපා ඊළග පාඩමින් මම පැහැදිලි කරනවා මේ අපි කතා කරපු හැම Class එකකටම අයිති වෙන IP range එක ගැන එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි මේවා කොහොමද බෙදෙන්නෙ කියලා. ඒ වගේම තමයි ඔය Class D සහ E ගැන අපි වැඩි ය වද වෙන්න යන්න එපා මොකද ඒක අ‍පේ Syllabus එකට අදාළ නෑ.

    ඔය Classes හොදට මතක තියා ගන්න. ඕක තමයි අපි Subnetting පුරාවට කතා කරන්නේ. හැමෝටම හොද අවබෝධයක් තියෙන්න ඕනේ IP Address එකක් දුන්නම ඒකේ Subnet එකත් එක්ක ඒක මොන Class එකේද කියලා කියන්න. අපි ඊට පස්සේ පාඩමින් බලමු මේ Classes අපි Binary වලින් හදාගන්නේ කොහොමද කියලා වගේම ඒවයේ IP Ranges, Special reserve IP addresses මොනවද කියලා.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔන්න CCNA (200-120) වල අලුත් Syllabus එක. මතකනේ අපේ පරන CCNA (640-802) Exam එකේ අන්තිම දිනය මේ අවුරැද්දේ සැප්තැම්බර් 30.

    Operation of IP Data Networks

    • Recognize the purpose and functions of various network devices such as Routers, Switches, Bridges and Hubs.
    • Select the components required to meet a given network specification.
    • Identify common applications and their impact on the network
    • Describe the purpose and basic operation of the protocols in the OSI and TCP/IP models.
    • Predict the data flow between two hosts across a network.
    • Identify the appropriate media, cables, ports, and connectors to connect Cisco network devices to other network devices and hosts in a LAN

    LAN Switching Technologies
    • Determine the technology and media access control method for Ethernet networks
    • Identify basic switching concepts and the operation of Cisco switches.
      • Collision Domains
      • Broadcast Domains
      • Types of switching
      • CAM Table
    • Configure and verify initial switch configuration including remote access management.
      • Cisco IOS commands to perform basic switch setup
    • Verify network status and switch operation using basic utilities such as ping, telnet and ssh.
    • Describe how VLANs create logically separate networks and the need for routing between them.
      • Explain network segmentation and basic traffic management concepts
    • Configure and verify VLANs
    • Configure and verify trunking on Cisco switches
    • DTP
    • Auto negotiation

    IP addressing (IPv4 / IPv6)
    • Describe the operation and necessity of using private and public IP addresses for IPv4 addressing
    • Identify the appropriate IPv6 addressing scheme to satisfy addressing requirements in a LAN/WAN environment.
    • Identify the appropriate IPv4 addressing scheme using VLSM and summarization to satisfy addressing requirements in a LAN/WAN environment.
    • Describe the technological requirements for running IPv6 in conjunction with IPv4 such as dual stack
    • Describe IPv6 addresses
      • Global unicast
      • Multicast
      • Link local
      • Unique local
      • eui 64
      • autoconfiguration

    IP Routing Technologies
    • Describe basic routing concepts
      • CEF
      • Packet forwarding
      • Router lookup process
    • Configure and verify utilizing the CLI to set basic Router configuration
      • Cisco IOS commands to perform basic router setup
    • Configure and verify operation status of an ethernet interface
    • Verify router configuration and network connectivity
      • Cisco IOS commands to review basic router information and network connectivity
    • Configure and verify routing configuration for a static or default route given specific routing requirements
    • Differentiate methods of routing and routing protocols
      • Static vs. Dynamic
      • Link state vs. Distance Vector
      • next hop
      • ip routing table
      • Passive interfaces
    • Configure and verify OSPF (single area)
      • Benefit of single area
      • Configure OSPF v2
      • Configure OSPF v3
      • Router ID
      • Passive interface
    • Configure and verify interVLAN routing (Router on a stick)
      • sub interfaces
      • upstream routing
      • encapsulation
    • Configure SVI interfaces

    IP Services
    • Configure and verify DHCP (IOS Router)
      • configuring router interfaces to use DHCP
      • DHCP options
      • excluded addresses
      • lease time
    • Describe the types, features, and applications of ACLs
    • Standard
    • Sequence numbers
    • Editing
    • Extended
    • Named
    • Numbered
    • Log option
    • Configure and verify ACLs in a network environment
    • Named
    • Numbered
    • Log option
    • Identify the basic operation of NAT
    • Purpose
    • Pool
    • Static
    • 1 to 1
    • Overloading
    • Source addressing
    • One way NAT
    • Configure and verify NAT for given network requirements
    • Configure and verify NTP as a client

    Network Device Security
    • Configure and verify network device security features such as:
    • Device password security
    • Enable secret vs enable
    • Transport
    • Disable telnet
    • SSH
    • VTYs
    • Physical security
    • Service password
    • Describe external authentication methods
    • Configure and verify Switch Port Security features such as
    • Sticky MAC
    • MAC address limitation
    • Static / dynamic
    • Violation modes
    • Err disable
    • Shutdown
    • Protect restrict
    • Shutdown unused ports
    • Err disable recovery
    • Assign unused ports to an unused VLAN
    • Setting native VLAN to other than VLAN 1
    • Configure and verify ACLs to filter network traffic
    • Configure and verify an ACLs to limit telnet and SSH access to the router

    Troubleshooting
    • Troubleshoot and correct common problems associated with IP addressing and host configurations.
    • Troubleshoot and Resolve VLAN problems
    • identify that VLANs are configured
    • port membership correct
    • IP address configured
    • Troubleshoot and Resolve trunking problems on Cisco switches
    • correct trunk states
    • correct encapsulation configured
    • correct vlans allowed
    • Troubleshoot and Resolve ACL issues
    • Statistics
    • Permitted networks
    • Direction
    • Interface
    • Troubleshoot and Resolve Layer 1 problems
    • Framing
    • CRC
    • Runts
    • Giants
    • Dropped packets
    • Late collision
    • Input / Output errors

    LAN Switching Technologies
    • Identify enhanced switching technologies
    • RSTP
    • PVSTP
    • Etherchannels
    • Configure and verify PVSTP operation
    • describe root bridge election
    • spanning tree mode

    IP Routing Technologies
    • Describe the boot process of Cisco IOS routers
    • POST
    • Router bootup process
    • Configure and verify operation status of a Serial interface
    • Manage Cisco IOS Files
    • Boot preferences
    • Cisco IOS image(s)
    • Licensing
    • Show license
    • Change license
    • Differentiate methods of routing and routing protocols
    • Administrative distance
    • split horizon
    • metric
    • next hop
    • Configure and verify OSPF (single area)
    • neighbor adjacencies
    • OSPF states
    • Discuss Multi area
    • Configure OSPF v2
    • Configure OSPF v3
    • Router ID
    • LSA types
    • Configure and verify EIGRP (single AS)
    • Feasible Distance / Feasible Successors /Administrative distance
    • Feasibility condition
    • Metric composition
    • Router ID
    • Auto summary
    • Path selection
    • Load balancing
    • Equal
    • Unequal
    • Passive interface

    IP Services
    • Recognize High availability (FHRP)
    • VRRP
    • HSRP
    • GLBP
    • Configure and verify Syslog
    • Utilize Syslog Output
    • Describe SNMP v2 & v3

    Troubleshooting
    • Identify and correct common network problems
    • Utilize netflow data
    • Troubleshoot and Resolve Spanning Tree operation issues
    • root switch
    • priority
    • mode is correct
    • port states
    • Troubleshoot and Resolve routing issues
    • routing is enabled
    • routing table is correct
    • correct path selection
    • Troubleshoot and Resolve OSPF problems
    • Neighbor Adjacencies
    • Hello and Dead timers
    • OSPF area
    • Interface MTU
    • Network types
    • Neighbor states
    • OSPF topology database
    • Troubleshoot and Resolve EIGRP problems
    • neighbor adjancies
    • AS number
    • Load balancing
    • Split horizon
    • Troubleshoot and Resolve interVLAN routing problems
      • Connectivity
      • Encapsulation
      • Subnet
      • Native VLAN
      • Port mode trunk status
    • Troubleshoot and Resolve WAN implementation issues
      • Serial interfaces
      • PPP
      • Frame relay
    • Monitor NetFlow statistics
    • Troubleshoot etherchannel problems

    WAN Technologies
    • Identify different WAN Technologies
      • Metro Ethernet
      • VSAT
      • Cellular 3G / 4G
      • MPLS
      • T1 / E1
      • ISDN
      • DSL
      • Frame relay
      • Cable
      • VPN
    • Configure and verify a basic WAN serial connection
    • Configure and verify a PPP connection between Cisco routers
    • Configure and verify Frame Relay on Cisco routers
    • Implement and troubleshoot PPPoE
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හරි අපි කතා කර කර ඉන්නේ Subnetting ගැන. මම ඉහත පාඩම් වලින් මූලික කරැණු හුගක් කතා කලා. ආපහු ඒවා බලලා මතක් කරගන්න.

    මම කලින් පාඩමේදී කතා කලා ප්‍රධාන Classes 3 ක් ගැන.

    Class A
    Class B
    Class C
    සහ ඒවාට අමතරව මම Class D සහ Class E ගැනත් පොඩි සදහනක් කලා. ඒ වගේම මම කිව්වා ප්‍රධාන Classes වල Host සහ Network වලට IP Address එකක් බෙදෙන්නේ කොහොමද කියලා. එතකොට අපිට දැන් තියෙන ප්‍රශ්නයක් තමයි ඕවා කොහොමද IP වලින් බෙදා ගන්නේ කියලා. ඒ කියන්නේ IP range එක අපි කොහොමද තීරණය කරන්නේ. මේකෙදි ඔය IP Addresses හදපු කට්ටිය පොඩි නීති රීති වගයක් ගෙනාවා මේ Classes වලට අයිති IP ranges හදා ගන්න. මම දැන් ඒවා එකින් එක විස්තර කරනවා.


    Class A Address range

    මේකෙදි අපි සලකා බලන්නේ IP Address එකක එක Octet එකක් එහෙම නැත්තම් bit 8 ක්. ඒ කියන්නේ IP address එකකින් අපිට ගන්න පුලුවන් පලවෙනි Byte (bit 8 ක‍ කොටස). දැන් මේ IP Address හදන අය කියනවා මෙන්න මෙහෙම


    Class A IP address එකක පළවෙනි Byte එකේ එහෙම නැත්තම් පළවෙනි Octet එකේ පළවෙනි අගය අනිවාර්්‍යයෙන්ම 0 විය යුතුයි.


    ඔන්න ඕකයි නීතිය. හොදයි එතකොට අපි බලමු ඒ නීතිය දාලා IP Address එකක පළවෙනි Byte (Octet) එකේ පළවෙනි bit එක 0 වෙන්න ලියලා.


    ClassA1.jpg

    හොදයි අපි ඔන්න පළවෙනි bit එක 0 කරලා ලිව්වා නීතියට අනුව. හැබැයි ඒගොල්ලෝ කියන්නේ පළවෙනි bit එක විතරයි 0 වෙන්න ඕනේ කියලා. එතකොට අපිට පළවෙනි bit එක විතරක් 0 කරලා අනිත් bit ඔක්කෝටම 1 දාලා ලියන්නත් පුලුවන් පහත ආකාරයට.

    ClassA2.jpg

    හොදයි අපි දැන් ඔය අරගෙන තියෙන්නේ පළවෙනි bit එක 0 වෙන්න පුලුවන් අවම සහ උපරිම අවස්ථාවන්. දැන් අපි එතකොට ඕවායේ අගය ගණනය කරාම අපිට එනවා Class A වල IP range එක.

    ClassA3.jpg

    ඔය අගයන් ගත්ත හැටි මම දැන් අමුතුවෙන් කියන්න යන්නේ නෑ. මතකනේ Binary අගයන් අපි Decimal වලට හැරෙව්වා. අන්න ඒක තමයි ඔය කරලා තියෙන්නේ.

    හොදයි අපි දැනටම දන්නවා අපිට එක Octet එකක් bit 8 කින් සමන්විතයිනේ එතකොට ඒකේ දාන්න පුලුවන් අවම සංඛ්‍යාව 0 වත් උපරිම සංඛ්‍යාව 255 ත්. ඒකෙන් 0 සිට 127 දක්වා වූ කොටස වෙන් වෙන්නේ Class A Address සදහා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා අපිට IP range එකක පළවෙනි අගය 0 ලෙස පාවිච්චි කරන්න බෑ ඒක නිසා අපිට Class A range එක පටන් ගන්නේ 1 සිට 127 දක්වා කියලා කියන්න වෙන්නේ. හරිද :rolleyes::rolleyes:. පොඩ්ඩක් ඉන්න තාමත් හරි නෑ. මොකද අපිට මේ IP Addresses ගැන කතා කරද්දී මම කලින් පාඩම ඉවර කලා මේ Reserve ‍එහෙම නැත්තම් යම් විශේෂිත කාර්යයක් සදහා වෙන කරන ලද IP ගැන කියලා. ඔව් අපිට මෙන්න මෙතනදි අහු වෙනවා ඒ වගේ IP Address එකක්. සමහරවිට ඔයගොල්ලෝ මේක අහලත් ඇති.

    127.0.0.1

    මේ IP එක වෙනස් කරලා තියෙන්නේ අපේ Local PC එකේ Network Card එක සහ TCP/IP Protocol හරියට වැඩ කරනවද කියලා බලන්න. අපි Network එකක තියෙන මොනවා හරි Host කෙනෙක්ගේ ගැටලුවක් ආවම සමහර විට මුලින්ම කරන්නේ ඒ Host ගේ ඉදලා PING command එකක් දෙනවා ඔන්න ඔය ඉහත IP Address එකට. එතකොට ඒ Ping එකට Reply එකක් එනවා කියන්නේ ඒ host ගේ Network Card එක වගේම TCP/IP settings හරියට තියෙනවා කියන එක. ඕක ඔයගොල්ලන්ටත් ගෙදරදි Check කරලා බලන්න පුලුවන් ඔයගොල්ලන්ගේ PC එකේ.

    Command Prompt එකට ගිහින් පහත ආකාරයට type කරලා Enter කරන්න.


    .................> ping 127.0.0.1

    එතකොට පහත ආකාරයට ඒ ping එකට Reply එකක් එන්න ඕනේ. (ඔයගොල්ලන්ගේ PC එකේ Network Card එකක් තියෙනවනම් විතරයි හොදේ)

    ping_test.jpg

    අපි මෙන්න මේ විශේෂ Reserve කරපු IP Address එකට කියනවා Loop Back Address එක කියලා.

    ඔයගොල්ලෝ Network field එකේ Job එකකට ගිහින් කවුරැ හරි ලොක්කෙක් කිව්වොත් loop back address එක Check කරන්න කියලා ඔය 127.0.0.1 ට ping කරලා බලන්න කියලා තමයි නොකියා කියන්නේ. ඉතින් බොස් ඉස්සරහ චාටර් වෙන්නේ නැතුව කිව්ව ගමන් වැඩේ කරන්න මේවා දැනගෙන ඉන්න එක හොදයි.

    හරි එතකොට අපි මේ කතා ක‍ලේ Class A වල IP Range එක ගැන‍නේ. අපිට මුලින්ම ආවේ 0 සිට 127 දක්වා Range එක. නමුත් 0 ගන්නේ නැති නිසි අපි 1 සිට 127 දක්වා ගන්නවා කිව්වා. දැන් ඔන්න 127 ත් loop back IP එකට වෙන් කරලා නිසා අපිට කියන්න වෙනවා


    Class A වල IP Range එක 1 සිට 126 දක්වා කියලා.

    හොදයි එතකොට අපිට යම් තැනක පහත ආකාරයේ IP Addresses හම්බ වුනොත් දැන් ඔයගොල්ලන්ට කියන්න පුලුවන් වෙන්න ඕනේ ඒවා Class A වලට අයිති IP Address කියලා.

    10.1.20.0
    100.0.0.1
    90.7.7.2
    20.20.20.1
    124.100.50.5

    බලන්න ඉහත IP වල පළවෙනි octet එකේ අගය. ඒ අගය 1 සිට 126 දක්වා වූ range එක ඇතුලෙ තියෙන අගයක් නම් ඒක Class A IP Address එකක්.
     
    Last edited:

    Unambu

    Member
    Jun 24, 2011
    79
    3
    0
    bro thread aka nam patta
    hugak dewal dana gaththa.thanks for the every thing untill now.


    mata help akak depan macho CCNA ake 3 divisions teyanawane.akewa
    ♣ router and Switch
    ♠ Voice
    ♥ Security keyala.
    ma modules walin mokakda hoda?
    waddi job market akak teyanne mokeda?

    pls help bro.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    bro thread aka nam patta
    hugak dewal dana gaththa.thanks for the every thing untill now.


    mata help akak depan macho CCNA ake 3 divisions teyanawane.akewa
    ♣ router and Switch
    ♠ Voice
    ♥ Security keyala.
    ma modules walin mokakda hoda?
    waddi job market akak teyanne mokeda?

    pls help bro.

    ලංකාවේ JOB එකක් කරන්න බලාපොරොත්තු වෙනවනම් Router & Switches තමයි හොද. ඒ එක්කම දැන් Security පැත්තටත් ඉල්ලුමක් තියෙනවා. Voice ගැන කතා කරද්දි ටිකක් ලොකු Company වල (ඔය Call Center) තමයි Chance තියෙන්නේ.
     

    ciscoguru

    Member
    Dec 9, 2009
    84
    1
    0
    I do agree with Sanjeeme .In Cisco you have to start your first module as routing and switching as its the basic of Cisco.later you can choose your path in security or voice . but in demand all three are good. as a Cisco guy I will advice anyone to start routing and switching first because even you can be the expert in voice and security but if there no routing path you cannot apply your voice and security .and nowadays the CCNA routing and switching module has a new exam number 200-120 .and it has cover more depth knowledge in Cisco .you can get more info from. http://www.cisco.com/web/learning/exams/list/ccna_composite2.html
    or http://www.winsys.lk/cisco/ccna-routing-&-swithching.html
     

    Unambu

    Member
    Jun 24, 2011
    79
    3
    0
    ලංකාවේ JOB එකක් කරන්න බලාපොරොත්තු වෙනවනම් Router & Switches තමයි හොද. ඒ එක්කම දැන් Security පැත්තටත් ඉල්ලුමක් තියෙනවා. Voice ගැන කතා කරද්දි ටිකක් ලොකු Company වල (ඔය Call Center) තමයි Chance තියෙන්නේ.
    Bro thanks for the reply.

    Machan mata tawa podi advice akak danna puluwan nam elama tama
    macho mama dan Colombo uni ake BIT 2nd year almost complete (next month exam).
    machao mama CCNA karanna yanne routing and switch paththan Winsys ake.un nam kewwa mata basic :yes: teyana nisa awlak naha kelinma CCNA karanna puluwan keyala.Networking deploma akak :no:o.ne naha keyala.
    :oo:ahema kalata awlak nadda?
    :rofl:magadi eranne wai da?

    pls help macho......
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Bro thanks for the reply.

    Machan mata tawa podi advice akak danna puluwan nam elama tama
    macho mama dan Colombo uni ake BIT 2nd year almost complete (next month exam).
    machao mama CCNA karanna yanne routing and switch paththan Winsys ake.un nam kewwa mata basic :yes: teyana nisa awlak naha kelinma CCNA karanna puluwan keyala.Networking deploma akak :no:o.ne naha keyala.
    :oo:ahema kalata awlak nadda?
    :rofl:magadi eranne wai da?

    pls help macho......

    කොහොමත් CCNA කරන්න Network Diploma එකක් අවශ්‍ය නෑ. කවුද කියන්නේ CCNA කරන්න Network Diploma එකක් අවශ්‍යයි කියලා ??? CCNA වලදි අපි කරන්නේ සාමාන්‍ය Basic Networking තමයි.
     

    ciscoguru

    Member
    Dec 9, 2009
    84
    1
    0
    Cisco CCNA karanna eththatama basic ekak oney .mokada local network eka dhanney nethiwa kohomada WAN ekak gena hadhanney ? namuth basic kiyala mama kiwwe ,LAN,WAN,IP Address ,Host,user,server wagey podi dhewal thibunoth ethi mokadha CCNA wala basic indhalama Kiyala dhenna oney ekathamai CISCO Syllubus eka .nethinam basic networking course ekak kaat padu nehe .Hathuwa maho umbata ethakoto hondhata CCNA eka therai . BIT second year kiyanne macho umbata hondatama ethi .umba basic karanda oney nehe,WinSYS kiyapu eka eththa umba kelinma CCNA karapang . Good luck macho
     

    Unambu

    Member
    Jun 24, 2011
    79
    3
    0
    Cisco CCNA karanna eththatama basic ekak oney .mokada local network eka dhanney nethiwa kohomada WAN ekak gena hadhanney ? namuth basic kiyala mama kiwwe ,LAN,WAN,IP Address ,Host,user,server wagey podi dhewal thibunoth ethi mokadha CCNA wala basic indhalama Kiyala dhenna oney ekathamai CISCO Syllubus eka .nethinam basic networking course ekak kaat padu nehe .Hathuwa maho umbata ethakoto hondhata CCNA eka therai . BIT second year kiyanne macho umbata hondatama ethi .umba basic karanda oney nehe,WinSYS kiyapu eka eththa umba kelinma CCNA karapang . Good luck macho

    thanks bro for the reply,ela
     

    Unambu

    Member
    Jun 24, 2011
    79
    3
    0

    කොහොමත් CCNA කරන්න Network Diploma එකක් අවශ්‍ය නෑ. කවුද කියන්නේ CCNA කරන්න Network Diploma එකක් අවශ්‍යයි කියලා ??? CCNA වලදි අපි කරන්නේ සාමාන්‍ය Basic Networking තමයි.

    thanks macho.this replies really helpfull