My Red Bitch

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,352
    17,274
    113
    Auckland
    :yes::yes::yes::yes:

    සිරා කතාව.. මගෙත් premio එක බලන එවුන් අහන්නෙම G superior ද කියල :lol: . EX package කිව්වම කියනව නෑ නෑ G superior එකක්ම තමා හොයන්නෙ කියල තුට්ටු දෙකට ඉල්ලනව විලි ලැජ්ජ නැති උන් වගෙ. :angry: :angry: ඔහොම පට්ට කුනාල මොන රෙද්දට කාර් හොයනවද මන්ද ගිහින් මරුට්ටක් වගෙ එකක් අරන් පදින්නෙ නෑතුව. තව එකෙක් කියනව උගෙ කාර් එක අඩුවට දුන්නලු එක හින්ද මටත් අඩුවට දෙන්නලු.. :baffled: ඔක තමා රටේ තත්වෙ
    අන්තිමට ගිහින් නිකම්ම F එකක් ගන්නව මෙහෙදි remix කරපු :lol:

    aruna47

    Well-known member
  • :yes::yes::yes::yes:

    එක තම්බියෙක් මට ඔය වගේ කතා කරලා හොදට අහ ගත්තා. ඌ කියනවා දැන් market ගොඩක් අඩු වෙලාලු. පස්සේ මු තව number 2-3 කෝල් කරා. උගේ අල්ලාහ් ගැන මේ එළකිරි එකේ කියනවට වැඩිය හොදට තේරුම් කරාට පස්සේ ආයි කෝල් කරේ නැහැ...බය නැතිව කියපන් මේක මරුටියක් නෙම කියලා. අනික පනහා ලක්ශේ අඩු කරන්න ඉල්ලන උන්ට දෙන්නම එපා .කියන ඉන්න ගානම ඉදපන්:yes::yes: :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    tumblr_mmhtr8zvVm1r1mr1po1_500.gif
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එල එල සිරාවටම බොක්කෙන් කියන්නේ.....
    උබ වගේ කෙලින් කතා කරන කඩේ නොයන රියල් චරිතයක් ඕක ගත්ත කියන්නේ මාර සන්තෝෂයි මචන්
    උබට සදා ජය........
     
    • Like
    Reactions: aruna47

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕවා ගණන් ගන්න එපා බන්
    කටු කන බල්ලොන්ට ඕවා පදින්න ලැබෙන්නේ පරණ උනාම
    තමන්ගේ හැකියාවෙන් ඕවා ගත්තම උන්ට රිදෙනවා , හේතුව පස්චාත් බාගේ දීලා ඕවා ගන්න ටිකක් කල් යන නිසා
     
    Status
    Not open for further replies.