තල ගුණේ;15132543 said:ada eng dinnoth apith eliye Aus eliye....hehe...
mamanam kiyanne api semi waladi Ind hamba wenawanam danmama match paradila gedera enawanam hodai,mata balan inna bari indiawata paradina eka tama![]()

මං හිතන්නේ අන්තිමට ඉන්දියාවත් එක්ක මැච් එකක් දින්නේ Asia Cup ෆයිනල් එකේ වෙන්න ඕන.... 

ගමයා;15132581 said:![]()
ada england karayange redi gelawenna gahanna one



නෑ මචං, ඕසිලාට අපිත් එක්ක මැච් එකක් තියෙනවනේ... එක උන් ගැහුවොත් පොයින්ට්ස් 3,
ඊට පස්සේ නිව්සිලන්ඩ් උන් ඉංග්ලන්ඩ් උන්ට පරදිනකල් ඉන්න ඕන... නෙට් රන් රේට් එක හැටියට තමයි ඊළඟට.....
අපිට ඉන්දියාවට ගහන්න අමාරුයි තමයි මචං....මං හිතන්නේ අන්තිමට ඉන්දියාවත් එක්ක මැච් එකක් දින්නේ Asia Cup ෆයිනල් එකේ වෙන්න ඕන....
![]()
ada nathnam wadak naගණිත සුත්‍රය නම් හරි,අද අපේ කොල්ලොන්ගේ අතේ තමයි තියෙන්නේ....
![]()
gedarama tamaදැන්නම් අනිවා අද මැච් දිනන්න වෙනවා කොල්ලනේ හා නැද්ද
අද එක පැරදුනොත් එන්ගලන්තය එක වෙනව
එටකොට පොයින්ට් 4 එයාලට
එටකොට නවසීලන්තය 2 එන්ගලන්තය 1
අපි අනිත් මැච් එක ඔස්ට්‍රෙලියාවට ගැහුවත් වැඩක් වෙන්නෙ නැ
මොකද එටකොට අපි 3 වෙන නිසා
එටකොට
එන්ග්. පොඉන්ට් 4
නවසී. පොඉන්ට් 3
අපිට පොඉන්ට් 2
ඖස්. පොඉන්ට් 1
මැච් දෙකම දිනන්න වෙයි වගේ
අනිවාගණිත සුත්‍රය නම් හරි,අද අපේ කොල්ලොන්ගේ අතේ තමයි තියෙන්නේ....
![]()

සිරාවට මටත් එහෙමයි බන්ස්....තල ගුණේ;15132543 said:ada eng dinnoth apith eliye Aus eliye....hehe...
mamanam kiyanne api semi waladi Ind hamba wenawanam danmama match paradila gedera enawanam hodai,mata balan inna bari indiawata paradina eka tama![]()

තල ගුණේ;15132640 said:na machan 2012 sooriya wawadi api 130 witara unwa kadala dinna matakada? thisaraya 5wickts da koheda gatta..eeta passe dhoni kagahuwe pitch eka hoda na kiyala matakada?
ආහ්! ඔව්මයි... එදා දිනන තමයි....
semi nawath kamak na ban indiawata semi or final ekdi api paradinawanam group stage ekedi ain wena eka hodai..dinnama kohliyagei,dhonigei pada balanawata wada..

).සිරාවට මටත් එහෙමයි බන්ස්....![]()
ඔව් බං... වෙන මොන ටීම් එකකට පැරදුනත් කමක් නෑ... ඉන්දියාවට නැතිව...![]()



තල ගුණේ;15132774 said:
indiawa hara onama ratak cup eka gattath kamak na..
Aus gannawanam hodai...nattam Eng
ada nathnam wadak nagedarama tama




පොතේ හැටියට අද අපි දිනයි. අනිත් ඒවත් දිනයි ෆයිනල් එනකන්. ඊට පස්සෙ ෆයිනල් කයි අපේ කාලෙත් නාස්ති කරල( හැමදාම වගේ).

ඒත් ඊට කලින් අද දිනලා ඉන්න ඕනනේ...


තල ගුණේ;15132774 said:
indiawa hara onama ratak cup eka gattath kamak na..
Aus gannawanam hodai...nattam Eng


තල ගුණේ;15132824 said:suddoth kamati na ban thawa suddek cup eka gannawata Pak vs Ind wage thama Aus vs Eng marama game ekak ekath..eda apu crowed eka kohomada?
samahara welawata Aus vs SA gahanakota mata matakai T20 match ekaka melborne ground eka pirennama Aus ewun awa 100000k withara..


Aus vs England nan hamadaama gemata neh gahanne....තල ගුණේ;15132824 said:suddoth kamati na ban thawa suddek cup eka gannawata Pak vs Ind wage thama Aus vs Eng marama game ekak ekath..eda apu crowed eka kohomada?
samahara welawata Aus vs SA gahanakota mata matakai T20 match ekaka melborne ground eka pirennama Aus ewun awa 100000k withara..


Aus vs England nan hamadaama gemata neh gahanne....
kohomath dan india wage issara aussie ewun thamai hena oluwen hitiye....![]()

තල ගුණේ;15132889 said:e unata aus ewun oluwen inna eka sadaranayi ban un onama ratakata gihin gahala enawa..but ind ewun asia waladi witarai ban wada pennanee.
aus,eng test match okkoma white wash![]()
