ICC_Champions_Trophy_2013

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,608
    3,208
    113
    aparade ban...:(
    batsman la thawa tiak score karala tibba nam gemak natuwa gahanna tibba
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    10795_540944815951787_1284767732_n.jpg
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පැරදුනා තමයි ඒත් කාලෙකින් බ්ලපු ෆස්ටම මැච් එකක්....:cool:
    138ක් ගහලා මෙච්චර ගේමක් දෙයි කියලා කවුරුත් හිතුවේ නෑ.....:yes:
    umpire ලා ටයි mathews ටයි බැනල වැඩක් නෑ අපි ගහපු නැති නිසයි පැරදුනේ......:dull:
     

    uditha224

    Well-known member
  • පැරදුනා තමයි ඒත් කාලෙකින් බ්ලපු ෆස්ටම මැච් එකක්....:cool:
    138ක් ගහලා මෙච්චර ගේමක් දෙයි කියලා කවුරුත් හිතුවේ නෑ.....:yes:
    umpire ලා ටයි mathews ටයි බැනල වැඩක් නෑ අපි ගහපු නැති නිසයි පැරදුනේ......:dull:

    පොඩි ගානකට මැක්සා ගේමක් දුන්න.... මොකද නිව්සිලන්ඩ් ඉන්ගලන්ඩ් වල මාසයකට වැඩිය ඉඳල හොඳ ප්‍රැක්ටිස් එකක් තිබුණ... එහෙම ටීම් එකකට මෙහෙම ගේමක් දුන්න කියන්නේ හොඳයි තමයි... හැබැයි බැටින් නම් චොරේ චොර.....
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    නවසිලන්ත තරගය අපිට ඉතා වැදගත් එකක් මටනම් හිතෙන්නේ විනිසුරුවරයාගේ වැරදි තිරණ 2 ක නිසා (එකම පන්දුවාරයෙ) නවසිලන්තය ජය ගත්තා කියන එකයි මොකද අපි බ්‍රෙන්ඩන්ගෙ කඩුල්ලත් එ වන විට දාවාගෙන අවසන් ..... දැන් ඉතිරි 2 කෙන් එකක් හරි පැරදුනොත් ශ්‍රි ලංකාවත් ගෙදර