ICC_Champions_Trophy_2013

Jun 5, 2013
463
27
0
ada eng dinnoth apith eliye Aus eliye....hehe...

mamanam kiyanne api semi waladi Ind hamba wenawanam danmama match paradila gedera enawanam hodai,mata balan inna bari indiawata paradina eka tama:oo::oo:
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
naked+cricket+platyerss.jpg

ada england karayange redi gelawenna gahanna one
 
uditha224

Well-known member
  • තල ගුණේ;15132543 said:
    ada eng dinnoth apith eliye Aus eliye....hehe...

    mamanam kiyanne api semi waladi Ind hamba wenawanam danmama match paradila gedera enawanam hodai,mata balan inna bari indiawata paradina eka tama:oo::oo:

    නෑ මචං, ඕසිලාට අපිත් එක්ක මැච් එකක් තියෙනවනේ... එක උන් ගැහුවොත් පොයින්ට්ස් 3,
    ඊට පස්සේ නිව්සිලන්ඩ් උන් ඉංග්ලන්ඩ් උන්ට පරදිනකල් ඉන්න ඕන... නෙට් රන් රේට් එක හැටියට තමයි ඊළඟට.....

    අපිට ඉන්දියාවට ගහන්න අමාරුයි තමයි මචං....:dull::dull: මං හිතන්නේ අන්තිමට ඉන්දියාවත් එක්ක මැච් එකක් දින්නේ Asia Cup ෆයිනල් එකේ වෙන්න ඕන.... :dull::dull:
     
    na machan 2012 sooriya wawadi api 130 witara unwa kadala dinna matakada? thisaraya 5wickts da koheda gatta..eeta passe dhoni kagahuwe pitch eka hoda na kiyala matakada?

    semi nawath kamak na ban indiawata semi or final ekdi api paradinawanam group stage ekedi ain wena eka hodai..dinnama kohliyagei,dhonigei pada balanawata wada..
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දැන්නම් අනිවා අද මැච් දිනන්න වෙනවා කොල්ලනේ හා නැද්ද

    අද එක පැරදුනොත් එන්ගලන්තය එක වෙනව
    එටකොට පොයින්ට් 4 එයාලට

    එටකොට නවසීලන්තය 2 එන්ගලන්තය 1

    අපි අනිත්
    මැච් එක ඔස්ට්‍රෙලියාවට ගැහුවත් වැඩක් වෙන්නෙ නැ
    මොකද එටකොට අපි 3 වෙන නිසා

    එටකොට
    එන්ග්. පොඉන්ට් 4
    නවසී. පොඉන්ට් 3
    අපිට පොඉන්ට් 2
    ඖස්. පොඉන්ට් 1

    මැච් දෙකම දිනන්න වෙයි වගේ

    ගණිත සුත්‍රය නම් හරි,:yes: අද අපේ කොල්ලොන්ගේ අතේ තමයි තියෙන්නේ....:oo::oo:
    අනිවා :yes: :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තල ගුණේ;15132543 said:
    ada eng dinnoth apith eliye Aus eliye....hehe...

    mamanam kiyanne api semi waladi Ind hamba wenawanam danmama match paradila gedera enawanam hodai,mata balan inna bari indiawata paradina eka tama:oo::oo:
    සිරාවට මටත් එහෙමයි බන්ස්.... :dull:
     
    uditha224

    Well-known member
  • තල ගුණේ;15132640 said:
    na machan 2012 sooriya wawadi api 130 witara unwa kadala dinna matakada? thisaraya 5wickts da koheda gatta..eeta passe dhoni kagahuwe pitch eka hoda na kiyala matakada?

    ආහ්! ඔව්මයි... එදා දිනන තමයි....:yes:

    semi nawath kamak na ban indiawata semi or final ekdi api paradinawanam group stage ekedi ain wena eka hodai..dinnama kohliyagei,dhonigei pada balanawata wada..

    ඔව් බං... වෙන මොන ටීම් එකකට පැරදුනත් කමක් නෑ... ඉන්දියාවට නැතිව...:dull:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    පොතේ හැටියට අද අපි දිනයි. අනිත් ඒවත් දිනයි ෆයිනල් එනකන්. ඊට පස්සෙ ෆයිනල් කයි අපේ කාලෙත් නාස්ති කරල( හැමදාම වගේ :dull:).
     
    uditha224

    Well-known member
  • ada nathnam wadak na :( gedarama tama

    :yes::yes::(:(

    පොතේ හැටියට අද අපි දිනයි. අනිත් ඒවත් දිනයි ෆයිනල් එනකන්. ඊට පස්සෙ ෆයිනල් කයි අපේ කාලෙත් නාස්ති කරල( හැමදාම වගේ :dull:).

    ෆයිනල් ආවම ඉන්දියාව සෙට් උනේ නැත්තම් ගොඩ,:P:P ඒත් ඊට කලින් අද දිනලා ඉන්න ඕනනේ...:oo::oo::baffled:

    තල ගුණේ;15132774 said:
    :yes::yes::yes:

    indiawa hara onama ratak cup eka gattath kamak na..
    Aus gannawanam hodai...nattam Eng

    :yes::yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තල ගුණේ;15132824 said:
    suddoth kamati na ban thawa suddek cup eka gannawata Pak vs Ind wage thama Aus vs Eng marama game ekak ekath..eda apu crowed eka kohomada?

    samahara welawata Aus vs SA gahanakota mata matakai T20 match ekaka melborne ground eka pirennama Aus ewun awa 100000k withara..
    Aus vs England nan hamadaama gemata neh gahanne....:yes:
    kohomath dan india wage issara aussie ewun thamai hena oluwen hitiye....:frown:
     
    Jun 5, 2013
    463
    27
    0
    Aus vs England nan hamadaama gemata neh gahanne....:yes:
    kohomath dan india wage issara aussie ewun thamai hena oluwen hitiye....:frown:

    e unata aus ewun oluwen inna eka sadaranayi ban un onama ratakata gihin gahala enawa..but ind ewun asia waladi witarai ban wada pennanee.
    aus,eng test match okkoma white wash :P