ICC_Champions_Trophy_2013

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
Yesterday Match Result Between Engaland & Sri Lanka

000_ARP3551914.jpg

!
!
!
!
!
!
!
!
!
!
!
!

1027394-16568912-640-360.jpg

!
!
!
!
!
!
!
!
!
!
!
!
!
!​
sangakarra-century.jpg

!
!
!
!
!
!
!
!
!
James-Anderson-Stuart-Broad-Alistair-Cook-nearly-naked-cricket.jpg

:rofl::rofl:
 
Last edited:
  • Like
Reactions: sachith19920726

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අන්න බලනවා නං මැච්..එකක් දිනුම් :cool::cool::cool:
    නයිට්වොච්මන් කියපු කුලයා ගහන විදිහ දැක්කම ගවස්කාර්ගෙ මූන කොයි වගේ උනාද දන්නෑ :baffled::rofl::rofl::rofl:

    කිව්වත් වගේ කුලසේකරව එවලා මැච් එක දිනපු එක හරිද මන්දා.. අර ටයි දාපු විස්තර විචාරක මහතැන්ලා ලිදේ නොවෑ.. පවු
    2.gif

    බින්දු;15135916 said:
    ඕකනේ ඉතින් උඹල සීන් එක හරියට තේරුම් අරගෙන නෑ නේ. ගවස්කාර් කාරයා ක්‍රිකට් මැච් වල කමෙන්ට්‍රි දෙන්න එන දවස්වලට උගේ ගෑනිව බලාගන්න එකා තමයි නයිට්වොච්මන්. ඒ යකා ගවස්කාර්ගේ ගෑනිට හිටු කියලා ගහන විදියටම කුලාත් ඉංග්ලන්ඩ් බුවාලට නෙලයි කියලා තමයි ඌ ඒ කිව්වේ :oo::oo::P

    images

    නයිට් වොච්මන් කිව්ව විතරයි හතරක් ගැහුව.. මට හිනා වෙලාම කදුළු ආව :rofl::rofl::rofl:

    ඇඩෙනවා යකෝ,....... මට පුක හපන් මැරෙන්න හැපී..
    :lol: :lol: :lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙන්න මැච්. මොනා උනත් පට්ටම ග්‍රවුන්ඩ් සපෝර්ට් එකක් දුන්න England ඉන්න ලංකාවෙ කොල්ලො ටික. :yes::cool:

    පූස්;15138050 said:
    මොනා උනත් පට්ටම ග්‍රවුන්ඩ් සපෝර්ට් එකක් දුන්න England ඉන්න ලංකාවෙ කොල්ලො ටික
    aniwa....:yes: :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ow ban indian kaarayon wane set wenne....:oo:
    ඕං බලපං මේ පාර.. සෙමි යන්න පුලුවන් උනොත් අනිවා ඉන්දියාවට ගහනවා..
    ලංකාව ෆයිනල් වල ඇන ගත්තට සෙමි ෆයිනල් වලදි අවුල් යන්නෙ නෑ... :cool::yes: :rofl:
    ඉන්දියාවට ගැහුවා කියන්නෙ මේ පාර චැම්පියන්ස්ලා අපිම තමා :cool::love::love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ade siraawata sanga an 2 pennuwa thama ,, moko seen eka ? kulaya ewwa hindada ?

    Wenna athi ban.. Kulayata wadunu nisa hodata giya. Bari welawath Match eka paradunaanam Kulayagei, Mathews gei 7th muthu paramparaawama iwarae.. Sanga ahanna athi thota An avithda kiyala muwa ewanna. Balapan kulaya 50 gahapu welawe sanga uwa badaagaththu badaaganeema.. Bokkenma apu feeling ekak ban eka.. :)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඕං බලපං මේ පාර.. සෙමි යන්න පුලුවන් උනොත් අනිවා ඉන්දියාවට ගහනවා..
    ලංකාව ෆයිනල් වල ඇන ගත්තට සෙමි ෆයිනල් වලදි අවුල් යන්නෙ නෑ... :cool::yes: :rofl:
    ඉන්දියාවට ගැහුවා කියන්නෙ මේ පාර චැම්පියන්ස්ලා අපිම තමා :cool::love::love:
    adee owmai final wala kaawata api semi wala kanne naane :P :rofl:
    balamu balamu issella asussie lath ekka dinanna epai...:D
     
    bhai4uanu

    Active member
  • Jun 6, 2008
    1,162
    8
    38
    We should not get carried away. Kulasekara pinch-hitting is not guaranteed to work on every match.
    SL|AUS match will be played at the same ground(?). If that's the case bring Thissara in for Kulasekara.
     
    uditha224

    Well-known member
  • Kulaya ewwama sang Mathews ta an (Horn) dekak pennuwada ban.? Mama dakka fb eke comment ekak.

    ade siraawata sanga an 2 pennuwa thama ,, moko seen eka ? kulaya ewwa hindada ?

    Wenna athi ban.. Kulayata wadunu nisa hodata giya. Bari welawath Match eka paradunaanam Kulayagei, Mathews gei 7th muthu paramparaawama iwarae.. Sanga ahanna athi thota An avithda kiyala muwa ewanna. Balapan kulaya 50 gahapu welawe sanga uwa badaagaththu badaaganeema.. Bokkenma apu feeling ekak ban eka.. :)

    මාත් දැක්ක සීන් එක, ඒ කුලයව එවපු නිසා නෙමෙයි, :no::no:පොරට බොන්න ගේන්න කියල කිව්වේ, රෙඩ් බුල් එකක්....:yes::yes: