ICC_Champions_Trophy_2013

uditha224

Well-known member
  • fixing nemei banz england fast bowlers la okkoma la swing eka matha depend wenawa. eeye bole swing une naa. ekai ape ewun awulak nathuwa gahuwe.....:yes:

    මැච් එකෙන් පස්සේ කුක් මීඩියා වලට බැන්න බෝලේ මාරු කරපු එකට.... බෝලේ ස්වින්ග් වෙන්න ගද්දි අම්පෙයාර් බෝලේ මාරු කලා කියල....
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    1002234_554666317905883_672425966_n.jpg
    aneh pawu gavaskar....:rofl: :rofl:
    fuck-that-bitch-yao-pff.png

    තල ගුණේ;15138764 said:

    පූස්;15138775 said:
    :) :)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මැච් එකෙන් පස්සේ කුක් මීඩියා වලට බැන්න බෝලේ මාරු කරපු එකට.... බෝලේ ස්වින්ග් වෙන්න ගද්දි අම්පෙයාර් බෝලේ මාරු කලා කියල....
    bola 2k thiyenawa neh banz....;)
    hari eka bolyak maaru karaa kiyamuko eth maaru nokarapu bole swing uneth naane....:rolleyes:
    paradunaama ithin excuses wahi wahala....:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මැච් එකෙන් පස්සේ කුක් මීඩියා වලට බැන්න බෝලේ මාරු කරපු එකට.... බෝලේ ස්වින්ග් වෙන්න ගද්දි අම්පෙයාර් බෝලේ මාරු කලා කියල....

    උන් බොලෙ රිවර් ස්වින්ග් කරන්න බොලෙට මොකක් හරි කරනවද කියල සැකයි කියල ක්‍රිකින්ෆො එකේ ආර්ටිකල් එකක් තිබ්බා. එදා මැච් එකේ කලින්ම බොලෙ මාරු කරපු හින්ද ඒ වැඩෙ හරි ගියෙ නැහැ කියල තමයි ඒකෙ විදිහට තියෙන්නෙ...
    :dull:
    http://www.espncricinfo.com/magazine/content/current/story/642389.html
     
    Last edited: