ICC_Champions_Trophy_2013

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඊයෙ ටීම් එකේ තිසර නැත.:oo: තිසර හිටියනං ප්වර්ප්ලේ එකේ බෝලෙ උස්සන්න මරු බඩුව. :D
අනික මැතිව්ස් චන්දිමාල් තිරිමාන්න ආවනන් ප්වර්ප්ලේ එකේ උස්සන්න ගිහින් නාගන්නවා. ඒක කව්රුත් දන්න දෙයක්. වැඩියෙන්ම වෙලා තියෙන්නෙ එක. ඊළඟ හොඳම විකල්පය කුලේ:yes:
කුලේට ප්වර්ප්ලේ එකේ ගහන්න බෑ ඇත්තටම කිව්වොත්. 30 යාඩ් එකේ ෆීල්ඩර්ස්ලා වැඩි නිසා. ප්‍රෙෂර් එක වැඩි කම. අනික කුලයට එකක් දෙකක් දුවගන්න ඉඩ තියෙන්න ඕනෙ. ඊට පස්සේ තමා ඌත් වනන්නෙ. දැක්කනෙ ප්වර්ප්ලේ ඉවර වෙනකන් වැදුනේ නෑ හරියට :no: කුලයට ප්වර්ප්ලේ නැතුව ගහන්න පුළුවන් හොදට. ඒත් කුලේ ප්ව්ර්ප්ලේ එකේ එවන්නෙ නැතුව ඊයෙ වෙන එකෙක් ආවනන් 95% විකට් එකක් ඩවුන් වෙනවා. තීරණය හොඳ තීරණයක් අවස්ථාව අනුව.
ඒකට නයිට් වොච්මන් කෙනෙක් එවල කියල ගවස්කාර් කිව්වට. එකට සිරාවටම කියන්නේ ගැම්බ්ලින් කියල. ;) පොඩි සූදුවක් මැතිව්ස් කළේ. හරි ගියොත් ලොවෙත් ගොඩේ ගොඩ. දිනුම්. නැත්තන් අම්බානක අනාථයි. මොකද තිබ්බ රේට් එක අදින්න වෙන්නේ සංගාට තනියම. ඊළඟට හිටපු උන් කුලේ තරම් ඇග්රෙසිව් කියල ෂුවර් කරන්න බෑ කොහොමත්ම.:dull: ප්‍රෙෂර් එක වැඩිකමට සහ ටිකක් හැක් වෙලා හිටපු නිසා සංගා ගියොත්
අම්බානක අනාථයිකියන්නෙ ගන්න දෙයක් නෑ.
ඒක නිසා ක්‍රිකට් වල අවස්ථානුකූල සූදුවක් මැතිව්ස් කලේ.
මම නං මහේල ගිය ගමන් දැනගත්තා කුලය තමා එන්නෙ කියල. :D
කොමන් සීන් එකක් ඒක.:rolleyes:
ඔන්න ඕකයි කොටින්ම සීන් එක.

ආ අනිත් සීන් එක එංගලන්තෙ බෝල ටික. ඉතින් උන්ගෙ බෝල්ස් බවුන්සර්ස් මරනවා.
:D පෙරේරා වගේ හිටියනං පවර් ප්ලේ එකේ දාපු බවුන්සර්ස් බස්සන්නෙ නෑ උන්.
:D
 
Last edited:

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;15138479 said:

    වීසා ලෑස්ති කර ගනිං .. අර ***&(&( ලාව එලවලා උඹව ආනල්ඩ් එක්ක විස්තර විචාර කූඩුවට දානවා.. :cool::yes:
     
    Jun 5, 2013
    463
    27

    machan mata eka prashnayak tiyanawa methana Eng ewunge fast bollerslata hariyana pitch ekak un use kale naththe ai unge rate gahalath..?anika un dinnanam kelinma semi..mewa okkoma fixed matches wage ban matanam penne..IPL wage...:confused::confused:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    1013029_257500947722000_236711003_n.jpg

    wow :cool:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    It was 1975 June 7, First match of First ODI Cricket World Cup where England met India at Lords. England hammered India by getting 334/4 on the board at the end of 60 overs. Then Indian's Opening pair Sunil Gavaskar & Eknath Solkar came to chase down that huge target and eventually they were playing like Night Watchmans. At the end of 60 overs India were 132/3 and Opener Sunil Gavaskar was not out 36 off 174 balls (Oops ?) with just one single boundary scored in his inns.

    At end of match GS Ramchand, India's manager said that "It was the most disgraceful and selfish performance I have ever seen… his excuse [to me] was, the wicket was too slow to play shots but that was a stupid thing to say after England had scored 334".

    38 Years Later, The one who was playing like a night watchman has now became a so called great commentator/Analyst, repeatedly criticized over the promotion of Nuwan Kulasekara who has already proven so many times that he is a good pinch-hitter on face tracks in ENG/SA/AUS, in a match where SL in a must win situation at the ICC Champions trophy 2013. And not stopping criticizing the decision to promote, calling Kulasekara a Night Watchman, has learnt a big lesson at the end. Nuwan Kulasekara is arguably highly under rated batsmen and also a highly under rated pinch-hitter at the moment. Sunil Gavaskar, better you learn to respect players and their skills first before issuing "pora talks". I know you were a great player on your time, but if you want continue your Commentator carrier, please be polite to appreciate players and don't under estimate their skills more importantly.

    Moral of the story -

    Don't under estimate anyone
    Don't be hurry to make predictions

    Found in FB :rolleyes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    තල ගුණේ;15138537 said:
    machan mata eka prashnayak tiyanawa methana Eng ewunge fast bollerslata hariyana pitch ekak un use kale naththe ai unge rate gahalath..?anika un dinnanam kelinma semi..mewa okkoma fixed matches wage ban matanam penne..IPL wage...:confused::confused:

    පිස්සුද බන් එංගලන්තෙ නැෂනල් ටීම් එකේ ෆික්සින් වෙන්නෙ නෑ ලේසියෙන් :no:
    වෙන්නෙ නෑ කියලම නෙමේ කියන්නෙ.:dull:
    මෙහෙම වෙනවා. ඕස්ට්‍රේලියාව පහලින් හිටියනෙ. එංගලන්තෙට සෙමි එකේ ෆේස් කරන්න අමාරු නං අපිට චාන්ස් එකක් දීල ඕසීස්ලව කපන්න ප්ලෑන් කරන්න පුළුවන්. :P අපි ඊළඟ මැච් එකේ අරුන්ට නෙලයි කියල ගෙස් කරලා.
    කොහොමත් එංගලන්තෙ සෙමියෙ තමා. මේ බී අ ෆික්ස්ඩ් ගේම් ප්ලෑන්.:baffled::rofl:
    ඒත් ඕසීස්ල එච්චර අවුලක් නෑ එංගලන්තෙට. ඈශස් ඉදල උන් එක්ක ගහනවනේ .:oo::oo:
    Its not Illegal. :rofl: Tricks.
    උන් ෆික්ස් කරලා අනිත් උන්ව පැරද්දුවත් උන් පරදින්නෙ නෑ මළාට.:no::dull:
    උන්ගෙ හෙන ගණන්.
    අවුල තියෙන්නෙ. ටෙක්ස් වලට ගහන්නෙ උන්. අපේ වගේ
    උන්ගෙ රටේ උන්ට විරුද්ධව උන්ගෙ සෙල්ලමෙන් අපිට පට්ට කේස් අදින රටක් වෙලා(Channel 4)
    අපිට පරදීද?:oo:
    පිච් කන්ඩිෂන් එකයි වෙදර් එකයි වින්ඩ් එකයි. හියුමිඩිටි වගේ සාධක ගොඩක් මැච් වලට කෙල වෙන්න බලපානවා. :dull:
    උන්ගෙ ෆාස්ට් මිඩියම් සෙට් එකේ බෝල්ස් ස්වින්ග් උනේ නෑ ඕන විදියට. ඒකයි අපේ උන් අත පය දිග ඇරලා වැනුවෙ.:rolleyes:
    උන්ගෙ
    Unorthodox Playersල අඩුයි. නිකන් නෑ වගේ.
    අපේ වැහි වැහලනෙ. :baffled:
    කුලය ගහනකොට කුක් ෆුල් හොල්මන් වෙලා ගියෙ.:baffled:

    Country Cricket/ domestic, 1st class, club, T20 වලදි තමා Local Fixing වැඩි. :dull:
     
    Last edited:
    Jun 5, 2013
    463
    27
    0
    පූස්;15138590 said:

    පිස්සුද බන් එංගලන්තෙ නැෂනල් ටීම් එකේ ෆික්සින් වෙන්නෙ නෑ ලේසියෙන් :no:
    වෙන්නෙ නෑ කියලම නෙමේ කියන්නෙ.:dull:
    මෙහෙම වෙනවා. ඕස්ට්‍රේලියාව පහලින් හිටියනෙ. එංගලන්තෙට සෙමි එකේ ෆේස් කරන්න අමාරු නං අපිට චාන්ස් එකක් දීල ඕසීස්ලව කපන්න ප්ලෑන් කරන්න පුළුවන්. :P අපි ඊළඟ මැච් එකේ අරුන්ට නෙලයි කියල ගෙස් කරලා.
    කොහොමත් එංගලන්තෙ සෙමියෙ තමා. මේ බී අ ෆික්ස්ඩ් ගේම් ප්ලෑන්.:baffled::rofl:
    ඒත් ඕසීස්ල එච්චර අවුලක් නෑ එංගලන්තෙට. ඈශස් ඉදල උන් එක්ක ගහනවනේ .:oo::oo:
    Its not Illegal. :rofl: Tricks.
    උන් ෆික්ස් කරලා අනිත් උන්ව පැරද්දුවත් උන් පරදින්නෙ නෑ මළාට.:no::dull:
    උන්ගෙ හෙන ගණන්.
    අවුල තියෙන්නෙ. ටෙක්ස් වලට ගහන්නෙ උන්. අපේ වගේ
    උන්ගෙ රටේ උන්ට විරුද්ධව උන්ගෙ සෙල්ලමෙන් අපිට පට්ට කේස් අදින රටක් වෙලා(Channel 4)
    අපිට පරදීද?:oo:
    පිච් කන්ඩිෂන් එකයි වෙදර් එකයි වින්ඩ් එක
    යි. හියුමිඩිටි වගේ සාධක ගොඩක් මැච් වලට කෙල වෙන්න බලපානවා. :dull:
    උන්ගෙ ෆාස්ට් මිඩියම් සෙට් එකේ බෝල්ස් ස්වින්ග් උනේ නෑ ඕන විදියට. ඒකයි අපේ උන් අත පය දිග ඇරලා වැනුවෙ.:rolleyes:

    Country Cricket/ domestic, 1st class, club, T20 වලදි තමා Local Fixing වැඩි. :dull:
    aus kohomada ban semi watenne un ekka..:angry::angry:
    anika un group A eke udatama giyoth unta hambawenne WI or SA un degollotama ENg gahanna puluwan..2nd unoth IND hamba wenne eka amarui unta..
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බින්දු;15138589 said:
    It was 1975 June 7, First match of First ODI Cricket World Cup where England met India at Lords. England hammered India by getting 334/4 on the board at the end of 60 overs. Then Indian's Opening pair Sunil Gavaskar & Eknath Solkar came to chase down that huge target and eventually they were playing like Night Watchmans. At the end of 60 overs India were 132/3 and Opener Sunil Gavaskar was not out 36 off 174 balls (Oops ?) with just one single boundary scored in his inns.

    At end of match GS Ramchand, India's manager said that "It was the most disgraceful and selfish performance I have ever seen… his excuse [to me] was, the wicket was too slow to play shots but that was a stupid thing to say after England had scored 334".

    38 Years Later, The one who was playing like a night watchman has now became a so called great commentator/Analyst, repeatedly criticized over the promotion of Nuwan Kulasekara who has already proven so many times that he is a good pinch-hitter on face tracks in ENG/SA/AUS, in a match where SL in a must win situation at the ICC Champions trophy 2013. And not stopping criticizing the decision to promote, calling Kulasekara a Night Watchman, has learnt a big lesson at the end. Nuwan Kulasekara is arguably highly under rated batsmen and also a highly under rated pinch-hitter at the moment. Sunil Gavaskar, better you learn to respect players and their skills first before issuing "pora talks". I know you were a great player on your time, but if you want continue your Commentator carrier, please be polite to appreciate players and don't under estimate their skills more importantly.

    Moral of the story -

    Don't under estimate anyone
    Don't be hurry to make predictions

    Found in FB :rolleyes:

    මිනිස්සුන්ට අතීතය මතක නෑ. දෙයක් කියන්න කලින් අඩු ගානෙ ක්‍රිකට් වලින් හිතුවනන් ඔය වගේ බුරු කතාවක් කියන්නෙ නෑ.:oo:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    තල ගුණේ;15138605 said:
    aus kohomada ban semi watenne un ekka..:angry::angry:
    anika un group A eke udatama giyoth unta hambawenne WI or SA un degollotama ENg gahanna puluwan..2nd unoth IND hamba wenne eka amarui unta..

    යකෝ වැටෙන්නෙ නෑ. මම කිව්වේ උදාහරණෙ එහෙම අමාරු කෙනෙක් පහල ඉද්දි හිතාමතා උන්ව කපාහරින්න පරදින අවස්ථාවල් තියෙනවා කියන්න හැදුවෙ :baffled::baffled::baffled:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තල ගුණේ;15138537 said:
    machan mata eka prashnayak tiyanawa methana Eng ewunge fast bollerslata hariyana pitch ekak un use kale naththe ai unge rate gahalath..?anika un dinnanam kelinma semi..mewa okkoma fixed matches wage ban matanam penne..IPL wage...:confused::confused:
    fixing nemei banz england fast bowlers la okkoma la swing eka matha depend wenawa. eeye bole swing une naa. ekai ape ewun awulak nathuwa gahuwe.....:yes: