පිට කොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර ගමන් යන බස් පෝලිමකට ඇවිල්ලා ගැහැව්වලු බස් එකක්. ඉතින් අර සිමෙන්තියෙන් දෙපැත්තෙ බිත්ති හදලා තියෙන පෝලිමේ එක්කෙනෙකුට විතරක් එක පාරකට ඇවිල්ල නගින්න පුලුවන් විදිහේ බස් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක. ඔන්න දැන් බස් එකට පෝලිමේ ඇවිත් මිනිස්සු පිරෙනවලු. ටික වෙලාවකින් ඔය මොඩ් ඔෆිස් එහෙක වගේ වැඩ කරනවැයි කියලා හිතන්න පුළුවන් ගෑනු ළමයෙක් පෝලිමේ ආවලු.. කිව්වත් වගේ මෙයා ඇඳගෙන ඉඳලා තියෙන්නෙ හෙනම හෙන ටයිට්ම ටයිට්, දන හිසටත් වඩා දිග සායක්ලු. ඊට හරියන අඩි උසම උස සපත්තු දෙකකුත් දාගෙන තමයි මෙයා ඉඳලා තියෙන්නෙ. ඔන්න ඉතින් මෙයා දැන් ට්රයි කරනවලු බස් එකට නගින්න. ඒත් කකුල උස්සන්න බැහැ මොකද සාය එච්චරටම තදයි. ඔන්න ට්රයි කරල කකුල උස්සන්න හදනවා, ඒත් බැහැ. ඔන්න ඒ පාර මෙයා මොකද කරන්නෙ, සාය පිටි පස්සට අත යවලා සායේ සිප් එක පොඩ්ඩක් විතර පල්ලෙහාට දැම්මලු.
ඔන්න ආයෙත් කකුල උස්සන්න හදනවලු, ඒත් බැහැල්ලු. ඒ පාර ආයෙමත් අත පිටිපස්සට දාලා සායෙ සිප් එක තව ටිකක් පල්ලෙහාට දැම්මලු.
ඒත් නගින්න බැහැල්ලු. ආපහු සිප් එක තව ටිකක් පල්ලෙහට දැම්මලු.

එතකොටම මේ ගෑනු ළමයගේ පිටි පස්සෙන් හිටපු හීනියට දාගත්ත අන්කල් කෙනෙක් එකපාරටම මෙයාගේ ඉනෙන් අල්ලලා උස්සලා බස් එකේ පඩිය උඩින් තිබ්බලු.
ඔන්න බොලේ මේ වෙච්ච වැඩෙන් මල පැනපු කෙල්ල අනිත් පැත්ත හැරිලා අර අංකල් කාරයට දෙනවලු දැන් බැෂ්ටිය.
"වනචරයා..... කවුරු කියලා හිතාගෙනද මාව ඇල්ලුවේ....? අපිට පාරෙ බැහැලා යන්න බැහැ මුන් වගේ මිනිස්සු නිසා....” කියල අරින්නෙම නැතුව දිගටම දෙනවලු ..

ඔන්න ඒ පාර අර අංකල් ඉඳන් කිව්වලු,
"අනේ නංගි, මම නම් හිතුවෙ ඔය නංගි මාව හොඳට අඳුරනවා ඇති කියලනෙ. මොකද ඔයා තුන් පාරක්ම මගේ කලිසමේ සිප් එක පල්ලෙහාට දැම්මනේ ...........!"
ඔන්න ඉතින් ඒකෙන් මේකෙන් කට්ටිය බස් එකට නැග ගත්තලු. ටික වෙලාවක් යනකොට අංකල් කාරයට සීට් එකක් හම්බ වෙලා ඉඳ ගත්තලු. හීනියට අනුමත වෙලා හිටපු නිසා දැන් දැන් අංකල්ගේ කරටිය පොඩ්ඩ පොඩ්ඩ පාත් වෙනවලු. ඔහොම ඔළුව නවාගෙන ඉන්නකොට අන්කල්ට පේනවලු අර කලින් හිටිය නගාගේ කකුල් දෙක. මෙන්න බොලේ කොහෙන්ද ආපු මැස්සෙක් මෙයාගේ කකුල් දෙකේ වහනවලු. ඔන්න ඉතින් මේකිත් එහාට ඇඹරෙනවලු, මෙහාට ඇඹරෙන්වලු. ඔන්න ටික වෙලාවකින් අර මැස්ස කකුල දිගේ සාය ඇතුලටම රිංගුවලු. ඔන්න ඉතින් දැන් කෙල්ලගේ ඇඹරිල්ල එකසිය ගානකින් වැඩි උනාලු. මේ ජර මර අස්සෙ එක පාරටම "පෲක්..." කියලා සද්දයක් ආවලු.
මේ සීන් එක ඔක්කොම අකුරක් නෑර බලන් හිටිය අංකල් කාරයා පට ගාල ඔළුව ඔස්සල කිව්වලු,
"අන්න හරි නංගි, අන්න හරි.... පොඩි කරලා බැරි නම් වෙඩි තියලා මරන්න ඕනෙ......!" කියලා.
Read more: http://dhumee.blogspot.com

Last edited: