uba order karala kochchara kal da?
March second week eke machan..
uba order karala kochchara kal da?
My Red Bitch 06-14-2013 09:44 AM higannek ne oi to![]()
ayiyo rep -2 kapala gonek![]()

March second week eke machan..
mekata giya $25,000+ ekata 3months waltath wadiyen 
$45,000 category bung..dan 3 months wage wenawa
$25000+ eka 3 months walin wage awanam mekath enna kale hari ne..
Invoice eke nam thiyenne "Shipped within 7-8 months" kiyala..eth echchara kal ganne naha ne

mage 45+ eke tibbe 2-3 month priority. eath 1 & half walin awa
depend ban.. uba white nam order kare samahara wita awilath athi. nathuwath athi. mokada evoque eka nam dala tibbe 4-5months kiyala![]()
ඉස්කෝලේ ගියා පිස්සු කෙලියා ඊට පස්සේ ඇති කියලා හිතුනා ඊට පස්සේ එංගලන්තේ ගියා එහෙත් පිස්සු කෙලියා ඊට පස්සේ ඉගෙන ගන්න ඕන කියලා හිතුවා..ලංකාවට යන එන කාලේ අඩුවට හම්බ උන වාහන අරගත්තා ( ලිසිං අතපසු ගෙවා ගන්න බැරි වාහන) ගොඩක් අඩුවට හම්බ උනේ. හුගක් ජීප් කාර් නම් අඩුයි. අද ලංකාවට ඇවිල්ල සැප සේ ඉන්නවා..සොයන්නාට සම්බවේ..
දෙමව්පියෝ කොච්චර සල්ලි කාරයෝ උනත් වැඩක් නැහැ. තමන්ට මුකුත් නැත්නම්. මගේ ලග ලක්ෂ 10යි නම් තියන්නේ මගේ තාත්තා ඒ 10 වගේ 1000 තියන කෙනක්. එත් මට හෙට උනත් බස් එකේ අතල් එකේ කෙල්ලෙක්ට ජැකක්ගහන යන්න පුළුවන් කම තියෙනවා .. ලජ්ජා නැහැ බස් එකේ ගියාට.. ඉවොක් නෙම range rover උනත් ගන්න පුළුවන් හැබැයි ආසාව ටික කාලයයි
![]()

නියමයි මචන්.......
Discovery4 HSE 2013 කීයක් වෙනවද
මචන් ???
පොඩ්ඩක් කියපන්කො මගේ Dream වාහනේ(මම අහන්නේ
නොර්මල් tax ekkama ගන්නවානම් ).......
ජය වේවා..........!!!!!!!!!


Machan mata nam itin ochchara salli ne, doctor permit ekakata 50 lkhs wage walata ganna honda wahanayak kiyapanko
patta machan,pansalata gihin padurak gata gahapan wahaneta deiyane kyala !!!

normal permit natiwa genawa nam laksha 280
permit ekata gennawa nam laksha 165 wenne![]()





