My Red Bitch

Status
Not open for further replies.

aruna47

Well-known member
  • meka nam maath kala :yes::yes: habai salli hambune nene ban :rofl::baffled:

    balahan ithin kuura loke :(

    එක මචන් කරන්න ඕන විදිහක් තියනවා. පිස්සු කෙලපන් ඉගෙනත් ගනින්. ඉස්කෝලේ පන්තියේ කොච්චර හිටියේ නැති උනත් සර් ට පුk දීගෙන ඉන්න එකාගේ පොත ෆොටෝ කොපි ගහගෙන හරි කරන්න ඕන වැඩ ටික කරා.. සල්ලි එහෙම හම්බ වෙන්නේ නැහැ බන්. උනන්දු වෙන්න ඕන. උබ වාහන විකුනන්න නම් හදන්නේ අඩුම ගානේ ලක්ෂ 10 වත් අතේ තියාගෙන වැඩේට බැහැපන්. ලාබෙ ලැබෙන්නේ ලක්ශේද දෙකද. එකෙන් සැහීමකට පත් වෙයන්. නැත්නම් නම් දියණු වෙනවා බොරු :yes::yes:
     
    aruna47

    Well-known member
  • මුලින්ම ඕකෙන් හම්බයෙක් යට කරන්න ඕනා :yes::lol::lol:

    පට්ට මචන්:cool::cool:

    අපෝ එව්වා නම් කරන්නේ නැහැ. හැබැයි හෙට පල්ලි නිසා මේකේ හෙන සද්දෙට සින්දු දාගෙන යන්න ඕන. හොන් එකත් ගහගෙන පල්ලියක් ඉස්සරහෙන්. අල්ලාහ් හුවක්බර් අල්ලාහ් හුවක්බර් :rofl::rofl::rofl:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    තම්බි නානලාට සල්ලි නොදී. සිංහල එකෙක්ගෙන් වාහනයක් ගන්න. කොහුවල,කළුබෝවිල තම්බි නානලාගේ කඩ අතරින් සිංහල කාර් සෙල්ද ඇත
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    අපෝ එව්වා නම් කරන්නේ නැහැ. හැබැයි හෙට පල්ලි නිසා මේකේ හෙන සද්දෙට සින්දු දාගෙන යන්න ඕන. හොන් එකත් ගහගෙන පල්ලියක් ඉස්සරහෙන්. අල්ලාහ් හුවක්බර් අල්ලාහ් හුවක්බර් :rofl::rofl::rofl:

    :rofl::rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එක මචන් කරන්න ඕන විදිහක් තියනවා. පිස්සු කෙලපන් ඉගෙනත් ගනින්. ඉස්කෝලේ පන්තියේ කොච්චර හිටියේ නැති උනත් සර් ට පුk දීගෙන ඉන්න එකාගේ පොත ෆොටෝ කොපි ගහගෙන හරි කරන්න ඕන වැඩ ටික කරා.. සල්ලි එහෙම හම්බ වෙන්නේ නැහැ බන්. උනන්දු වෙන්න ඕන. උබ වාහන විකුනන්න නම් හදන්නේ අඩුම ගානේ ලක්ෂ 10 වත් අතේ තියාගෙන වැඩේට බැහැපන්. ලාබෙ ලැබෙන්නේ ලක්ශේද දෙකද. එකෙන් සැහීමකට පත් වෙයන්. නැත්නම් නම් දියණු වෙනවා බොරු :yes::yes:

    aniwa aniwa :yes::yes::yes: unanduwa nathuwa mokawath koranna be :yes::yes:
    business wada walata gedarin lede :( :(
     
    aruna47

    Well-known member
  • තම්බි නානලාට සල්ලි නොදී. සිංහල එකෙක්ගෙන් වාහනයක් ගන්න. කොහුවල,කළුබෝවිල තම්බි නානලාගේ කඩ අතරින් සිංහල කාර් සෙල්ද ඇත

    සර්වබලධාරී දෙයියා උන්ට හෙල්ප් කරයි නේ. අපි අපේ උන්ට හෙල්ප් කරමු :yes::yes:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කිසි වැදගැම්මකට නැති කමෙන්ට්ස් 10,000 ක් දාලා නේද? අපරාදේ :baffled: කමක් නෑ.. සුභපැතුම් !!
     
    • Like
    Reactions: DJvodka

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    Congratulations Machan..!

    ඕකෙන් මුලින්ම කරන්න තියෙන්නේ හා හා පුරා කියල පානදුරේ ඉන්න අපේ නිග්ගව බලන්න යන එක..!
    :) :) :)
     
    Status
    Not open for further replies.