2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මලා අකුරැස්ස කියන්නෙ නගරයක්නෙ

    photo.jpg


    well.jpeg
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මං පුංචි කාලෙ හිතං හිටියෙ ලොකු කන්ටේනර් එකක් එළවන්න...:D:P
    ඉස්කෝලෙ යන දවස් වල හිතං හිටියා බෑන්ඩ් එකක් පටං ගන්න...:dull::cool:
    ඒ ලෙවල් වලට කොමස් කරද්දි හිතං හිටියෙ කවදා හරි හොදට විභාගෙ පාස් වෙලා දොස්තර කෙනෙක් වෙන්න.. :rofl::rofl::rofl:
    දැං හිතෙනවා... තව බෝතලයක් තිබුනා නං කියලා :love:

    මාරු බන් මමත් කැමති ..
     

    DJ Balaya

    Active member
  • Jun 13, 2013
    317
    86
    28
    In your Heart as a Frnd
    atammmpaaaaaaaaaa

    hey hey kattiyatama hena prasne wage neda atampa kiyanne monawada kiyala eka new updated fruit ekak kala thiyenawada
    hey hey man nam loku unama wenna kamathi une podi kaledi English Teacher kenek
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපිත් අහගෙන ඉන්නේ......Show එක හොඳට කරපන් මචන්.......:cool::cool::cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Question 02
    හිස් තුන්
    කන් හකන්
    හැට නියන්
    දෙපයින්
    ගමන්
    කව්ද මේ ????
    :oo::oo::oo:
     
    Status
    Not open for further replies.