වරෙන් අපේ ගෙදර දෙන්නම් මේකෙන් බාගයක්....
![]()
සිරා ? 

තෑන්කූ වචනෙට 

Question 01
කට්ටිය කියමු බලන්න "අ" වලින් පටන්ගන්න
පලතුරු 5
හැබයි ආ ,ඇ, නම් බැ
![]()



මීට වඩා ගැලපෙන්නෙ නැද්ද .. මා සුන්දර සිහිනයක් මැව්වා .. ප්රියාදරියේ ගීතය ?![]()
![]()
![]()
මම දෙයියෝ!! දෙයියෝ!!
මේ පළතුර අකුරැස්ස කියල නම් කරනව.
![]()

Question 02
හිස් තුන්
කන් හකන්
හැට නියන්
දෙපයින්
ගමන්
කව්ද මේ ????
එතැන් පටන් ජම්බු අකුරැස්ස විය![]()
![]()
මම දෙයියෝ!! දෙයියෝ!!
මේ පළතුර අකුරැස්ස කියල නම් කරනව.
![]()

![]()
![]()
මම දෙයියෝ!! දෙයියෝ!!
මේ පළතුර අකුරැස්ස කියල නම් කරනව.
![]()
