2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

Status
Not open for further replies.

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    XdOEUZJ.gif

    XdOEUZJ.gif
    XdOEUZJ.gif
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඔව් ඔව් ඕකා කැලේනෙ ඉන්නේ
    ඉතින් හූවක් තිබ්බම වැලක එල්ලිලා එන්න ඕනේ!!



    බිව්වහම හූවක දුර මීටර් 50 යි නේ....

     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    උබ දෙයියෙක්ද ගොඩේ බයියෙක්ද?
    මේවට මෙහෙ කියන්නේ ජම්බු කියලා

    තොපි ඉපදෙන්න ඉස්සෙල්ල ඕව ජම්බු කියල නම් කලෙත් මමයි. දැන් ඒක අකුරැස්ස:frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතකොට ජම්බු කියන්නේ
    අහවල් එකටද වෙලාවට
    අරවින්දයා නෑ
    දැක්ක නම් ‍තෝව හම ගහනවා..
    :frown::frown::frown:
    නෑ මෙතෙක් කලක් නමක් දාගන්න බැරුව හිටිය දේකට ජම්බු කියලා කියනවලු අද ඉදං ..
    :baffled:ඒක එහෙම උනොත් අරවින්දයාට ලිද :dull::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    වේයන්ගොඩට ඇවිත් මල්ලැහැව පාරෙ කි.මී. 3ක් ඇවිත් හූවක් දාපන්.... මම එන්නම්...

    එළ එළ.. දැනගත්ත එක හොදයි..
    අදුරගන්න ලැබීම සතුටක් මචං :D
    11.gif
     
    Status
    Not open for further replies.