




බදිනවා කියන්නෙත් ඉතිං රේඩියෝ එකක් ගෙදර ගේනවා වගේ වැඩක් තමයි බං....
වෙනසකට තියෙන්නේ අපිට ඕන වෙලාවට Switch Off කරන්න බැරි එක නේ...



මටද එම ගැටලුව ඇත......රේඩියෝ අහනවා නං කමෙන්ට් කරන්න වෙන්නෙ නෑ..
තමෙන්ට් කරනවා නං රේඩියෝ අහන්න බෑ..
මොකො කරන්නෙ ?![]()



බම්ප්විශේෂ ඉල්ලීමක් ත්රෙඩ් එකේ ඉන්න අයගෙන්.......
gif දාන එක අඩු කරන්න..... නැත්තම් thread එක තව slow වෙනවා......
pisudha yako heta class nedha

හුටා එහෙම එකක්දබැන්දට පස්සෙ නෝනා දෙන්නෙ නෑ ලු රේඩියෝ ශෝ කරන්න![]()

hafoi a eye kiwwa deyak ne..
na ithin hamadekama awasanayak thiyenawane..ekai ehema kiwe...![]()

රැ තාරකාවෝ....බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කදුලින් පෙගී...
ඊයේ දවාලේ...අපගේ ලොවේ.....
අශා ගගුල්...යවුනා....


hafoi a eye kiwwa deyak ne..
na ithin hamadekama awasanayak thiyenawane..ekai ehema kiwe...![]()