බදිනවා කියන්නෙත් ඉතිං රේඩියෝ එකක් ගෙදර ගේනවා වගේ වැඩක් තමයි බං....
වෙනසකට තියෙන්නේ අපිට ඕන වෙලාවට Switch Off කරන්න බැරි එක නේ...


සිරා බන් මල ඇනයක් තම්යි වෙලාවකටකිඹුලා සහ සසා ශෝ නතර කලාට පස්සෙ.. මමත් ශෝ අහන් නෑඑතකොට ඔයාගෙත් අවසන් වැඩසටහන කිව්වේ ???
ඔයාවද සසා අයියා marry කරන්න යන්නේ ???![]()
රැ තාරකාවෝ....බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කදුලින් පෙගී...
ඊයේ දවාලේ...අපගේ ලොවේ.....
අශා ගගුල්...යවුනා....



ආරම්භයක් ඇත්නම් අවසානයක්ද තිබිය යුතුය......සැසා ගේ අවසාන මෙව්ව එක
![]()


