මක්කම.දකුණුබුදු.සිරිපතුල

huakbar

Member
Mar 22, 2013
367
56
0
මක්කම.දකුණුබුදු.සිරිපතුල

998253_545649605492839_52253177_n.jpg

metanin gihin potha kiyawanna
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොන හු*තකද ඔයි මේ!............ තනිකර බොරු ගොඩක්................................ ඉතිහාසේ විකුර්ති කරලා බුදු හාමුදුරුවෝ ලංකාවට ඒවා කියන බොරුව වහන්න ගොතපු බොරු ගොඩක්..................
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඉතිහාසේ විකුර්ති කරලා බුදු හාමුදුරුවෝ ලංකාවට ඒවා කියන බොරුව වහන්න ගොතපු බොරු ගොඩක්..................

    ඕක තමයි ඇට දෙක පැහුනට ඔලුගෙඩිය පැහිල නැත්නම් වැඩක් නෑ කියන්නේ.:rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඕක තමයි ඇට දෙක පැහුනට ඔලුගෙඩිය පැහිල නැත්නම් වැඩක් නෑ කියන්නේ.:rolleyes:

    umbe olu gediya pahilada thiyenne...? liyana kiyawana dewwalin peenawa!
    gonek ban me gune kiyanne
    adada danne

    :rofl::rofl::rofl::rofl::rofl: :lol::lol::lol::lol::lol::lol::lol::lol: ane paw umbala...! ranwanawa dakkama wena mukuth onnanaa......................... :baffled::baffled::baffled:
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    umbe olu gediya pahilada thiyenne...? liyana kiyawana dewwalin peenawa!

    තොප්පිය හරි ගිහින් දාගෙන රිදුනට මට කරන්න දෙයක් නෑ. ලියල තිබ්බ දේවල්වලට හරියන LEVEL එකට තමයි කිව්වේ. මේ පොතේ තියන දේ ඇත්ත කියල මම කියන්නේ නෑ. ඒත් ඕන තරම් සාධක තියන පෙන්නන්න තියන දෙයක් හා බෞද්ද්යින්ට වැදගත් වෙන දෙයක් සාක්ෂි නැතුව ඒ ගැන පහත් විදිහට කතා කරල සුමිහිරි වදන් අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා. තමන්ට පොඩ්ඩක් රිදුනම තමයි සදාචාරේ මතක්වෙන්නෙ, නැත්නම් ආගමක් විකෘති කරනකොට සදාචාරේ මතක් වෙන්නේ නෑ නේද? දන්න දෙයක් නැතුව බොරුවට radical කියල පෙන්නන්න යනකොට තමයි ඕක වෙන්නේ.​
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware

    සමහර දේවල් දෙක්කහම මේක බොරු කියලම කියන්ඩම බැ. ඕකම වෙනඩ ඇති සමහරවිට තාම ලංකාවේ ඇත්ත බුද්දාගම ඉතිරිවෙලා තියෙන්නේ. :confused:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සමහර දේවල් දෙක්කහම මේක බොරු කියලම කියන්ඩම බැ. ඕකම වෙනඩ ඇති සමහරවිට තාම ලංකාවේ ඇත්ත බුද්දාගම ඉතිරිවෙලා තියෙන්නේ. :confused:

    නෑ මචන් මම මේක බොරු කියල නෙමෙයි කිව්වේ. පොතේ හොඳ පැහැදිලි කිරීමක් තියනවා. එත් මේකෙන් කියන්න හදන දේ සුළුපටු අදහසක් නෙමෙයි. ඒ වගේ ලොකු පෙරලියක් කරන්න පුළුවන් අදහසක් ඇත්තද බොරුද කියල හරියටම කියන්න තරම් ඒ ගැන ගැඹුරු දැනුමක් මට නෑ. මොකද කියවන හැමදේම ඇත්ත කියල විස්වාස කරන්නත් බෑනෙ. ගැඹුරට හොයල බලන්න ඕන දෙයක් මේක.​
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    නෑ මචන් මම මේක බොරු කියල නෙමෙයි කිව්වේ. පොතේ හොඳ පැහැදිලි කිරීමක් තියනවා. එත් මේකෙන් කියන්න හදන දේ සුළුපටු අදහසක් නෙමෙයි. ඒ වගේ ලොකු පෙරලියක් කරන්න පුළුවන් අදහසක් ඇත්තද බොරුද කියල හරියටම කියන්න තරම් ඒ ගැන ගැඹුරු දැනුමක් මට නෑ. මොකද කියවන හැමදේම ඇත්ත කියල විස්වාස කරන්නත් බෑනෙ. ගැඹුරට හොයල බලන්න ඕන දෙයක් මේක.​
    නැ මචන් මම උබ කිව්ව එකට එකයි. ඒ උනාට මිනිස්සු මේ වගේ දෙයක් භාර ගන්ඩ කැමති වෙන් නැ.
    මෙච්චර කාලයක් ඇත්ත වෙලා තිබ්බ දෙයක් බොරු කියල පිළිගන්ඩ මිනිස්සු කැමති නැ.

    මේ කතාව ඇත්ත වෙන්ඩත් පුළුවන් බොරුවෙන්ඩත් පුළුවන්.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    නැ මචන් මම උබ කිව්ව එකට එකයි. ඒ උනාට මිනිස්සු මේ වගේ දෙයක් භාර ගන්ඩ කැමති වෙන් නැ.
    මෙච්චර කාලයක් ඇත්ත වෙලා තිබ්බ දෙයක් බොරු කියල පිළිගන්ඩ මිනිස්සු කැමති නැ.

    මේ කතාව ඇත්ත වෙන්ඩත් පුළුවන් බොරුවෙන්ඩත් පුළුවන්.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තොප්පිය හරි ගිහින් දාගෙන රිදුනට මට කරන්න දෙයක් නෑ. ලියල තිබ්බ දේවල්වලට හරියන LEVEL එකට තමයි කිව්වේ. මේ පොතේ තියන දේ ඇත්ත කියල මම කියන්නේ නෑ. ඒත් ඕන තරම් සාධක තියන පෙන්නන්න තියන දෙයක් හා බෞද්ද්යින්ට වැදගත් වෙන දෙයක් සාක්ෂි නැතුව ඒ ගැන පහත් විදිහට කතා කරල සුමිහිරි වදන් අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා. තමන්ට පොඩ්ඩක් රිදුනම තමයි සදාචාරේ මතක්වෙන්නෙ, නැත්නම් ආගමක් විකෘති කරනකොට සදාචාරේ මතක් වෙන්නේ නෑ නේද? දන්න දෙයක් නැතුව බොරුවට radical කියල පෙන්නන්න යනකොට තමයි ඕක වෙන්නේ.​

    අපොයි ඔව්........ ඕනේ තරඟ සාධක තියෙනවනන් එකක් පෙන්නපන්කෝ.......... ( මහවන්සේ ඔට්ටු නෑ... ඔට්ටු නෑ කියන්න හේතු මගෙන් අහන්න එපා උඹට ඔලු ගෙඩියක් තියෙනවනේ ඒ නිසා හිතපන්)

    අනික බෞද්දයන්ට වැදගත් උනත් නැතත් කවුරු හරි කෙනෙක් වැරදි අදහසක් සමාජගත කරන්න හදන්න කොට ඇත්ත පෙන්නලා දෙන එක කාගේත් යුතුකමක්.............
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගොනා නේද කියුවේ ,බුදු හාමුදුරුවො ලංකාවේ ඉපදුනා කියල.පොත තහනම් කරපු එක අහන්ඩත් දෙයක්ද