"ඒවා" kiyana eken adahas kale "Awa" kiyana ekada?බුදු හාමුදුරුවෝ ලංකාවට "ඒවා"
"ඒවා" kiyana eken adahas kale "Awa" kiyana ekada?
ඉතිහාසේ විකුර්ති කරලා බුදු හාමුදුරුවෝ ලංකාවට ඒවා කියන බොරුව වහන්න ගොතපු බොරු ගොඩක්..................
ඕක තමයි ඇට දෙක පැහුනට ඔලුගෙඩිය පැහිල නැත්නම් වැඩක් නෑ කියන්නේ.
ඕක තමයි ඇට දෙක පැහුනට ඔලුගෙඩිය පැහිල නැත්නම් වැඩක් නෑ කියන්නේ.
gonek ban me gune kiyanne
adada danne











ane paw umbala...! ranwanawa dakkama wena mukuth onnanaa......................... 


umbe olu gediya pahilada thiyenne...? liyana kiyawana dewwalin peenawa!
සමහර දේවල් දෙක්කහම මේක බොරු කියලම කියන්ඩම බැ. ඕකම වෙනඩ ඇති සමහරවිට තාම ලංකාවේ ඇත්ත බුද්දාගම ඉතිරිවෙලා තියෙන්නේ.තොප්පිය හරි ගිහින් දාගෙන රිදුනට මට කරන්න දෙයක් නෑ. ලියල තිබ්බ දේවල්වලට හරියන LEVEL එකට තමයි කිව්වේ. මේ පොතේ තියන දේ ඇත්ත කියල මම කියන්නේ නෑ. ඒත් ඕන තරම් සාධක තියන පෙන්නන්න තියන දෙයක් හා බෞද්ද්යින්ට වැදගත් වෙන දෙයක් සාක්ෂි නැතුව ඒ ගැන පහත් විදිහට කතා කරල සුමිහිරි වදන් අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා. තමන්ට පොඩ්ඩක් රිදුනම තමයි සදාචාරේ මතක්වෙන්නෙ, නැත්නම් ආගමක් විකෘති කරනකොට සදාචාරේ මතක් වෙන්නේ නෑ නේද? දන්න දෙයක් නැතුව බොරුවට radical කියල පෙන්නන්න යනකොට තමයි ඕක වෙන්නේ.

සමහර දේවල් දෙක්කහම මේක බොරු කියලම කියන්ඩම බැ. ඕකම වෙනඩ ඇති සමහරවිට තාම ලංකාවේ ඇත්ත බුද්දාගම ඉතිරිවෙලා තියෙන්නේ.![]()
නැ මචන් මම උබ කිව්ව එකට එකයි. ඒ උනාට මිනිස්සු මේ වගේ දෙයක් භාර ගන්ඩ කැමති වෙන් නැ.නෑ මචන් මම මේක බොරු කියල නෙමෙයි කිව්වේ. පොතේ හොඳ පැහැදිලි කිරීමක් තියනවා. එත් මේකෙන් කියන්න හදන දේ සුළුපටු අදහසක් නෙමෙයි. ඒ වගේ ලොකු පෙරලියක් කරන්න පුළුවන් අදහසක් ඇත්තද බොරුද කියල හරියටම කියන්න තරම් ඒ ගැන ගැඹුරු දැනුමක් මට නෑ. මොකද කියවන හැමදේම ඇත්ත කියල විස්වාස කරන්නත් බෑනෙ. ගැඹුරට හොයල බලන්න ඕන දෙයක් මේක.
නැ මචන් මම උබ කිව්ව එකට එකයි. ඒ උනාට මිනිස්සු මේ වගේ දෙයක් භාර ගන්ඩ කැමති වෙන් නැ.
මෙච්චර කාලයක් ඇත්ත වෙලා තිබ්බ දෙයක් බොරු කියල පිළිගන්ඩ මිනිස්සු කැමති නැ.
මේ කතාව ඇත්ත වෙන්ඩත් පුළුවන් බොරුවෙන්ඩත් පුළුවන්.







තොප්පිය හරි ගිහින් දාගෙන රිදුනට මට කරන්න දෙයක් නෑ. ලියල තිබ්බ දේවල්වලට හරියන LEVEL එකට තමයි කිව්වේ. මේ පොතේ තියන දේ ඇත්ත කියල මම කියන්නේ නෑ. ඒත් ඕන තරම් සාධක තියන පෙන්නන්න තියන දෙයක් හා බෞද්ද්යින්ට වැදගත් වෙන දෙයක් සාක්ෂි නැතුව ඒ ගැන පහත් විදිහට කතා කරල සුමිහිරි වදන් අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා. තමන්ට පොඩ්ඩක් රිදුනම තමයි සදාචාරේ මතක්වෙන්නෙ, නැත්නම් ආගමක් විකෘති කරනකොට සදාචාරේ මතක් වෙන්නේ නෑ නේද? දන්න දෙයක් නැතුව බොරුවට radical කියල පෙන්නන්න යනකොට තමයි ඕක වෙන්නේ.